නොදුටු පරම්පරාවක් වෙනුවෙන් දිවි දුන් ඔවුන්

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Eda Ragama private Medical faculty ekata virudda une nettam ada ?
    2.50 කාලකන්නි කරාපිටියේ medical faculty එකට විරුද්ද උනා demand බහිනවට , පොල්වතු වලත් medical faculty දාන්න යනවා කියල කිව්වේ .
     
    • Wow
    Reactions: elakiriaddict

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    // රාගම වෛද්‍ය සිසු සටනේ නියමුවානන් ය//

    මෝඩ යක්කු ටිකක් මුන්
    ලංකාවට ඩොලර් බිලියන ගානක් ඉතුරුකරගන්න තිබ්බ එක නැතිකරා

    මුන් කරපු බුරු වැඩේ නිසා පරම්පරා ගානකට තමන්ගේ හීන සබැ කරගන්න බැරි උනා
     
    Last edited:

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    කියල තියන දේ ඇතුලෙම උත්තරේ තියන විදිහෙ ප්‍රශ්න ගැන කියවන තෝ වගේ ගවසම්පත් වලටත් mbbs ගන්න පාර කැපෙන්නෙ නැති වෙන්න තමා ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් නැති වෙන්න ඕන...
    MBBS කුහකයා Nurse ලාට degree එක දෙනවටත් විරුද්ද වුන MBBS කුහකයා. Facts thiyenawa nam kathakarapan awajathakaya.
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,548
    3,993
    113
    මුන් විරුවො නෙමේ පට්ට මෝඩයෝ. නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුණු වෙලේ ඒකෙන් ප්‍රයෝජනය අරගෙන රටම පිළිගන්න තැනකට ඇවිදින් මතවාදීව රට වෙනස් කරන්න තිබුණා. මෝඩ උද්දච්ච කම නිසා අට පාස් බේසිකයින්ගෙන් ගුටිකාලා වැලිගම්පිටි ගියා
    siraa kathawa
     
    • Like
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,928
    113
    රජයේ විශ්ව විද්‍යාලයකට තේරෙන්න තරම් ප්‍රථිපල මදි නම්, A/L වලින් S 3ක් තියෙන ඕන එකෙකුට තමන් කැමති රජයේ විශ්ව විද්‍යලයක තමන්ට අදාළ පාඨමාලව මුදල් ගෙවා හදාරන්න දිය යුතුයි. එච්චරයි. මේ දේ කරනකල් අධ්‍යාපනය ගොඩ එන්නෙත් නෑ. රට ගොඩ එන්නෙත් නෑ.
    රනිලා හරි කමක් නෑ මේක කරනවා නම් මාත් රනිලට කතිරෙ ගහනවා
     
    • Like
    Reactions: elakiriaddict

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    nodutu paramparawak wenuwen nemei machan, moda despalana paksa wenuwen illan kaapu kiyala meka edit karapan. 70/80 amathaka karapan. dan me 2023, aanduwa medical college 1k danna giyoth balaganna puluwan redda kare thiyan kaa gahan ena hati. ochchara pana deela rakagena apu nisa da hospital wala beheth nathuwa rata ta salli natuwa bankoloth welama giye. me ratawal walata kela une politicians la vitharak nisa nemei. me wage hama magulatama angilla gahala kadakappal karala life time pinata kaka bibi balan inna minissuth waga kiyanna ona
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,937
    4,350
    113
    ඒ නිසා මෙඩිසින් ඩිග්‍රිය මේ රටේ ප්‍රයිවට් දෙන්න හොඳ දෙයක් නෙවෙයි... වෙන රටවල කෙරුවාවල් මෙතන කියන්න එපා... මේක ලංකාව...
    පිටරටින් මෙඩිසින් ඩිග්‍රි කරන් එන උන්ට එක්සැම් එකක් තියෙන්නේ. ඒ වගේම එකක් ලංකාවේ ප්‍රයිවට් උන්ටත් තිබ්බනම් හරිනෙ බං..