අඩෝ ශෙඩ් වහලද බන් නැකැත් වෙලාවල් වලට? පෝලිමේ ඉන්නෙ නැතුව පෙට්‍රල් ටිකක් ගහගන්න තිබ්බ ගියා නම්. ගියාට පස්සෙ වහල තිබ්බොත් අපරාදෙ තියෙන පෙට්‍රල් ජුන්ඩත්. 
දැන්ම ගිහිල්ල වහල තියෙන ශෙඩ් එක ඉස්ඩරහ ඉන්නද කියන්නෙ?බත් කන නැකත පහු උනාම ආයෙ පටන් ගනීවි
දැනටමත් ශෙඩ් ඉස්සරහ පොලිම් තිබ්බ උදෙ මම මන් හොමගම ඉදන් ගෙදර ආව. හැම ශෙඩ් එකෙම ඉස්සරහ පෝලිම. හැබැයි ශෙඩ් වහල
උබ චාරිත්‍ර කරන්නෙ නැත්නන් දැන්ම පලයන්.
wahala tiyana shed issaraha inna epa therumak nathi wadak. thel na.. danata thiyana ekakin polime idala gahagnin. iye athurugiriye shed 2 issaraha ude idala polima ra 9 tath thel awith tibbe na.දැන්ම ගිහිල්ල වහල තියෙන ශෙඩ් එක ඉස්ඩරහ ඉන්නද කියන්නෙ?
ඔව් එහෙම පෝලිමේ ඉන්නව ශෙඩ් එකේ තෙල් තියෙනව නම්. අම්බලන්ගොඩ ශෙඩ් එකෙන් කිව්වලු අද දවල් 12ට තමා ආයෙ අරින්නෙ කියල.wahala tiyana shed issaraha inna epa therumak nathi wadak. thel na.. danata thiyana ekakin polime idala gahagnin. iye athurugiriye shed 2 issaraha ude idala polima ra 9 tath thel awith tibbe na.
දැන්ම ගිහිල්ල වහල තියෙන ශෙඩ් එක ඉස්ඩරහ ඉන්නද කියන්නෙ?
thel tiyanawanm witarak hitapan. ada enawa 12 weddi ena katha boru enna thel na, me tika iwara unama hukaris tama..ඔව් එහෙම පෝලිමේ ඉන්නව ශෙඩ් එකේ තෙල් තියෙනව නම්. අම්බලන්ගොඩ ශෙඩ් එකෙන් කිව්වලු අද දවල් 12ට තමා ආයෙ අරින්නෙ කියල.
ඔව් ඉතින්, පෝලිමෙ නාකි නොවි තෙල් ඕන නන් දැන්ම පලයන්
ශෙඩ් එක ඉස්සරහ නොටිස් එකක් දාල ඇති ඔපන් කරනවද නැද්ද කියල. ගිහින් බලන්නම වෙනව
බම්බුව තමයි....
මම උදේ පන්සල් යන ගමන් ශෙඩ් එක පැත්තෙ ගියා....
පෝලිමේ කිසි වෙනසක් නෑ.... තිබුණ පෝලිමේ හැටියට, දැන් පෝලිම අඩුවෙලා ඇති කියල හිතන්න බෑ....
ගියා බන්. ගාලු පාරේ කලමුල්ලේ ඉඳන් කළුතර උතුරට වෙනකන් ෂෙඩ් 5කම පෙට්‍රල් නෑ. ඩීසල් තියෙනවා. අන්තිම ෂෙඩ් එකේ පෝලිමේ ඉඳලා කට්ටිය ඉඳිද්දී පෙට්‍රල් ඉවර වෙලා ෂෙඩ් එක වහලා. මම එන්න ආව. අපරාදේ ටැංකියේ අන්තිම පෙට්‍රල් ටිකත් ඉවරයි.thel tiyanawanm witarak hitapan. ada enawa 12 weddi ena katha boru enna thel na, me tika iwara unama hukaris tama..

උබ ගියේ අදද?? වේලාව කීයටද ??ගියා බන්. ගාලු පාරේ කලමුල්ලේ ඉඳන් කළුතර උතුරට වෙනකන් ෂෙඩ් 5කම පෙට්‍රල් නෑ. ඩීසල් තියෙනවා. අන්තිම ෂෙඩ් එකේ පෝලිමේ ඉඳලා කට්ටිය ඉඳිද්දී පෙට්‍රල් ඉවර වෙලා ෂෙඩ් එක වහලා. මම එන්න ආව. අපරාදේ ටැංකියේ අන්තිම පෙට්‍රල් ටිකත් ඉවරයි.![]()