Dakune eke ne banමේ මාලිංගයාට මොකෙක් හරි කියපන්කො ඌ ලියන සිංදු බල්ලෙක්ට අහන් ඉන්න බැරි මෙලෝ රහක් නැති රචනා කියලා 🫤 හැම එකාටම පුලුවන් දේවල් බැරි දේවල් කියලා තියනවනෙ? දන්න ක්‍රිකට් ගැන කියලා කෝචින් මෙන්ටර්ශිප් වගේ නොකර පකක් කරන්න ගිහිං විහින් නෝන්ඩි වෙනවා. ලංකාවෙ වියලි කලාපෙ ගොන් ගංකබර හැත්තත් මරු මාලි අයියෙ, ලස්සනයි, සුපිරි කිය කිය්ද් කමෙන්ට් දාලා පොන්ස්ව තව ෆෝම් කරනවා
යුද්දෙ කාලෙ ලපකොටා ඉන්න තිබ්බෙ. එහෙනම් ඌ කොටි එක්ක එකතු වෙලා ඉන්දියාවෙනුත් උදව් අරන් ලංකාවටම කෙළිනවා.Thamb එකේ "බයි" කියන වචනෙ කොතැනක හරි පේනවා.

We are not same broඇයි බන් රණවිරු කියන වචනෙ දකිනකොට සමහරු පුපුරන්නෙ?![]()
Ade penawa. As deka bonda karala beluwama penawa.Thamb එකේ "බයි" කියන වචනෙ කොතැනක හරි පේනවා.