නොනගතය වෙලාවට මාළු ටැංකියට කෑම දැම්මට කමක් නැද්ද 🤔🤔

redundent

Well-known member
  • Jun 7, 2016
    4,987
    3,500
    113
    Budapast
    නොනගතය වෙලාවට මාළු ටැංකියට කෑම දැම්මට කමක් නැද්ද
    🤔
    🤔
     

    HmNRazor

    Well-known member
  • ඔව් අවුලක් නෑ දාපන්....... වතුර යට වෙනම ජීවීන් ඉන්නේ උන්ට අදාල නෑ නොනගතේ!! උන් කාලා බීලා කක්කා දාලා සැපේ ඉන්න ඔනි!! ඕ යේ........... 🥴
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කමක්නැහැ මොකද උබලගේ නොනගතයට මාළු සාගතේ ඉන්න ඕන නෑනේ. අනිත් එක උබ නැකතට නෙවෙයිනේ මාළුන්ට ඉදුල් කටගෑවේ 😁😁😁😁 ඒ නිසා උන්ට නොනගතය අදාලම නෑ
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    Meena rashiyen mesha rashiyata maru vena time eke malunta kanna dunnoth eluwo wela thimi nawatinne.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    නොනගතය වෙලාවට මාළු ටැංකියට කෑම දැම්මට කමක් නැද්ද
    🤔
    🤔
    එපා යකෝ.. නොනගතේ නේ.
    හෙට කිරිබත් කවලා , හිසතෙල් ගෑමේ නැකතට නාවපං.
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    උබ තෙඩ් එකක් දාපන් නොනගතය වෙලාවට ගැනිත් එක්ක ජින්ගි ජිකා දැම්මට කමක් නැද්ද කියලා
     
    • Haha
    Reactions: Solo Rider

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    අව්රුදු නැකත් කරන්නේ කාටවත් බයේ නෙමෙයි. වෙන උන් Easter , Halloween , Thanksgiving කරද්දී වගේ හැමෝම එක දවසේ එක theme එකක දෙයක් කරන එකේ ආතල් එකක් තියෙන නිසා. උබට එහෙම දැනෙන්නේ නැත්තන් නොකර ඉදපන්.