නොදුටු පරම්පරාවක් වෙනුවෙන් දිවි දුන් ඔවුන්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,275
    34,926
    113
    මුන් විරුවො නෙමේ පට්ට මෝඩයෝ. නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුණු වෙලේ ඒකෙන් ප්‍රයෝජනය අරගෙන රටම පිළිගන්න තැනකට ඇවිදින් මතවාදීව රට වෙනස් කරන්න තිබුණා. මෝඩ උද්දච්ච කම නිසා අට පාස් බේසිකයින්ගෙන් ගුටිකාලා වැලිගම්පිටි ගියා
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    Me gollanwa marala thiyena Reason eka danna kawruhari innawada ? Nidahas adyapane beraganna gihin wage general answer ekak neme. Mokakda megollange thibba mathawadaya and Ai megollanawa maruwe wage detailed answer ekak.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    එකෙක් එෆ්බී දාලා තිබ්බෙ මම ත්‍රිමාගෙ අම්ම කියපු ගමන් මුලු හිස්පිට්ල් එකම එක හුස්මට නැගිට්ටයි කියලා. මම ඇහුවා එතකොට මෝචරියෙ උන් කියල. එකෙක් මීක් නෑ..
    Camri වැඩ කරන්න එපා හුත්තෝ, ඒක ඇත්තක්. දැන් ඔය ධනවාදී රාජිත වගේ ඔක්කොම හොරු ඉස්සර පට්ට සමාජවාදියෝ.....උන් වුණත් උන්ගේ අතීතේ ට ගෞරවයක් කරගන්නවා sometimes
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    පෞද්ගලික අධ්‍යාපනය ප්‍රමිතියක් ඇතුව කරනවා නම්, අනිවාරෙන් තියෙන්න ඕන... හැම එකාම නැහීගෙන පාඩම් කරලා කැම්පස් යන්න ඕන කියන එක මම නම් පිලිගන්නෙ නෑ.... මගේ තාත්තට ඇති තරම් සල්ලි තිබ්බ නම් මම කරන්නෙත් නෑ...

    හැබැයි ඒක කිසිම විදිහකින් නිදහස් අද්‍යාපනයට බාදාවක් වෙන්න බෑ... රටේ ආන්ඩු අනිවාරෙන් උත්සහ කරන්න ඕන ගන්න ලමයි ගාන තව තව වැඩි කරලා වැඩි පිරිසකට නිදහස් අද්‍යාපනේ ලබන්න ඕන කරන උපරිම පහසුකම් දෙන්න... එතකොට පූලුවන් නැති බැරි එකෙක්ට උනත් කැපෑසිටි එක තියනවානම් ගේම ගහන්න...

    ඕක මේ රටේ වෙයි කියලා මම නම් හිතන්නෙ නෑ... ප්‍රයිවට් ඒවා ප්‍රමෝට් කර කර ටික ටික නිදහස් අද්‍යාපනේ වලපල්ලටම ඇදලා දානවා...

    ඕනම දෙයක් ක්‍රියාත්මක කරද්දි වැදගත්ම පොයින්ට් එකක් තමා පොලව තේරුම් ගන්න එක.... වැඩේ කොච්චර හොඳ උනත් වැඩක් නෑ ඒ වැඩේට රට/රටේ මිනිස්සු ගැලපෙන්නෙ නැත්නම්... අපේ එවුන් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ... ටික කාලයක් යද්දි ඕලෙවලුත් ෆේල් එකාට මෙඩිසින් ඩිග්‍රිය ගන්න පූලුවන් තැනටම ඇදලා දායි...

    වෙන ඩිග්‍රි ප්‍රයිවට් ගත්තත් ස්කිල්ස් නැති එකාට ෆීල්ඩ් එකේ රැදෙන්න බෑ... මෙඩිසින් හොරට කරපු එකා ෆීල්ඩ් එකෙන් එලියට විසි වෙද්දිත් උගේ අතින් කී දෙනෙක්ට කෙල වෙලා තියෙයිද කියන්න බෑ...

