නොපෙනෙනා වෙඩි උණ්ඩෙට | | Lasith Malinga | Kasun Wickramasinghe

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    මේ මාලිංගයාට මොකෙක් හරි කියපන්කො ඌ ලියන සිංදු බල්ලෙක්ට අහන් ඉන්න බැරි මෙලෝ රහක් නැති රචනා කියලා 🫤 හැම එකාටම පුලුවන් දේවල් බැරි දේවල් කියලා තියනවනෙ? දන්න ක්‍රිකට් ගැන කියලා කෝචින් මෙන්ටර්ශිප් වගේ නොකර පකක් කරන්න ගිහිං විහින් නෝන්ඩි වෙනවා. ලංකාවෙ වියලි කලාපෙ ගොන් ගංකබර හැත්තත් මරු මාලි අයියෙ, ලස්සනයි, සුපිරි කිය කිය්ද් කමෙන්ට් දාලා පොන්ස්ව තව ෆෝම් කරනවා
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344

    Dakune eke ne ban
    Un alla round ne LOL
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,139
    113
    Mother Earth
    රණවිරු ගාය.

    Thamb එකේ "බයි" කියන වචනෙ කොතැනක හරි පේනවා.
    යුද්දෙ කාලෙ ලපකොටා ඉන්න තිබ්බෙ. එහෙනම් ඌ කොටි එක්ක එකතු වෙලා ඉන්දියාවෙනුත් උදව් අරන් ලංකාවටම කෙළිනවා. :)
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    ඇයි බන් රණවිරු කියන වචනෙ දකිනකොට සමහරු පුපුරන්නෙ? 🤨🤨🤨
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    ඇයි බන් රණවිරු කියන වචනෙ දකිනකොට සමහරු පුපුරන්නෙ? 🤨🤨🤨
    We are not same bro

    IMG_5279.jpeg
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,008
    54,643
    113
    Colombo
    මයින්ද මාත්තයට සිංදුවක් ලිව්ව නම් තොපි හිනා වෙන්නෙ නෑනෙ :(