නොනවතින දොස්තර වැඩවර්ජනය

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    නොනවතින දොස්තර වැඩවර්ජනය

    දැන් දොස්තර මහත්වරු ටික නොනවතින වැඩ වර්ජනයක් පටන් ගත්තොත් මොන මොනව වෙයිද?:eek:

    මම දැක්ක ජනාධිපති කියනවා උපරිම නම්‍යශීලී වෙලා වැඩ කරල තියෙන්නේ. තවත් නැමෙන්ඩ එයත් සූදානම් නෑති පාටක් තමයි තේරුණේ.:confused:

    ප්‍රයිවට් කැම්පස් පැත්තකින් තියමුකෝ.ඒත් ඇයි දොස්තරල අර සම සෞඛ්ය නිලධාරීන්ට පුහුණු කරන්ඩ අකමැති වුනේ?:confused:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මේ පාලකයින්ට අහින්සක ජීවිත ගැන කිසිම තැකීමක් නෑ...
    ගැසට් නිවේදනයක් නිකුත් කරානම් ඉවරයිනෙ ඕක ආන්ඩුවට ගන්නව කියල. එතකොට ඔක්කොටම ස්තුට්යිනෙ. නෙවිල් සීයට ඇර...
    :sorry::(
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    saitem anduwata ganna kiyalao ecta sign karanna epa kiyalai pan oya, padi wadi karanna kiyala newene , sadaranai , oka anduwata aran a l walin lamai ganna eken hamotama hodakne wenne , salli na nam ganna enna epa ban lagadit amathila 6kata wahana gatta,, e sallima ati eka favukty ekak auruddak duwanna
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Pissuda ban lankawe Kawadawath Nonawathina Ewa wenne na.wadima Unoth Week ekak tiyei. Coz Ohoma Ekak unoth Aniwa Private Dispensary wahanna Kiyai. Padith Kapai. Lankawe Specialists la Arunama , Anith Okkoma Docala Loans gahala inne Status eka Tiya ganna. Ithin Kela wenawa okkotama. un ibema Warjane Atha arinawa salli enne nathi unama.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේ පාලකයින්ට අහින්සක ජීවිත ගැන කිසිම තැකීමක් නෑ...
    ගැසට් නිවේදනයක් නිකුත් කරානම් ඉවරයිනෙ ඕක ආන්ඩුවට ගන්නව කියල. එතකොට ඔක්කොටම ස්තුට්යිනෙ. නෙවිල් සීයට ඇර...
    :sorry::(

    saitem anduwata ganna kiyalao ecta sign karanna epa kiyalai pan oya, padi wadi karanna kiyala newene , sadaranai , oka anduwata aran a l walin lamai ganna eken hamotama hodakne wenne , salli na nam ganna enna epa ban lagadit amathila 6kata wahana gatta,, e sallima ati eka favukty ekak auruddak duwanna

    :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    සයිටම් එක රජයට පවරගන්න කියලා වෛද්‍යවරු කියන එක හොඳ දෙයක්. හැබැයි එහෙම කියලා වැඩ වර්ජනය කරලා අහිංසක ජනතාව පීඩනයට පත් කරන එක සාධාරනීයකරනය කරන්න බෑ. එතන තියෙන්නෙ වෛද්‍යවරුන්ගේ කුහක කම. ඒ මොකද උන් කැමති නෑ උන්ගේ ඒකාධිකාරය නැති කරගන්න. වෛද්‍යවරු වැඩි උනාම උන්ට කරදරයි.

    ඔය නිදහස් සෞඛ්‍ය නිදහස් අධ්‍යාපනය ගුණාත්මක වෛද්‍ය සේවාව වගේ ලස්සන වචන වලට රැවටෙන්න එපා. ඕවා ජනතාව මුලා කරන්න ඇමට ගහන වචන විතරයි. ඇත්තටම ඒවා ගැන හිතන අය ඉන්නවා නම් ජනතාව පීඩනයට පත්කරලා අයිතීන් දිනාගන්න යන්නේ නෑ. ඔතන තියෙන්නෙ සරල බඩගෝස්තර වාදය තමයි.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මේ පාලකයින්ට අහින්සක ජීවිත ගැන කිසිම තැකීමක් නෑ...
    ගැසට් නිවේදනයක් නිකුත් කරානම් ඉවරයිනෙ ඕක ආන්ඩුවට ගන්නව කියල. එතකොට ඔක්කොටම ස්තුට්යිනෙ. නෙවිල් සීයට ඇර...
    :sorry::(

