Pakayo danna deyak katha karapan. Sonnayaowun hema detama wirudda wuha
Pakayo danna deyak katha karapan. Sonnayaowun hema detama wirudda wuha
2.50 කාලකන්නි කරාපිටියේ medical faculty එකට විරුද්ද උනා demand බහිනවට , පොල්වතු වලත් medical faculty දාන්න යනවා කියල කිව්වේ .Eda Ragama private Medical faculty ekata virudda une nettam ada ?
MBBS කුහකයා Nurse ලාට degree එක දෙනවටත් විරුද්ද වුන MBBS කුහකයා. Facts thiyenawa nam kathakarapan awajathakaya.කියල තියන දේ ඇතුලෙම උත්තරේ තියන විදිහෙ ප්‍රශ්න ගැන කියවන තෝ වගේ ගවසම්පත් වලටත් mbbs ගන්න පාර කැපෙන්නෙ නැති වෙන්න තමා ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් නැති වෙන්න ඕන...
siraa kathawaමුන් විරුවො නෙමේ පට්ට මෝඩයෝ. නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුණු වෙලේ ඒකෙන් ප්‍රයෝජනය අරගෙන රටම පිළිගන්න තැනකට ඇවිදින් මතවාදීව රට වෙනස් කරන්න තිබුණා. මෝඩ උද්දච්ච කම නිසා අට පාස් බේසිකයින්ගෙන් ගුටිකාලා වැලිගම්පිටි ගියා
රනිලා හරි කමක් නෑ මේක කරනවා නම් මාත් රනිලට කතිරෙ ගහනවාරජයේ විශ්ව විද්‍යාලයකට තේරෙන්න තරම් ප්‍රථිපල මදි නම්, A/L වලින් S 3ක් තියෙන ඕන එකෙකුට තමන් කැමති රජයේ විශ්ව විද්‍යලයක තමන්ට අදාළ පාඨමාලව මුදල් ගෙවා හදාරන්න දිය යුතුයි. එච්චරයි. මේ දේ කරනකල් අධ්‍යාපනය ගොඩ එන්නෙත් නෑ. රට ගොඩ එන්නෙත් නෑ.
පිටරටින් මෙඩිසින් ඩිග්රි කරන් එන උන්ට එක්සැම් එකක් තියෙන්නේ. ඒ වගේම එකක් ලංකාවේ ප්‍රයිවට් උන්ටත් තිබ්බනම් හරිනෙ බං..ඒ නිසා මෙඩිසින් ඩිග්‍රිය මේ රටේ ප්‍රයිවට් දෙන්න හොඳ දෙයක් නෙවෙයි... වෙන රටවල කෙරුවාවල් මෙතන කියන්න එපා... මේක ලංකාව...