නොනවතින ඝාතන රැල්ල
කර කියා ගත නොහැකි ලංකාවේ රෝගී අහිංසකයන්ට ප්‍රතිකාර නොකර ඔවුන් ඝාතනය කිරීමේ ‘නොනවතින රැල්ල‘ (non stop strike) හෙට (05) සිට අරඹන බව දොස්තර පාදෙණියගේ GMOA ත්‍රස්ත සංවිධානය විසින් නිල වශයෙන් නිවේදනය කර තිබේ.
මෙවැනි ‘නොනවතින ඝාතන රැලි‘ මීට පෙර ක්‍රියාත්මක කෙළේ එල්ටීටීඊ ත්රස්තවාදීන් පමණි.
සයිටම් යන නාමයට මුවා වී අතලොස්සක් වූ GMOA ත්‍රස්ත නායකයන්ගේ සහ සියයට දශම එකක වත් ජන වරමක් නැති කුමාර් ගුණරත්නම්ගේ ත්‍රස්ත කල්ලිය මූලිකව උත්සාහ කරන්නේ ලක්ෂ 62 ක් ජනතාව විසින් තීන්දු කරන ලද ජනතා මතය ආපසු හරවා රාජපක්ෂලා යලි ප්‍රාදූර්භූත කරවා ගැනීමට බව මේ වන විට නොරහසකි.
සයිටම් ආයතනයෙන් බිහි කෙරන වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය හදා ගැනීම ගැන දැන් කතා නැත. අඩුම ගණනේ ඒ ලෙවල් ප්‍රතිපල මතක නැති මේ ජොස්තරලාට ඊට පසුව වෛද්‍ය වරයෙකු වීමට එම්බීබීඑස් උපාධිය සඳහා උගෙන ගත් බෙහෙත් වල නම් වත් මතක තිබේ දැයි ජනතාවට ගැටලුවකි.
කිසිදු දිනෙක විසඳුමක් අවශ්‍ය නැති හුදු ත්‍රස්තවාදය පමණක්ම අවශ්‍යව ඇති GMOA ත්‍රස්තවාදී ජොස්තර නඩය ඉල්ලන දේ දිය යුතුය. ඔවුන් රෝගීන්ට ප්‍රතිකාර නොකර මරණය ලඟා කර දෙන්නේ නම් ජනතාවගේ “ප්‍රති ප්‍රතිකාරය“ ඔවුන්ට ලබා දිය යුතුය. මොවුන් ‘දොස්තර මහත්වරුන්‘ නොවේ.. මරණයම පතන, මරණයේ සහ වේදනාවේ භාෂාව මිස ජීවිතයේ භාෂාව නොදන්නා ම්ලේච්ඡ ත්රස්තවාදීන් පිරිසකි.

Last edited: