නොදුටු පරම්පරාවක් වෙනුවෙන් දිවි දුන් ඔවුන්

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    724
    2,080
    93
    33
    වෙනුර එදිරිසිංහ කියන එකා island 1st දාපු එකෙක් නේද bio වලින්.. අපරාදේ ඉතින්.
    Royal එකේ ඒ අවුරුද්දේ section first. ඔක්කොම awards හම්බුනා ඉස්කෝලෙන්
    • ඇල්ෆ්‍රඩ් ඇන්ඩීස් අනුස්මරණ ත්‍යාගය (උද්භිද විද්‍යාව සඳහා)
    • පී. සී. ඩබ්ලිව්. පීරිස් අනුස්මරණ ත්‍යාගය (සත්ත්ව විද්‍යාව සඳහා)
    • එෆ්. ඊ. වීරසූරිය අනුස්මරණ ත්‍යාගය (ජීව විද්‍යා අංශයේ හොඳම ශිෂ්‍යයා)
    • තිස්ස වීක්‍රමසිංහ අනුස්මරණ ත්‍යාගය (උද්භිද විද්‍යාව හා සත්ත්ව විද්‍යාව සඳහා හොඳම ශිෂ්‍යයා)
    • අ. පො. ස. (උ.පෙළ) විභාගයේ හොඳම ශිෂ්‍යයාට හිමි ත්‍යාගය
    • එම්. ඥාණරත්නම් අනුස්මරණ ත්‍යාගය
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ජෙප්පො ඇවිල්ල සියලු සාන්ත දාන්න සෙට් එක, උන් කියන විදියට උන් පොලිසි වලට ගහලා තියෙන්නෙ - කොටන් කැන්ඩි බොල් වලින්
    මිනිසුන්ගෙ අයි ඩි එකතු කර්ලා ගෙනිහින් එවා තියලා වැලකතා පත්තර කුලියට අරන්
    කඩු කිනිසි හදලා තියෙන්නෙ ලි වලින්!
    හම්මො!
    smartphone, social media access හැම එකාටම තියන කලේ මෙහෙම ආණ්ඩුව මිනිස්සු මර්දනය කරලා, බොරු කරලා ආණ්ඩුවට විරුරුද්දව කතා කරන උන් මර්දනය කරනවා නම් 88/89 කාලේ කොහොම කරන්න ඇතිද?
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,895
    15,701
    113
    Ursa Major
    I condemn the killing of students. But I think they would commit suicide if they had a chance to see what would happen in Sri Lanka. Do you guys actually think that we have better economic, educational, and health facilities than those in the 1980s? and I think that their decision to disagree with the privatization of education was wrong.
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    පෞද්ගලික අධ්‍යාපනය ප්‍රමිතියක් ඇතුව කරනවා නම්, අනිවාරෙන් තියෙන්න ඕන... හැම එකාම නැහීගෙන පාඩම් කරලා කැම්පස් යන්න ඕන කියන එක මම නම් පිලිගන්නෙ නෑ.... මගේ තාත්තට ඇති තරම් සල්ලි තිබ්බ නම් මම කරන්නෙත් නෑ...

    හැබැයි ඒක කිසිම විදිහකින් නිදහස් අද්‍යාපනයට බාදාවක් වෙන්න බෑ... රටේ ආන්ඩු අනිවාරෙන් උත්සහ කරන්න ඕන ගන්න ලමයි ගාන තව තව වැඩි කරලා වැඩි පිරිසකට නිදහස් අද්‍යාපනේ ලබන්න ඕන කරන උපරිම පහසුකම් දෙන්න... එතකොට පූලුවන් නැති බැරි එකෙක්ට උනත් කැපෑසිටි එක තියනවානම් ගේම ගහන්න...

    ඕක මේ රටේ වෙයි කියලා මම නම් හිතන්නෙ නෑ... ප්‍රයිවට් ඒවා ප්‍රමෝට් කර කර ටික ටික නිදහස් අද්‍යාපනේ වලපල්ලටම ඇදලා දානවා...

    ඕනම දෙයක් ක්‍රියාත්මක කරද්දි වැදගත්ම පොයින්ට් එකක් තමා පොලව තේරුම් ගන්න එක.... වැඩේ කොච්චර හොඳ උනත් වැඩක් නෑ ඒ වැඩේට රට/රටේ මිනිස්සු ගැලපෙන්නෙ නැත්නම්... අපේ එවුන් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ... ටික කාලයක් යද්දි ඕලෙවලුත් ෆේල් එකාට මෙඩිසින් ඩිග්‍රිය ගන්න පූලුවන් තැනටම ඇදලා දායි...

    වෙන ඩිග්‍රි ප්‍රයිවට් ගත්තත් ස්කිල්ස් නැති එකාට ෆීල්ඩ් එකේ රැදෙන්න බෑ... මෙඩිසින් හොරට කරපු එකා ෆීල්ඩ් එකෙන් එලියට විසි වෙද්දිත් උගේ අතින් කී දෙනෙක්ට කෙල වෙලා තියෙයිද කියන්න බෑ...

    ඒ නිසා මෙඩිසින් ඩිග්‍රිය මේ රටේ ප්‍රයිවට් දෙන්න හොඳ දෙයක් නෙවෙයි... වෙන රටවල කෙරුවාවල් මෙතන කියන්න එපා... මේක ලංකාව...

    මේ මිනිස්සු මගේ හිතේ නම් ඉන්න සිරාම වීරයෝ.... ❤️❤️❤️❤️

    (යූනියන් ගිය පලියට ගොඩක් උන් හිතන්නෙ උන් ත්‍රිමා වෙනුර වගේ කියලා... උන්ගෙ තිබුන දැක්ම, කැපකිරීම් වලින් තිතක් තරම් වත් නැති එවුන් ත්‍රිමාගෙ වෙනුරගෙ මොරාල් එක තමන්ගෙ ඇඟට ගන්න හදනවා... යූනියන් ගිය පලියට විරුවො කියලා හිතනවා... ඒවනම් ඉතින් ගූ හතයි... 😂)
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,195
    1,630
    113
    ජෙප්පො ඇවිල්ල සියලු සාන්ත දාන්න සෙට් එක, උන් කියන විදියට උන් පොලිසි වලට ගහලා තියෙන්නෙ - කොටන් කැන්ඩි බොල් වලින්
    මිනිසුන්ගෙ අයි ඩි එකතු කර්ලා ගෙනිහින් එවා තියලා වැලකතා පත්තර කුලියට අරන්
    කඩු කිනිසි හදලා තියෙන්නෙ ලි වලින්!
    හම්මො!

    ee kale jeppo vitharak merune na putha. tharaha karayo pali gannath eka eka ussan gihin maruwa.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    I condemn the killing of students. But I think they would commit suicide if they had a chance to see what would happen in Sri Lanka. Do you guys actually think that we have better economic, educational, and health facilities than those in the 1980s? and I think that their decision to disagree with the privatization of education was wrong.
    This incident manifested the bitter reality of their incapability to interpret the core-essence of “Capital” and the shallow, stereotypical attitude they had always possessed.
     
