tikak mata pahadili madi wage machan ube anith poem wage....
ලබා ගන්නට වෙර දරනා දහසකුත් දේ කීයෙන් කී දෙනාටද ඉෂ්ඨ සිද්ධ කර ගන්න ලැබෙන්නේ...
නමුත් අපි එකක් අමතක කල යුතු නැහැ...යන්නට හෝ ලබා ගන්නට වෙර දරනා දෙය කිනම් අයුරක දෙයක්ද හා ඊට දිය යුතු කාල පරාසය කොතෙක්ද කියනා එක තුල එහි ප්රතිඵලත් වෙනස් විය හැකි බව....
සරල..පැහැදිලි ඒත් ගැඹුරු අරුතක්..ලෝක ධර්මතාවයක් ඇතුලතින් ගැබ්වුන ගොඩාක් සාර්ථක නිර්මානයක්..
විවිධ තේමාවන් හරහා නිර්මාන ගෙන එමින් ඔබ කරනා ජනතා මෙහෙවර හා දැනුවත් කිරීම මං බොහෝ අගය කොට සලකනවා..
ඔබට ජය මල්ලියා...
සිතන්නට අර්ථවත් නිර්මාණයක් සහෝ....
ඔබගේ නිදහස් සිතුවිලි තුලින් අර්ථවත් පණිවිඩ ඉදිරියටත් ගෙනෙන්නට සුභ පැතුම්!!!!
ස්තූතියි ඔබගේ අදහසට , එකක් එක් කල යුතුයි , කෙතරම් කාලයක් බැලුවත් , කෙතරම් උත්සාහ කලත් , එය සිදු නොවන්නක් බව තමන්ට පසක් වෙනවානම්, එය අත්හල යුතු නොවන්නේද?
තිරසාර චේතනාව හා නොපසුබස්නා වීර්ය ඇති තාක් කල් අප විසින් කිසිවක් කිසි දිනෙක අත්නොහල යුතුය...


