පෞද්ගලික අධ්‍යාපනය ප්‍රමිතියක් ඇතුව කරනවා නම්, අනිවාරෙන් තියෙන්න ඕන... හැම එකාම නැහීගෙන පාඩම් කරලා කැම්පස් යන්න ඕන කියන එක මම නම් පිලිගන්නෙ නෑ.... මගේ තාත්තට ඇති තරම් සල්ලි තිබ්බ නම් මම කරන්නෙත් නෑ...
හැබැයි ඒක කිසිම විදිහකින් නිදහස් අද්යාපනයට බාදාවක් වෙන්න බෑ... රටේ ආන්ඩු අනිවාරෙන් උත්සහ කරන්න ඕන ගන්න ලමයි ගාන තව තව වැඩි කරලා වැඩි පිරිසකට නිදහස් අද්යාපනේ ලබන්න ඕන කරන උපරිම පහසුකම් දෙන්න... එතකොට පූලුවන් නැති බැරි එකෙක්ට උනත් කැපෑසිටි එක තියනවානම් ගේම ගහන්න...
ඕක මේ රටේ වෙයි කියලා මම නම් හිතන්නෙ නෑ... ප්‍රයිවට් ඒවා ප්‍රමෝට් කර කර ටික ටික නිදහස් අද්යාපනේ වලපල්ලටම ඇදලා දානවා...
ඕනම දෙයක් ක්‍රියාත්මක කරද්දි වැදගත්ම පොයින්ට් එකක් තමා පොලව තේරුම් ගන්න එක.... වැඩේ කොච්චර හොඳ උනත් වැඩක් නෑ ඒ වැඩේට රට/රටේ මිනිස්සු ගැලපෙන්නෙ නැත්නම්... අපේ එවුන් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ... ටික කාලයක් යද්දි ඕලෙවලුත් ෆේල් එකාට මෙඩිසින් ඩිග්‍රිය ගන්න පූලුවන් තැනටම ඇදලා දායි...
වෙන ඩිග්රි ප්‍රයිවට් ගත්තත් ස්කිල්ස් නැති එකාට ෆීල්ඩ් එකේ රැදෙන්න බෑ... මෙඩිසින් හොරට කරපු එකා ෆීල්ඩ් එකෙන් එලියට විසි වෙද්දිත් උගේ අතින් කී දෙනෙක්ට කෙල වෙලා තියෙයිද කියන්න බෑ...
ඒ නිසා මෙඩිසින් ඩිග්‍රිය මේ රටේ ප්‍රයිවට් දෙන්න හොඳ දෙයක් නෙවෙයි... වෙන රටවල කෙරුවාවල් මෙතන කියන්න එපා... මේක ලංකාව...
මේ මිනිස්සු මගේ හිතේ නම් ඉන්න සිරාම වීරයෝ....



(යූනියන් ගිය පලියට ගොඩක් උන් හිතන්නෙ උන් ත්‍රිමා වෙනුර වගේ කියලා... උන්ගෙ තිබුන දැක්ම, කැපකිරීම් වලින් තිතක් තරම් වත් නැති එවුන් ත්‍රිමාගෙ වෙනුරගෙ මොරාල් එක තමන්ගෙ ඇඟට ගන්න හදනවා... යූනියන් ගිය පලියට විරුවො කියලා හිතනවා... ඒවනම් ඉතින් ගූ හතයි...

)