නොනගතයේ ඇත්ත කතාව

Apr 24, 2014
37
4
0
නොනගතයේ ඇත්ත කතාව

මේ පෝස්ට් එක මම දාන්න හිතුවේ එළකිරි එකේ ජ්‍යෝතිෂවේදියෙක් කියලා තමන්ව හඳුන්වාගන්න පුද්ගලයෙක් මෙන්න මෙහෙම කියල තියෙනව දැකල:

නැකැත් රාල;16522391 said:
... ඉස්සෙල්ලා නොනගතය කියන එක තේරුම් ගන්න වෙනවා.. නොනගතය කියන්නේ සුභ නැකැත් නැති කියන එක. ඉතින් මචන් සමහර දේවල් සුභ නැකතකම කරන්න පුලුවන් නම් හොඳයි විශේෂයෙන් මුල් වරට ලිප ගිනි මෙලවීම අහාර අනුභවය වගේ දේවල්. ඒවා ඒ නැකතටම නොවුනා කියලා මිනිහෙක්ට කෙල වෙන්නෙ නෑ. නමුත් කරන එකෙන් යම් සුභ සිද්දියක් වෙනවා. නොනගතේ කියන්නේ සුභ නැකැත් නෑ කියනවා මිසක් නරකයි කියන එකම නෙමෙයි.

මේ ජ්‍යෝතිෂවේදියෝ කියල කියාගන්න අය නොදනා කමට නොනගතය ගැන බොරු කතා කියනවා. තවත් සමහරු මේකට "නොනැකතය" කියල කියන්නත් පටන් අරන්.

නොනගතය කියන්නේ නැකැත් නැති එක කියන එක නෙවෙයි. ඔය පහලින් තියෙන්නේ මේ අවුරුද්දේ නැකැත්:

chaarithra.jpg

ඒකෙ හැටියට නොනගතය තියෙන්නේ පාන්දර එකේ විතර ඉඳලා හවස දෙක විතර වෙනකල්. ආහාර පිසීම, වැඩ ඇල්ලීම ආදී සියළුම සුභ නැකැත් තියෙන්නේ උදේ 10ට 11ට විතර. ඒ කියන්නේ නොනගතය ඇතුළේ.

දැන් බලමු මොකද්ද මේ නොනගතය කියන්නේ කියලා. අපි අහල තියෙනවා පොළව හිරු වටා අවුරුද්දකට වටයක් යනව කියලා. ඒත් හැම චලිතයක්ම සාපේක්ෂයි. ඒ නිසා පොළවට සාපේක්ෂව බැලුවොත් හිරු පොළව වටේ අහස හරහා අවුරුද්දකට වටයක් යනවා. අහස සමාන කොටස් 12කට බෙදල තියෙනව. ඒ හැම කොටසක්ම යම් තරු රාශියකට අයිතියි. ඉතින් අළුත් අවුරුද්දෙදි වෙන්නෙ හිරු මීන රාෂියට අයිති කොටසෙ ඉඳල මේෂ රාෂියට අයිති කොටසට යන එක.

හැබැයි හිරුට යම් පළලක් තියෙන නිසා ඒකට මීන රාෂියත් මේෂ රාෂියත් අතර මායිම පහු කරන්න යම් කාලයක් යනවා. මේ කාල සීමාව අපේ පැරැන්නන් විසින් "නොනගතය" ලෙස හඳුන්වනු ලැබුවා. එහි තේරුම (හිරු මේශ රාෂියට ) පැමිණියේත් නැති නොපැමිණියේත් නැති යන්නයි. මේක පැහැදිළි කරන්න ඔන්න මම පින්තූරයකුත් ඇන්දා:

2dl7j2b.jpg

නොනගතය පටන් ගන්නේ හිරු මේශ රාශියට ඇතුල් වෙන්න පටන් ගන්න මොහොතෙදි. මේ වෙලාව වෙද්දි තමයි පරණ අවුරුද්දට අයිති වැඩ ඔක්කොම නවත්වන්න කියන්නේ. මම මුලින්ම දාල තියෙන අවුරුදු නැකැත් දිහා හොඳට බැලුවොත් තේරෙයි අළුත් අවුරුදු උදාව තියෙන්නේ නොනගතයේ හරි මැද බව. නොනගතයේ අපර භාගය කියන්නේ හිරුගේ වැඩි කොටසක් මේෂ රාශිය තුළ තියෙන කාලය. ඒ කාලයෙදි තමයි ඔක්කොම අළුත් අවුරුදු නැකැත් තියෙන්නේ.