    Professors lata ,doctors lata salary denna, university staff ekata salary gevanna MONEY ??
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    දෙවිවරු එහෙම තමා. . වැදන් ඉදපිය. . :D

    ඔව් නේද බන්?....වැන්දේ නැත්තන් කියයි අපි ඊරිසියයි කියලා:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව් හුටන් නැමෙන්නෙ පොනිල ඉස්සරහ විතරයි..පොනිල නැමෙන්නෙ පම්පි ඉස්සරහ විතරයි..ඒක නිසා ඔව අවුලක් නැ..අර කලවැද්දෙක් ඉන්නෙ ආන්න ඌට හුටනුයි *න්නයයි දැලිපිහියක් දෙන්ඩ යන්නෙ ස්ට්‍රයික් මඩින්ඩ..ඔහොම යන්..තව පොඩ්ඩයි..කලකම් පලදෙද්දි උබල කුරු කුරු නම් ගාන්ඩ එපා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් නේද බන්?....වැන්දේ නැත්තන් කියයි අපි ඊරිසියයි කියලා:lol:

    උබල ඉරිසියා නැ ..උබල රෙදි නැතුව කඩේ යන්නෙ..ලක්ශ 120 තියා රුපියල් 120 නැති උන් සයිටම් වලට කඩේ යනව අපි ඔන තරන් දැකල තියෙනව..මොනා කරන්නද ගොන්නු කියල මරන්ඩද..
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    උබල ඉරිසියා නැ ..උබල රෙදි නැතුව කඩේ යන්නෙ..ලක්ශ 120 තියා රුපියල් 120 නැති උන් සයිටම් වලට කඩේ යනව අපි ඔන තරන් දැකල තියෙනව..මොනා කරන්නද ගොන්නු කියල මරන්ඩද..

    මට උඹේ බුද්ධිමත් භාවය තේරෙනවා.ඒත් ඉතින් මක් කොරන්ඩද? ආයේ මහින්ද එන්නේ නෑනේ...:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට උඹේ බුද්ධිමත් භාවය තේරෙනවා.ඒත් ඉතින් මක් කොරන්ඩද? ආයේ මහින්ද එන්නේ නෑනේ...:lol:

    හත්වලාමයි මම දැන් මහින්දයෙක් ගැන කියුවද..අලි නැටි රෙද්ද පල්ලෙ බේරෙනව කියුවලු..:lol::lol: .උබල හෙන බුද්ධිමත් මිනිස්සුනෙ මීහරකෙක් ජනාධිපති කරන් පම්පියෙක් අගමැති කරන් වෙනස උදාකරගන්ඩ ගිහින් කෙලොගෙන ඉන්න ගමන් තව කියවන්ඩත් එනව ...පව් අප්ප..:lol::lol::lol:.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සයිටම් එක රජයට පවරගන්න කියලා වෛද්‍යවරු කියන එක හොඳ දෙයක්. හැබැයි එහෙම කියලා වැඩ වර්ජනය කරලා අහිංසක ජනතාව පීඩනයට පත් කරන එක සාධාරනීයකරනය කරන්න බෑ. එතන තියෙන්නෙ වෛද්‍යවරුන්ගේ කුහක කම. ඒ මොකද උන් කැමති නෑ උන්ගේ ඒකාධිකාරය නැති කරගන්න. වෛද්‍යවරු වැඩි උනාම උන්ට කරදරයි.

    ඔය නිදහස් සෞඛ්‍ය නිදහස් අධ්‍යාපනය ගුණාත්මක වෛද්‍ය සේවාව වගේ ලස්සන වචන වලට රැවටෙන්න එපා. ඕවා ජනතාව මුලා කරන්න ඇමට ගහන වචන විතරයි. ඇත්තටම ඒවා ගැන හිතන අය ඉන්නවා නම් ජනතාව පීඩනයට පත්කරලා අයිතීන් දිනාගන්න යන්නේ නෑ. ඔතන තියෙන්නෙ සරල බඩගෝස්තර වාදය තමයි.

    උඹ මෙච්චර ආන්ඩුවට කඩේ යන එකෙක් වුනේ කොහොමද මචන් ?
    ලන්කාවේ ස්ට්‍රයීක් නොකර ආන්ඩුව ලවා දෙයක් කරවග්න්නේ කොහොමද කියහන් .
    කවුරුවහ් කැමහි නෑ මිනිස්සුන්ව පීඩනයා ලක්කරන්න. එත් ජනහාව ගැන නොහිතන ආන්ඩුවක් හැම වෘත්තීකයෙක්ම ඒ තත්ත්වයට පත් කරනවා .හිතන්න එපා වකුගඩු රෝග නිවාරන අන්ශයේ අධ්‍යක්ෂක විදියට චහුර සේනරහ්න පත්කරපු ජනාධිපති හෝ සෞඛ්‍ය ඇමති කිසිම බලපෑමක්මි නැත්නම් මිනිස්සු ගැන හිහලා තීරණ ගනිවි කියලා
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Professors lata ,doctors lata salary denna, university staff ekata salary gevanna MONEY ??

    ඒක ඇමතිවරුන්ට ගේන එක වාහනයක් ගෙනාවේ නැහ්නම් අවුරුද්දක් ඔය පඩි ගෙවන්න පුලුවන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ මෙච්චර ආන්ඩුවට කඩේ යන එකෙක් වුනේ කොහොමද මචන් ?
    ලන්කාවේ ස්ට්‍රයීක් නොකර ආන්ඩුව ලවා දෙයක් කරවග්න්නේ කොහොමද කියහන් .
    කවුරුවහ් කැමහි නෑ මිනිස්සුන්ව පීඩනයා ලක්කරන්න. එත් ජනහාව ගැන නොහිතන ආන්ඩුවක් හැම වෘත්තීකයෙක්ම ඒ තත්ත්වයට පත් කරනවා .හිතන්න එපා වකුගඩු රෝග නිවාරන අන්ශයේ අධ්‍යක්ෂක විදියට චහුර සේනරහ්න පත්කරපු ජනාධිපති හෝ සෞඛ්‍ය ඇමති කිසිම බලපෑමක්මි නැත්නම් මිනිස්සු ගැන හිහලා තීරණ ගනිවි කියලා

    අනේද කියන්නෙ බන්..මුන් බබාල වෙන්ඩ හදනව..අර දෙරනෙන් සල්ලි හොයල දුන්න ෆෙට් ස්කෑනරේ ගෙනාවෙ නැ ආණ්ඩුවෙන් ඒ උන්ගෙ තත්වෙටා හරි නැ කියල..එහෙම කාලකන්නි රට කරවද්දි ස්ටයික් නෙමේ බෙල්ල මිරිකල තමා ඉල්ලීම් දිනාගන්ඩ වෙන්නෙ..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අනේද කියන්නෙ බන්..මුන් බබාල වෙන්ඩ හදනව..අර දෙරනෙන් සල්ලි හොයල දුන්න ෆෙට් ස්කෑනරේ ගෙනාවෙ නැ ආණ්ඩුවෙන් ඒ උන්ගෙ තත්වෙටා හරි නැ කියල..එහෙම කාලකන්නි රට කරවද්දි ස්ටයික් නෙමේ බෙල්ල මිරිකල තමා ඉල්ලීම් දිනාගන්ඩ වෙන්නෙ..

    :yes::yes::yes::(:(
    අර ලිට්ල් හාර්ට්ස් ප්‍රොජෙක්ට් එකට මිලියන 2000ක් හොයන්නෙත් මිනිස්සුන්ගේ සල්ලිවලින්.එහ් ගිය සහියෙත් ඇමතිවරු 4-5 දෙනෙකුඅ වාහන ගෙන්න මිලියනයක්330 වගෙ වෙන්කරලා තිබ්බා.