    • Like
    Reactions: Asmodeus

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    724
    2,080
    93
    33
    Private campus..medical schools.. private schools.. english medium education vage eva..
    English medium education ඉස්සර ඉඳන් තිබ්බේ මිෂනාරි පවත්වපු පාසල් වල. කන්නන්ගර මහත්තයා හිටපු විශේෂ අධ්‍යාපන කොමිසම (නිදහස් අධ්‍යාපනයට මුල් වෙච්ච යෝජනා ගෙනාපු) යෝජනා ගේනකොට මිෂනාරි ඉස්කෝල වල ප්‍රධානීයො කිව්වාලු සිංහල, දෙමළ භාෂා අධ්‍යාපනය දෙන්න හොඳ භාෂා නෙවෙයි, වනචාරී භාෂා. කුණුහරුප ගොඩක් තියෙනවා. ඒක නිසා ඉංග්‍රීසි වලින්ම උගන්වන්න කියලා. මලලසේකර, අධිකාරම් මේකට ගොඩක් විරුද්ධ වෙලා තියෙනවා. ඒක නිසා අන්තිමට මව් භාෂාවෙන් පෙර පාසල් ඉඳලා විශ්වවිද්‍යාල අධායාප්නය දෙන්න යෝජනා වෙලා තිබ්බ. ඒ කාලේ තිබ්බා ජාතික ආලය නිසා ජනප්‍රිය මතය වුණෙත් ඕක. ඕකට දිගටම විරෝධතා ආවා. පස්සේ සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගත්ත ළමයි ගොඩක් විශ්වවිද්‍යාල select වුණා. English medium ආවේ සල්ලි ගෙවල ආපු ළමයි. පේරදෙනියෙන් දේ ළමයි ගන්න ඉඩ තිබ්බෙත් නෑ. සිංහලෙන් උගන්වන්න කැමති වුණෙත් නෑ. රැක නිසා ඒ ළමයි විද්‍යෝදය පිරිවෙනින් (ශ්‍රී ජයවර්ධපුර විශ්විද්‍යාලය) , විද්‍යාලංකාර පිරිවෙන (කැලණිය විශ්වවිද්‍යාලය) භාරගත්තා. පස්සේ අන්තිමට පේරාදෙනියත් සිංහලෙන් උගන්වන්න පටන් ගත්තා. Medicine, Engineering නම් දිගටම English වලින් කළේ. පස්සේ ඊරියගොල්ල ඇවිල්ලා රේවත සිංහල කළා. ඒක පාරට උපාධිධාරීන් ගොඩක් සමාජයට මුදාහරුනා. ඔය පිරිස තමා ගොඩක් විප්ලව වලට මුලික වුණේ පස්සේ කාලේ. බණ්ඩාරනායක වුණත් තිබ්බා දේශපාලන වටපිටාව ඇතුලේ සිංහල භාෂාවට තිබ්බා තැන නැති කලේ නෑ.
     
    • Wow
    Reactions: elakiriaddict

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ජෙප්පො ඇවිල්ල සියලු සාන්ත දාන්න සෙට් එක, උන් කියන විදියට උන් පොලිසි වලට ගහලා තියෙන්නෙ - කොටන් කැන්ඩි බොල් වලින්
    මිනිසුන්ගෙ අයි ඩි එකතු කර්ලා ගෙනිහින් එවා තියලා වැලකතා පත්තර කුලියට අරන්
    කඩු කිනිසි හදලා තියෙන්නෙ ලි වලින්!
    හම්මො!
    මයිනා හොරාකාල තියෙන්නෙ කඩදාසි

    හම්මො!
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    English medium education ඉස්සර ඉඳන් තිබ්බේ මිෂනාරි පවත්වපු පාසල් වල. කන්නන්ගර මහත්තයා හිටපු විශේෂ අධ්‍යාපන කොමිසම (නිදහස් අධ්‍යාපනයට මුල් වෙච්ච යෝජනා ගෙනාපු) යෝජනා ගේනකොට මිෂනාරි ඉස්කෝල වල ප්‍රධානීයො කිව්වාලු සිංහල, දෙමළ භාෂා අධ්‍යාපනය දෙන්න හොඳ භාෂා නෙවෙයි, වනචාරී භාෂා. කුණුහරුප ගොඩක් තියෙනවා. ඒක නිසා ඉංග්‍රීසි වලින්ම උගන්වන්න කියලා. මලලසේකර, අධිකාරම් මේකට ගොඩක් විරුද්ධ වෙලා තියෙනවා. ඒක නිසා අන්තිමට මව් භාෂාවෙන් පෙර පාසල් ඉඳලා විශ්වවිද්‍යාල අධායාප්නය දෙන්න යෝජනා වෙලා තිබ්බ. ඒ කාලේ තිබ්බා ජාතික ආලය නිසා ජනප්‍රිය මතය වුණෙත් ඕක. ඕකට දිගටම විරෝධතා ආවා. පස්සේ සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගත්ත ළමයි ගොඩක් විශ්වවිද්‍යාල select වුණා. English medium ආවේ සල්ලි ගෙවල ආපු ළමයි. පේරදෙනියෙන් දේ ළමයි ගන්න ඉඩ තිබ්බෙත් නෑ. සිංහලෙන් උගන්වන්න කැමති වුණෙත් නෑ. රැක නිසා ඒ ළමයි විද්‍යෝදය පිරිවෙනින් (ශ්‍රී ජයවර්ධපුර විශ්විද්‍යාලය) , විද්‍යාලංකාර පිරිවෙන (කැලණිය විශ්වවිද්‍යාලය) භාරගත්තා. පස්සේ අන්තිමට පේරාදෙනියත් සිංහලෙන් උගන්වන්න පටන් ගත්තා. Medicine, Engineering නම් දිගටම English වලින් කළේ. පස්සේ ඊරියගොල්ල ඇවිල්ලා රේවත සිංහල කළා. ඒක පාරට උපාධිධාරීන් ගොඩක් සමාජයට මුදාහරුනා. ඔය පිරිස තමා ගොඩක් විප්ලව වලට මුලික වුණේ පස්සේ කාලේ. බණ්ඩාරනායක වුණත් තිබ්බා දේශපාලන වටපිටාව ඇතුලේ සිංහල භාෂාවට තිබ්බා තැන නැති කලේ න
    Medium eka sinhala karath aduma english hondata ugannanna thibba.. samahara rata ena aya sahenna struggle venava first year eke. Hebei passe godak aya vade goda da gannava
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    ho
    View attachment 208195

    1988 වසරේ මැයි මස ඝාතනය වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බළමණ්ඩලයේ කැදවුම්කරු ලෙස කටයුතු කල මොරටුව විශ්වවිද්‍යාලයේ සිසු නිමල් බාලසූරියගේ දේහය කරපින්නා ගෙන යන පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ උදේනි බන්දුල සහ කොලඹ වෛද්‍ය විද්‍යාලයේ වෙනුර එදිරිසිංහයි.

    නිමල් බාලසුරියගේ ඝාතනයට පසු කැදවුම්කරු ලෙස මෙහි සිටිනා කොලඹ වෛද්‍ය පීඨ සිසු වෙනුර එදිරිසිංහ පත්වන අතර 1989 වසරේ ඔක්තෝබර් 21 වන දින යුද්ධ හමුදාව විසින් පැහැර ගෙන ගොස් දස වද දී ඔහුව ඝාතනය කොට අතුරුදන් කරනා ලදි .උදේනි බන්දුල සිසුවා ඉන් පසු කැදවුම්කරු ලෙස පත්වන අතර ඔහුද රජය විසින් 1989 වසරේ දෙසැම්බර් 17 වනදා පැහැරගෙන ගොස් සාහසික ලෙස ඝාතනය කලේය.

    එක් කොනෙක දන නමා හඬමින් සිටිනා අයෙක් ඔබට මෙහි දැකබලාගත හැක.
    ඒ අන් කිසිවෙකුත් නොව එම වසරේම ඔක්තෝබර් 22 වනදා හිසට පරාල ඇන ගසා පුලුස්සා ඝාතනය කල පත්මසිරි ත්‍රිමාවිතාන නම් වූ රාගම වෛද්‍ය සිසු සටනේ නියමුවානන් ය.සදාතනිකවම නිහඬ කල මේ සියල්ලෝම එකම ජායාරූපයක ඔබහට දැකබලාගත හැකි වන්නේ මෙකී රූ රාමුව තුල පමණි.
    ලාංකීය ශිෂ්‍ය අරගලයේ පරමාදර්ශී සැබෑ සටන් සගයන් ලෙස ජනතා ආදරය දිනාගෙන නොදුටු පරම්පරාවක් වෙනුවෙන් දිවි දුන් ඔවුන්
    සැමදා ජීවමානය...

    copied ❤️
    hoda vade kalakanni marunA EKAMAYI HODA

    වෙනුර එදිරිසිංහ කියන එකා island 1st දාපු එකෙක් නේද bio වලින්.. අපරාදේ ඉතින්.
    MARUNA EKAMAYI HODA
    ------ Post added on Jun 22, 2023 at 9:30 PM