මේ තොරතුරු මා දැනගත්තේ නලින් ද සිල්වා මහතාගේ "සිංහල අවුරුද්ද" කියන පොතෙන් සහ එතුමාගේ ලිපි හා දේශන වලින්.

*මෙක දැකල සමහරු මම ෆේක් කියල මෙතන මැරෙන හදයි. ඒ අයට කියන්නෙ: මම මේ එළකිරි එකේ හැම තිස්සෙම පෝස්ට් දදා ඉන්න කෙනෙක් නෙවෙයි. ඒත් හැමදාම වගේ පෝස්ට් බලනවා. හිතුනහම අයි ඩී එකක් හදාගෙන පෝස්ට් දානවා.
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔය කථාවට මම සම්පුර්නයෙන් එකඟයි. නමුත් මෙතන මම සරලව දාපු එකක් තමයි මේ ලොකු ප්‍රශ්නයක් කරගෙන තියන්නේ. ජ්‍යොතිෂ දැනුමක් නැති කෙනෙක්ට සූර්‍ය සංක්‍රාන්තියේ සම්පුර්න සිද්ධාන්තය පැහැදිල් කරන්න අමාරු නිසයි මම සරලව ඒ දේ දැම්මේ. ඔතනත් ඔයාගෙ එකෙත් තව අඩුපාඩු තියනවා. ඔයාට පේනවා ඇති නොනගතය ආරම්භයේදී ඔය රූප සටහනේ සූර්යයා තියන්නේ සම්පූර්න යෙන් මීන රාශියේ ඔය තැන ඉඳලා සම්පූර්නයෙන් මේෂ රාශියට එන්න පැය 12කුත් මිනිට්ටු 48 යනවා එකෙන් මුල් අර්ධය තමයි නොනගතය. ඉතින් මට අර මෝඩ ප්‍රශ්නෙට හෙන බැරෑරුම් උත්තරයක් දෙන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. සරලව සුභ නැකැත් නෑ කිව්වම එතනට ප්‍රමානවත්. කාට හරි තව විස්තර උවමනා උනානම් වෙනම ත්‍රෙඩ් එකක් දාල ඕක පැහැදිලි කරනවා. සරල දෙයක්. ඕක මට අරින්න දාන්නේ නැතුව කාටහරි යමක් ඉගෙන ගන්න කියලා දැම්මනම් ඕකේ වටිනාකම තව වැඩියි..:lol:
     
    Last edited:
    Apr 24, 2014
    37
    4
    0
    නැකැත් රාල;16569901 said:
    ඔය කථාවට මම සම්පුර්නයෙන් එකඟයි. නමුත් මෙතන මම සරලව දාපු එකක් තමයි මේ ලොකු ප්‍රශ්නයක් කරගෙන තියන්නේ. ජ්‍යොතිෂ දැනුමක් නැති කෙනෙක්ට සූර්‍ය සංක්‍රාන්තියේ සම්පුර්න සිද්ධාන්තය පැහැදිල් කරන්න අමාරු නිසයි මම සරලව ඒ දේ දැම්මේ. ඔතනත් තව අඩුපාඩු තියනවා. ඔයාට පේනවා ඇති නොනගතය ආරම්භයේදී ඔය රූප සටහනේ සූර්යයා තියන්නේ සම්පූර්න යෙන් මීන රාශියේ ඔය තැන ඉඳලා සම්පූර්නයෙන් මේෂ රාශියට එන්න පැය 12කුත් මිනිට්ටු 48 යනවා එකෙන් මුල් අර්ධය තමයි නොනගතය. ඉතින් මට අර මෝඩ ප්‍රශ්නෙට හෙන බැරෑරුම් උත්තරයක් දෙන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. සරලව සුභ නැකැත් නෑ කිව්වම එතනට ප්‍රමානවත්. කාට හරි තව විස්තර උවමනා උනානම් වෙනම ත්‍රෙඩ් එකක් දාල ඕක පැහැදිලි කරනවා. සරල දෙයක්. ඕක මට අරින්න දාන්නේ නැතුව කාටහරි යමක් ඉගෙන ගන්න කියලා දැම්මනම් ඕකේ වටිනාකම තව වැඩියි..:lol:

    වැරැද්දක් එළි වුනාම තව බොරු කියන්න එපා. ඔයා පැහැදිළිවම කියල තියෙනව නොනගතය කියන්නෙ නැකැත් නැති කාලය කියල:

    නැකැත් රාල;16522391 said:
    ... ඉස්සෙල්ලා නොනගතය කියන එක තේරුම් ගන්න වෙනවා.. නොනගතය කියන්නේ සුභ නැකැත් නැති කියන එක. ඉතින් මචන් සමහර දේවල් සුභ නැකතකම කරන්න පුලුවන් නම් හොඳයි විශේෂයෙන් මුල් වරට ලිප ගිනි මෙලවීම අහාර අනුභවය වගේ දේවල්. .... නොනගතේ කියන්නේ සුභ නැකැත් නෑ කියනවා මිසක් නරකයි කියන එකම නෙමෙයි.

    නැකැත් රාල;16569901 said:
    ඔතනත් තව අඩුපාඩු තියනවා. ඔයාට පේනවා ඇති නොනගතය ආරම්භයේදී ඔය රූප සටහනේ සූර්යයා තියන්නේ සම්පූර්න යෙන් මීන රාශියේ ඔය තැන ඉඳලා සම්පූර්නයෙන් මේෂ රාශියට එන්න පැය 12කුත් මිනිට්ටු 48 යනවා එකෙන් මුල් අර්ධය තමයි නොනගතය.

    බොරු කතා එපා. මේකෙ වැරැද්දක් තියෙනවනම් හරියට පෙන්වන්න. නොනගතය කියන්නෙ හිරු මීන සහ මේෂ රාෂි දෙකම ඇතුළත තියෙන සම්පූර්ණ කාලය. ඒකෙ මුල් බාගයක් නෙවෙයි.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඕක මෙතන කතා කරන එකේ තේරුමක් නෑ.ඕක ගිහින් කතා කරන්ඩ ඕනේ නැකැත් කමිටුවේ.මොකද එතනනේ නැකැත් වෙලාවල් ගැන අවසාන තීරණය ගන්නේ.අන්න එතන ඉන්නව ලංකාවේ ප්‍රධාන ලිත් දෙකේ නියෝජිතයෝ.ඕකනම් ප්‍රශ්නේ ඒකට උත්ත්‍රරේ ලිත් වැරදියි .මොකද ලිතේ වෙලාවෙන් නේ නැකැත් හදන්නේ.එහෙම නැත්තන් නැකැත් කමිටුව වැරදී.ඉතින් ඕක මෙතන කතා කරන එකේ තේරුමක් නෑ
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    බොරු කතා එපා. මේකෙ වැරැද්දක් තියෙනවනම් හරියට පෙන්වන්න. නොනගතය කියන්නෙ හිරු මීන සහ මේෂ රාෂි දෙකම ඇතුළත තියෙන සම්පූර්ණ කාලය. ඒකෙ මුල් බාගයක් නෙවෙයි.

    අපි නොනගතේට ගන්නේ මුල් කොටස කියලයි මම කිව්වේ. අනේ මන්දා. කන්න ඕන වුනාම කබරගොයත් තලගොයා වෙනවා කියන්නේ මෙකට.. නොනගතේ කියන්නේ සුභ නැකැත් ගන්නේ නැති කාලය කියලා මම සරලව කිව්ව එක අල්ලන් දඟලන්න එපා. මම දාල තියන ඒවා හරියට කියවන්න. අඩුපාඩුවක් හා වැරැද්දක් කියන්නේ ස්ම්පූර්න වෙනස් අර්ථ දෙකක්. ඔයාගේ ලිපියත් සම්පූර්න නෑ අඩුපාඩු සහිතයි. ඒකයි මම පෙන්නුවේ නොනගතේ කාල පරාසය ඔයාගේ එකේ නෑ.. ඔයා එක පොතක් කියවලා සියල්ල දන්නවා කියලා හිතන්න එපා. බුද්ධියක් තියන කෙනෙක්ට මම කියලා තියන දේ පැහැදිලිවෙයි.
     
    Apr 24, 2014
    37
    4
    0
    ඕක මෙතන කතා කරන එකේ තේරුමක් නෑ.ඕක ගිහින් කතා කරන්ඩ ඕනේ නැකැත් කමිටුවේ.මොකද එතනනේ නැකැත් වෙලාවල් ගැන අවසාන තීරණය ගන්නේ.අන්න එතන ඉන්නව ලංකාවේ ප්‍රධාන ලිත් දෙකේ නියෝජිතයෝ.ඕකනම් ප්‍රශ්නේ ඒකට උත්ත්‍රරේ ලිත් වැරදියි .මොකද ලිතේ වෙලාවෙන් නේ නැකැත් හදන්නේ.එහෙම නැත්තන් නැකැත් කමිටුව වැරදී.ඉතින් ඕක මෙතන කතා කරන එකේ තේරුමක් නෑ

    මෙතන නැකැත් වල කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නෙ තියෙන්නෙ සමහරු නොදැනුවත්කම නිසා නොනගතය කියන්නෙ නැකැත් නැති වෙලාව කියල හිතාගෙන ඉන්න එක විතරයි.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    දැන් නොනගතෙත් ඉවරයි අවුරුද්දත් ඉවරයි. ආයි ඔව ඕනෙ වෙන්නෙ ඊලග අලුත් අවුරුද්දෙ. එතකන් ඔය හීනියට අඩියක් ගහල ෆුල් සොමියෙ හිටියාම ඉවරයි
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඕක මෙතන කතා කරන එකේ තේරුමක් නෑ.ඕක ගිහින් කතා කරන්ඩ ඕනේ නැකැත් කමිටුවේ.මොකද එතනනේ නැකැත් වෙලාවල් ගැන අවසාන තීරණය ගන්නේ.අන්න එතන ඉන්නව ලංකාවේ ප්‍රධාන ලිත් දෙකේ නියෝජිතයෝ.ඕකනම් ප්‍රශ්නේ ඒකට උත්ත්‍රරේ ලිත් වැරදියි .මොකද ලිතේ වෙලාවෙන් නේ නැකැත් හදන්නේ.එහෙම නැත්තන් නැකැත් කමිටුව වැරදී.ඉතින් ඕක මෙතන කතා කරන එකේ තේරුමක් නෑ

    මූට විෂය ගැන කථා කරන්න නෙමෙයි බන් උවමනාව. නලින්ද සිල්වා මහත්තයගේ පොත කියවලා පොරත්වයක් පෙන්නන්න. නැත්තන් බන් සරලව කියපු දෙයක් අල්ලන් ත්‍රෙඩ් එකක් දන්න දෙයක් නෑ.. අපි ශිෂ්‍යත්වය කරනකොට 1 බින්දුවෙන් බෙදුවම බින්දුවයි කියලා කියලා දෙනවා නමුත් උසස් පෙලදී අනන්තයයි කියලා කියනවා.. ඒ එක එකාට තේරුම් ගන්න පුලුවන් විදිහට මූට ඒක තේරෙන්නේ නෑ.
     
    Apr 24, 2014
    37
    4
    0
    නැකැත් රාල;16569986 said:
    අපි නොනගතේට ගන්නේ මුල් කොටස කියලයි මම කිව්වේ. අනේ මන්දා. කන්න ඕන වුනාම කබරගොයත් තලගොයා වෙනවා කියන්නේ මෙකට.. නොනගතේ කියන්නේ සුභ නැකැත් ගන්නේ නැති කාලය කියලා මම සරලව කිව්ව එක අල්ලන් දඟලන්න එපා. මම දාල තියන ඒවා හරියට කියවන්න. අඩුපාඩුවක් හා වැරැද්දක් කියන්නේ ස්ම්පූර්න වෙනස් අර්ථ දෙකක්. ඔයාගේ ලිපියත් සම්පූර්න නෑ අඩුපාඩු සහිතයි. ඒකයි මම පෙන්නුවේ නොනගතේ කාල පරාසය ඔයාගේ එකේ නෑ.. ඔයා එක පොතක් කියවලා සියල්ල දන්නවා කියලා හිතන්න එපා. බුද්ධියක් තියන කෙනෙක්ට මම කියලා තියන දේ පැහැදිලිවෙයි.

    නැකැත් රාල;16570019 said:

    මූට විෂය ගැන කථා කරන්න නෙමෙයි බන් උවමනාව. නලින්ද සිල්වා මහත්තයගේ පොත කියවලා පොරත්වයක් පෙන්නන්න. නැත්තන් බන් සරලව කියපු දෙයක් අල්ලන් ත්‍රෙඩ් එකක් දන්න දෙයක් නෑ.. අපි ශිෂ්‍යත්වය කරනකොට 1 බින්දුවෙන් බෙදුවම බින්දුවයි කියලා කියලා දෙනවා නමුත් උසස් පෙලදී අනන්තයයි කියලා කියනවා.. ඒ එක එකාට තේරුම් ගන්න පුලුවන් විදිහට මූට ඒක තේරෙන්නේ නෑ.