    ඒ නිසා මෙඩිසින් ඩිග්‍රිය මේ රටේ ප්‍රයිවට් දෙන්න හොඳ දෙයක් නෙවෙයි... වෙන රටවල කෙරුවාවල් මෙතන කියන්න එපා... මේක ලංකාව...

    මේ මිනිස්සු මගේ හිතේ නම් ඉන්න සිරාම වීරයෝ.... ❤️❤️❤️❤️

    (යූනියන් ගිය පලියට ගොඩක් උන් හිතන්නෙ උන් ත්‍රිමා වෙනුර වගේ කියලා... උන්ගෙ තිබුන දැක්ම, කැපකිරීම් වලින් තිතක් තරම් වත් නැති එවුන් ත්‍රිමාගෙ වෙනුරගෙ මොරාල් එක තමන්ගෙ ඇඟට ගන්න හදනවා... යූනියන් ගිය පලියට විරුවො කියලා හිතනවා... ඒවනම් ඉතින් ගූ හතයි... 😂)
    Gon katha kiyanna epa besikaya. Eka thamai Medical council ekak thiyenne. බොලාට බංග්ලාදේශ් මෙඩිකල් ඩිග්‍රී දෙස්තරලගෙන් බේත් ගන්න හොදයි. ලංකාවේ private medical faculty තමයි ඇලජික්. පුකේ ලොගික් තමයි. ත්‍රිම වෙනුර ඉස්සරහට දාගෙන එක එකාගේ political adjenda වලට රෙවටෙන්න එපා
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    How about Daya Pathirana, who was murdered ISIS-style? Which category should he fall into? විරුසිසු or ද්‍රොහියා.
     
    • Sad
    Reactions: Asmodeus

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    Gon katha kiyanna epa besikaya. Eka thamai Medical council ekak thiyenne. බොලාට බංග්ලාදේශ් මෙඩිකල් ඩිග්‍රී දෙස්තරලගෙන් බේත් ගන්න හොදයි. ලංකාවේ private medical faculty තමයි ඇලජික්. පුකේ ලොගික් තමයි. ත්‍රිම වෙනුර ඉස්සරහට දාගෙන එක එකාගේ political adjenda වලට රෙවටෙන්න එපා
    කියල තියන දේ ඇතුලෙම උත්තරේ තියන විදිහෙ ප්‍රශ්න ගැන කියවන තෝ වගේ ගවසම්පත් වලටත් mbbs ගන්න පාර කැපෙන්නෙ නැති වෙන්න තමා ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් නැති වෙන්න ඕන...
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    එක්තරා දේශපාලන agenda එකකට කඩේ ගිහින් මළා නම් උන් විරු සිසුවො. හැබැයි උන්ගේ ඒ අමුතු එක ප්‍රශ්න කරපු ජපුරේ සමන්ත විරු සිසුවෙක් නෙවෙයි. අනෙක මෙතන ත්‍රීමාව අත් අඩංගුවට ගන්න කොට එයා ගාව මොනවද තිබ්බෙ? කොහෙද හිටියේ? අන්න ඒවත් හෙළි කරමුකො පොටො එකත් එක්ක.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,926
    113
    රජයේ විශ්ව විද්‍යාලයකට තේරෙන්න තරම් ප්‍රථිපල මදි නම්, A/L වලින් S 3ක් තියෙන ඕන එකෙකුට තමන් කැමති රජයේ විශ්ව විද්‍යලයක තමන්ට අදාළ පාඨමාලව මුදල් ගෙවා හදාරන්න දිය යුතුයි. එච්චරයි. මේ දේ කරනකල් අධ්‍යාපනය ගොඩ එන්නෙත් නෑ. රට ගොඩ එන්නෙත් නෑ.
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    CLRo7LS.jpeg
     
    • Wow
    Reactions: elakiriaddict