නොනගතේට ශෙඩ් වහලද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,173
    1
    100,973
    113
    34
    Kalutara
    අඩෝ ශෙඩ් වහලද බන් නැකැත් වෙලාවල් වලට? පෝලිමේ ඉන්නෙ නැතුව පෙට්‍රල් ටිකක් ගහගන්න තිබ්බ ගියා නම්. ගියාට පස්සෙ වහල තිබ්බොත් අපරාදෙ තියෙන පෙට්‍රල් ජුන්ඩත්. 😥
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,373
    113
    කෑගල්ල

    අවුරුද්දට සෙඩ් වහපු, පොට්‍රල් නැති, ඩීසල් නැති, ලාම්පු තෙල් නැති, ගෑස් නැති, ගෑස් බෙදන එක නවත්තපු එකම අවුරුද්ද. ඉතිහාස ගතවන රාජපක්ශලාගේ අන්තිම කිරිබත නෙමේ මලබත. පෝන්න හොර හැතිකරේ මකබෑවිලාම පල...​

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බත් කන නැකත පහු උනාම ආයෙ පටන් ගනීවි
    දැනටමත් ශෙඩ් ඉස්සරහ පොලිම් තිබ්බ උදෙ මම මන් හොමගම ඉදන් ගෙදර ආව. හැම ශෙඩ් එකෙම ඉස්සරහ පෝලිම. හැබැයි ශෙඩ් වහල

    උබ චාරිත්‍ර කරන්නෙ නැත්නන් දැන්ම පලයන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,173
    1
    100,973
    113
    34
    Kalutara
    බත් කන නැකත පහු උනාම ආයෙ පටන් ගනීවි
    දැනටමත් ශෙඩ් ඉස්සරහ පොලිම් තිබ්බ උදෙ මම මන් හොමගම ඉදන් ගෙදර ආව. හැම ශෙඩ් එකෙම ඉස්සරහ පෝලිම. හැබැයි ශෙඩ් වහල

    උබ චාරිත්‍ර කරන්නෙ නැත්නන් දැන්ම පලයන්.
    දැන්ම ගිහිල්ල වහල තියෙන ශෙඩ් එක ඉස්ඩරහ ඉන්නද කියන්නෙ?
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    දැන්ම ගිහිල්ල වහල තියෙන ශෙඩ් එක ඉස්ඩරහ ඉන්නද කියන්නෙ?
    wahala tiyana shed issaraha inna epa therumak nathi wadak. thel na.. danata thiyana ekakin polime idala gahagnin. iye athurugiriye shed 2 issaraha ude idala polima ra 9 tath thel awith tibbe na.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,173
    1
    100,973
    113
    34
    Kalutara
    wahala tiyana shed issaraha inna epa therumak nathi wadak. thel na.. danata thiyana ekakin polime idala gahagnin. iye athurugiriye shed 2 issaraha ude idala polima ra 9 tath thel awith tibbe na.
    ඔව් එහෙම පෝලිමේ ඉන්නව ශෙඩ් එකේ තෙල් තියෙනව නම්. අම්බලන්ගොඩ ශෙඩ් එකෙන් කිව්වලු අද දවල් 12ට තමා ආයෙ අරින්නෙ කියල.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    දැන්ම ගිහිල්ල වහල තියෙන ශෙඩ් එක ඉස්ඩරහ ඉන්නද කියන්නෙ?

    ඔව් ඉතින්, පෝලිමෙ නාකි නොවි තෙල් ඕන නන් දැන්ම පලයන් 🤣

    ශෙඩ් එක ඉස්සරහ නොටිස් එකක් දාල ඇති ඔපන් කරනවද නැද්ද කියල. ගිහින් බලන්නම වෙනව
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    ඔව් එහෙම පෝලිමේ ඉන්නව ශෙඩ් එකේ තෙල් තියෙනව නම්. අම්බලන්ගොඩ ශෙඩ් එකෙන් කිව්වලු අද දවල් 12ට තමා ආයෙ අරින්නෙ කියල.
    thel tiyanawanm witarak hitapan. ada enawa 12 weddi ena katha boru enna thel na, me tika iwara unama hukaris tama..
     
    • Sad
    Reactions: Heshan Daminda

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    බම්බුව තමයි....
    මම උදේ පන්සල් යන ගමන් ශෙඩ් එක පැත්තෙ ගියා....
    පෝලිමේ කිසි වෙනසක් නෑ.... තිබුණ පෝලිමේ හැටියට, දැන් පෝලිම අඩුවෙලා ඇති කියල හිතන්න බෑ....
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,173
    1
    100,973
    113
    34
    Kalutara
    ඔව් ඉතින්, පෝලිමෙ නාකි නොවි තෙල් ඕන නන් දැන්ම පලයන් 🤣

    ශෙඩ් එක ඉස්සරහ නොටිස් එකක් දාල ඇති ඔපන් කරනවද නැද්ද කියල. ගිහින් බලන්නම වෙනව
    බම්බුව තමයි....
    මම උදේ පන්සල් යන ගමන් ශෙඩ් එක පැත්තෙ ගියා....
    පෝලිමේ කිසි වෙනසක් නෑ.... තිබුණ පෝලිමේ හැටියට, දැන් පෝලිම අඩුවෙලා ඇති කියල හිතන්න බෑ....
    thel tiyanawanm witarak hitapan. ada enawa 12 weddi ena katha boru enna thel na, me tika iwara unama hukaris tama..
    ගියා බන්. ගාලු පාරේ කලමුල්ලේ ඉඳන් කළුතර උතුරට වෙනකන් ෂෙඩ් 5කම පෙට්‍රල් නෑ. ඩීසල් තියෙනවා. අන්තිම ෂෙඩ් එකේ පෝලිමේ ඉඳලා කට්ටිය ඉඳිද්දී පෙට්‍රල් ඉවර වෙලා ෂෙඩ් එක වහලා. මම එන්න ආව. අපරාදේ ටැංකියේ අන්තිම පෙට්‍රල් ටිකත් ඉවරයි. :(
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ගියා බන්. ගාලු පාරේ කලමුල්ලේ ඉඳන් කළුතර උතුරට වෙනකන් ෂෙඩ් 5කම පෙට්‍රල් නෑ. ඩීසල් තියෙනවා. අන්තිම ෂෙඩ් එකේ පෝලිමේ ඉඳලා කට්ටිය ඉඳිද්දී පෙට්‍රල් ඉවර වෙලා ෂෙඩ් එක වහලා. මම එන්න ආව. අපරාදේ ටැංකියේ අන්තිම පෙට්‍රල් ටිකත් ඉවරයි. :(
    උබ ගියේ අදද?? වේලාව කීයටද ??