    බොරු කතා එපා. මම පොතේ නම දැම්මෙ මේ දේවල් මම හොයාගත්ත අළුත් දේවල් වගේ බොරුවට පෙන්නන්න මට ඕනෙ නැති නිසා සහ විස්තර ගත්ත තැනට ගරු කරන්න ඕනෙ නිසා. නොනගතයෙ නැකැත් තියෙනව කියල මම පෙන්නුව. නොනගතය කියන වචනෙ තේරුමත් පැහැදිලි කළා. ඔයාගෙ වැරැද්ද වහගන්න බොරු කියන්නෙ නැතිව මම කියපු ඒව වැරදිනම් ඒක ඔප්පු කරන්න.

    වැඩ අල්ලන, ලිප ගිනි මොළවන නැකැත් නොනගතයෙ මුල් කොටසෙ නැත්තෙ ඒ කොටස අළුත් අවුරුද්දට අයිති නැති නිසා මිස අසුභ කාලයක් නිසා නෙවෙයි.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බොරු කතා එපා. මම පොතේ නම දැම්මෙ මේ දේවල් මම හොයාගත්ත අළුත් දේවල් වගේ බොරුවට පෙන්නන්න මට ඕනෙ නැති නිසා සහ විස්තර ගත්ත තැනට ගරු කරන්න ඕනෙ නිසා. නොනගතයෙ නැකැත් තියෙනව කියල මම පෙන්නුව. නොනගතය කියන වචනෙ තේරුමත් පැහැදිලි කළා. ඔයාගෙ වැරැද්ද වහගන්න බොරු කියන්නෙ නැතිව මම කියපු ඒව වැරදිනම් ඒක ඔප්පු කරන්න.

    වැඩ අල්ලන, ලිප ගිනි මොළවන නැකැත් නොනගතයෙ මුල් කොටසෙ නැත්තෙ ඒ කොටස අළුත් අවුරුද්දට අයිති නැති නිසා මිස අසුභ කාලයක් නිසා නෙවෙයි.

    නැකත කියන්නේ මොකක්ද කියන්නකො?
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මැණිකේ දන්නා දෙයක් කථා කරමුද? fake එකෙන් ඇවිත් මම fake නෙවෙයිලු. අනේ පකෝ, උබේ ගොන් තර්ක උබම තියාගනින්. ජෝතිෂ්‍ය දන්නා මිනිස්සුත් එක්ක හමිනිලා උබේ පරම්පරාවම දුශනේ කරගන් නැතුව :lol::lol::lol:
     
    Apr 24, 2014
    37
    4
    0
    නැකැත් රාල;16570045 said:

    නැකත කියන්නේ මොකක්ද කියන්නකො?

    ජොනී බට්ට;16570062 said:
    මැණිකේ දන්නා දෙයක් කථා කරමුද? fake එකෙන් ඇවිත් මම fake නෙවෙයිලු. අනේ පකෝ, උබේ ගොන් තර්ක උබම තියාගනින්. ජෝතිෂ්‍ය දන්නා මිනිස්සුත් එක්ක හමිනිලා උබේ පරම්පරාවම දුශනේ කරගන් නැතුව :lol::lol::lol:

    බොරු කතා නැතුව මම කියපු ඒව වැරදිනම් ඒ බව ඔප්පු කරන්න.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නැකැත් රාල;16570019 said:

    මූට විෂය ගැන කථා කරන්න නෙමෙයි බන් උවමනාව. නලින්ද සිල්වා මහත්තයගේ පොත කියවලා පොරත්වයක් පෙන්නන්න. නැත්තන් බන් සරලව කියපු දෙයක් අල්ලන් ත්‍රෙඩ් එකක් දන්න දෙයක් නෑ.. අපි ශිෂ්‍යත්වය කරනකොට 1 බින්දුවෙන් බෙදුවම බින්දුවයි කියලා කියලා දෙනවා නමුත් උසස් පෙලදී අනන්තයයි කියලා කියනවා.. ඒ එක එකාට තේරුම් ගන්න පුලුවන් විදිහට මූට ඒක තේරෙන්නේ නෑ.

    බොරු කතා එපා. මම පොතේ නම දැම්මෙ මේ දේවල් මම හොයාගත්ත අළුත් දේවල් වගේ බොරුවට පෙන්නන්න මට ඕනෙ නැති නිසා සහ විස්තර ගත්ත තැනට ගරු කරන්න ඕනෙ නිසා. නොනගතයෙ නැකැත් තියෙනව කියල මම පෙන්නුව. නොනගතය කියන වචනෙ තේරුමත් පැහැදිලි කළා. ඔයාගෙ වැරැද්ද වහගන්න බොරු කියන්නෙ නැතිව මම කියපු ඒව වැරදිනම් ඒක ඔප්පු කරන්න.

    වැඩ අල්ලන, ලිප ගිනි මොළවන නැකැත් නොනගතයෙ මුල් කොටසෙ නැත්තෙ ඒ කොටස අළුත් අවුරුද්දට අයිති නැති නිසා මිස අසුභ කාලයක් නිසා නෙවෙයි.

    හරි හරි ඔන්න ඕක අල්ලල දාපල්ල.නලින්ද සිල්වා මහත්තය ජ්‍යෝතිෂ්‍ය පොතකුත් ලියල තියෙනවද බන්? මම දැන් නේ දන්නේ ඒ සීන් එක.:dull:
     
    TrappedInside

    Banned
    Apr 21, 2014
    118
    7
    0
    නැකැත් රාල;16569901 said:
    ඔය කථාවට මම සම්පුර්නයෙන් එකඟයි. නමුත් මෙතන මම සරලව දාපු එකක් තමයි මේ ලොකු ප්‍රශ්නයක් කරගෙන තියන්නේ. ජ්‍යොතිෂ දැනුමක් නැති කෙනෙක්ට සූර්‍ය සංක්‍රාන්තියේ සම්පුර්න සිද්ධාන්තය පැහැදිල් කරන්න අමාරු නිසයි මම සරලව ඒ දේ දැම්මේ. ඔතනත් ඔයාගෙ එකෙත් තව අඩුපාඩු තියනවා. ඔයාට පේනවා ඇති නොනගතය ආරම්භයේදී ඔය රූප සටහනේ සූර්යයා තියන්නේ සම්පූර්න යෙන් මීන රාශියේ ඔය තැන ඉඳලා සම්පූර්නයෙන් මේෂ රාශියට එන්න පැය 12කුත් මිනිට්ටු 48 යනවා එකෙන් මුල් අර්ධය තමයි නොනගතය. ඉතින් මට අර මෝඩ ප්‍රශ්නෙට හෙන බැරෑරුම් උත්තරයක් දෙන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. සරලව සුභ නැකැත් නෑ කිව්වම එතනට ප්‍රමානවත්. කාට හරි තව විස්තර උවමනා උනානම් වෙනම ත්‍රෙඩ් එකක් දාල ඕක පැහැදිලි කරනවා. සරල දෙයක්. ඕක මට අරින්න දාන්නේ නැතුව කාටහරි යමක් ඉගෙන ගන්න කියලා දැම්මනම් ඕකේ වටිනාකම තව වැඩියි..:lol:
    කොන්දක් නැති සාස්තර කාරයෝ වැඩේ මාට්ටු උනාම පච දෙනවා.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    බොරු කතා නැතුව මම කියපු ඒව වැරදිනම් ඒ බව ඔප්පු කරන්න.

    උඹට සින්හල බැරිද? පලවෙනි කමෙන්ට් එකේ පලවෙනි පේලිය කියවපන්.. ඒ වුනාට ඔය ලිපියත් සම්පූර්න නෑ තව ගොඩක් දේවල් තියනවා දාන්න. ඉස්සෙල්ල ඉස්කෝලෙකට යන්න ගිහින් සින්හල ඉගෙන ගන්න
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොනී බට්ට;16570062 said:
    මැණිකේ දන්නා දෙයක් කථා කරමුද? fake එකෙන් ඇවිත් මම fake නෙවෙයිලු. අනේ පකෝ, උබේ ගොන් තර්ක උබම තියාගනින්. ජෝතිෂ්‍ය දන්නා මිනිස්සුත් එක්ක හමිනිලා උබේ පරම්පරාවම දුශනේ කරගන් නැතුව :lol::lol::lol:

    :lol::lol::lol::lol: