නොපෙනෙන_බලවේග

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපේ හිත විසින්ම අපිව බේරනවා මචන්. අපිට හිත ඇතුල්ව්න්ම දැනුම් දෙනවා අනතුරක් වෙන්න තියෙනවනම්. මටත් ඕක හොදට දැනිලා තියෙනවා. අපිව අනතුරු වලින් බේරන යම්කිසි බලයක් අපේ හිත සතුයි. අනතුරු විතරක් නෙමෙයි ජීවිතේ ඕනම තීන්දුවක් ගන්න අවස්තාවකදි හිත ඇතුලෙන් දැනෙන දේ කරන්න, කවදාවත් වරදින්නෙ නෑ ;) . හැබැයි දිගින් දිගටම හිතෙන් ලැබෙන උපදෙස් ignore කලොත් ඒක නිකන්ම නැති වෙලා යනවා :(
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    oya seen ekamamatath thiyanawa ban samahara welawata mama kohehari yanna hadanakota bike eke key eka mage athin ibema bima watenawa ehema unoth godak welawata mama apahu geta gihilla podi delay ekakin ai gamana yanawa . wade kiyanne ehema wena hama welawakama pare accident ekak. mama originaly yanna apu time eke giyanag godak welawata ea accident ekata mata muhunadenna wenawa , adugane ahin dakinna hari wenawa. wade kiyanne key eka sakkuwe dagena eliyata bassama balan indaddi bike eka watunu dawasakuth thibuna.

    dawasak mama yaluwek ge gedara gihin beela sigarat genna kadeta yanna giya, bike ekata naginakota key eka watuna . mama oka ganangaththe na key eka ahulagena parata awa. habai mama weneda yana laga kade gawa nathara nokara eha kaden sigarat aran haruna witharai kalin kade laga nathara karala thibuna bike eka happpagena car eka giya kiyapanko . mage weri hiduna. mama ethana hitiyanag ......

    meka sira seen ekak boru neme ..
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0

    :dull:
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    සොහොන;19948954 said:
    අහබු සිද්දියක් බන් ඔතන ඇති බලයක් නැ උබට හිතුනා වාහනේට නගින්නේ නැතුව හිටියා යාලුවා බල කරා නම් උබටත් අද බඩු හරි ජීවිතය බේරා ගත්ත එක නම් ලොකු දෙයක්
    :yes::yes::yes:
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    accident ekak wenna yanne thathpara kihipayaine. Umba 4n ekai, bag ekai amathaka nowi awanam oya car eka happenne nehene bn.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උඹ මහ මෝඩ වැඩක් කරේ පොන්ස්.උඹ ගියානම් යාලුවාගේ ජීවිතේ බේරෙන්න තිබුනා.මොකද උඹ එන්නේ නෑ කීව ගමන් පොර ගිය නිසයි වෙන වාහනේක හැපිල්ල පොර තුවාල වුනේ.උඹ එනකම් හිටියනම් කාලයේ වෙනසක් වෙනවා.ඒ කියන්නේ ඌ යන්නේ ඒ ගිය වෙලාවට නෙවෙයි.එක්කො කලින්.නැත්නම් පස්සේ.එතකොට අනිත් හැප්පුන වාහනේ පොරට හම්බ වෙන්නේ නෑ.හම්බ වුනත් වෙන තැනක හම්බ වෙන්නේ. එතකොට ඇක්සිඩන්ට් සාධක නෑ.යාලුවාව ඇක්සිඩන්ට් කරන්න ඕන නිසා තමයි උඹට බාධා වුනේ.බාදාවෙන් කියවෙන්නේ නෑ උඹ ගියානම් ඇක්සිඩන්ට් වෙනවා කියලා.බාධාවක් වුනොත් බාධාව ගනන් නොගෙන පලයන්.
     
    Last edited:

    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    Wisthara karanda amarui... Habai ithin api kohomath gamanak yaddi eka sarayak baadha wunath aye yana eka gana poddak hithanawa ne... Ahamben hari mokak hari balwegayk hari nisa ubata yanda hithune naha... Anyway beruna eka gana sathuta weyan ... :)
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    උඹ මහ මෝඩ වැඩක් කරේ පොන්ස්.උඹ ගියානම් යාලුවාගේ ජීවිතේ බේරෙන්න තිබුනා.මොකද උඹ එන්නේ නෑ කීව ගමන් පොර ගිය නිසයි වෙන වාහනේක හැපිල්ල පොර තුවාල වුනේ.උඹ එනකම් හිටියනම් කාලයේ වෙනසක් වෙනවා.ඒ කියන්නේ ඌ යන්නේ ඒ ගිය වෙලාවට නෙවෙයි.එක්කො කලින්.නැත්නම් පස්සේ.එතකොට අනිත් හැප්පුන වාහනේ පොරට හම්බ වෙන්නේ නෑ.හම්බ වුනත් වෙන තැනක හම්බ වෙන්නේ. එතකොට ඇක්සිඩන්ට් සාධක නෑ.යාලුවාව ඇක්සිඩන්ට් කරන්න ඕන නිසා තමයි උඹට බාධා වුනේ.බාදාවෙන් කියවෙන්නේ නෑ උඹ ගියානම් ඇක්සිඩන්ට් වෙනවා කියලා.බාධාවක් වුනොත් බාධාව ගනන් නොගෙන පලයන්.

    you've got a point mate.
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    උඹ මහ මෝඩ වැඩක් කරේ පොන්ස්.උඹ ගියානම් යාලුවාගේ ජීවිතේ බේරෙන්න තිබුනා.මොකද උඹ එන්නේ නෑ කීව ගමන් පොර ගිය නිසයි වෙන වාහනේක හැපිල්ල පොර තුවාල වුනේ.උඹ එනකම් හිටියනම් කාලයේ වෙනසක් වෙනවා.ඒ කියන්නේ ඌ යන්නේ ඒ ගිය වෙලාවට නෙවෙයි.එක්කො කලින්.නැත්නම් පස්සේ.එතකොට අනිත් හැප්පුන වාහනේ පොරට හම්බ වෙන්නේ නෑ.හම්බ වුනත් වෙන තැනක හම්බ වෙන්නේ. එතකොට ඇක්සිඩන්ට් සාධක නෑ.යාලුවාව ඇක්සිඩන්ට් කරන්න ඕන නිසා තමයි උඹට බාධා වුනේ.බාදාවෙන් කියවෙන්නේ නෑ උඹ ගියානම් ඇක්සිඩන්ට් වෙනවා කියලා.බාධාවක් වුනොත් බාධාව ගනන් නොගෙන පලයන්.

    me kathweth aththak nathemema naha. :yes::yes:
     
    Aug 11, 2015
    394
    40
    0
    oya wage dewal ananthawath wenawa.. matath welaa thiyenawa ban.. samahara welaawata wei kiyala hithena dewal welaa thiyenawa.. heenen dakapu dewal aththa welaa thiyenawa..
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන්ලා උඹල නොපෙනෙන බලවේග ගැන විශ්වාස කරනවද, එහෙම නැත්නම් එහෙම දේවල් තියනව කියල හිතනවද?

    මමත් මතක ඇති කලේ ඉඳල එහෙම දේවල් වලට හිනා උනා කෙනෙක්. ඒත් පෙරේද උන සිද්දියක් නිසා තවත් මේ දේවල් ගැන හිනා වෙන්න පුළුවන් කමක් නැහැ.

    මේක පොඩි සිද්දියක් වෙන්න පුළුවන් ඒත් මගේ හිතට මේක සැහෙන ගැටළුවක්.

    කෙටියෙක් කියන්නම් කියවල කියන්න බලන්න මේක ඇත්තටම වෙන්න පුළුවන් දෙයක්ද එහෙම නැත්නම් මගේ හිතේ මවුන දෙයක්ද කියල.

    මම දැනට ඉන්නෙ ලංකාවෙන් පිට රටක. මෙහෙ ජොබ් එකක් කරනව. හැමදාම 9 ඉඳල 5 වෙනකන් වැඩ කලත් සාමාන්යෙන් වැඩ වැදී දවසකට රෑ 12, 1 විතරත් වෙනව.

    පෙරේදත් ඔහොම වැඩ ඉවර වෙනකොට වෙලාව 1. වාහනේ නැති රෑ වෙන දවස වලට මම ගෙදර යන්නේ එහා පැත්තේ 7elevan එකේ වැඩ කරන පොර එක්ක, පොර ඉන්නෙත් මම ඉන්න කිට්ටුවම තමා.

    එදත් ඔය වගේ වැඩ ඉවර වෙලා පොර කතා කලා මට ගෙදර යන්න, මාත් එලියට ගිහින් උගේ කාර් එකට ඇවිදගෙන යනකොට මීටර් උනේ ෆෝන් එක තාම ඇතුලේ නේද කියල.

    අපහු ගිහින් ෆෝන් ඒක අරං එලියට එනකොටම මතක් උනා අතේ තිබුන bag එක මේසේ උඩ කියල.

    අයෙත් ගිහින් ඒකත් අරං එනකොට මාව කකුල පැටලිලා වැටෙන්න ගියා, යාළුවා දැන් බලන් ඉන්නව මම එනකන්. ඒත් දැන් මගේ හිතට හරි අමුත්තක් දැනෙනව, කව්රුහරි කියනව වගේ දැන් යන්න එපා කියල.

    ටව ටිකක් ඉඳල කැබ් එකක් අරං යනව කියල මම පොරට යන්න කිව්ව. එහම පයක් විතර ඉඳල ගෙදර ගිහින් නිදා ගත්ත.

    ඊයේ දවල් වෙනකොට තමා ආරංචි උනේ මගේ යාළුවා ගිය වාහනේ accident වෙලා. සැහෙන්න damage උනත් පොරගේ ජීවිතේ බේරෙයි කියල තමා කිව්වෙ. මම ගිහින් වාහනේ බැලුවහම තමා අංග සීතල වෙලා ගියේ.

    හරියටම වැදිලා තියෙන්නෙ driving seat එකට අනිත් පැත්ත. ඒ පැත්තක් නෑ රොටියක් වෙන්න චප්ප වෙලා. මම එතන හිටියනම්...

    මට හිතෙන්නෙම මාව කව්රු හරි බේරුව කියල.. මෙහෙම දේවල් වෙන්න පුලුවන්ද බන්. උඹලගේ අදහසුත් කියල යන්න.

    මචන් මෙකෙ කිසිම අත්බුත දෙයක් නැහැ සමනයෙන් නපුරු දෙයක් වෙන්න කලින් අපිට එක දැනෙන්න් ඉඩ තියෙනවා මට උනැතර්ම් ඔය වගේ දෙවල් වෙලා තියෙනවා බෙරිලාත් තියෙනවා, සමහර වෙලාවට අහුවෙලත් තියෙනවා.

    We all inter-related and inter-connected

    නුතන ක්වොන්ටම්විදාවේ සොයාගැනිමකට අනුව එක් අංශුවක් කොතරම් දුරක සිටියත් අනික් අංශුවට බලපැමක් කරන්න කලින් එයට pro-act කරනවා ;):yes:
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    අපේ මුලු පවුලම සුනාමියෙන් බේරිලා ආවා , හැබැයි ඒ අවස්ථාවේ කිසිම ගැලපීමක් නති සිද්ධි දෙකක් උනා ඒක ඒ කාටවත් මතක නෑ , හැබැයි මට මතකයි , තව සිද්ධියක් මගේ යාලුවෙක් ඉන්නවා මිනිහට එක එක දේවල් පේනවා , මිනිහයි මමයි මළගෙදරක් ගිහින් කතා කර කර හිටියා මම හොඳටම දැක්කා මිනිහා මෝකේකට හරි බය වෙනවා , ඒ එක්කම මගෙ මූණට ලොකු රස්නයක් දැනුනා , මගේ යාලුවව පුටුවෙන් වැටුනා , මිනිහා ලොකු මූණක් දැකලා වැටිලා මූණ පිච්චුනා වගේ උනා කිව්වා , ඊට පස්සේ තමයි මාත් කිව්වේ මටත් රස්නයක් දැනුනා කියලා

    අඩෝ අපෙත් එහෙමයි. සුනාමි කේස් එක දවස් වෙන්න කලින් සතියක ඉදන් ප්ලෑන් කරන් උන්නෙ කතරගම යන්න. ඒ වගේම ඊට දවස් දෙක තුනකට කලින් ගෙදර හිටපු පුසා මගෙ ඇගිල්ල හැපුවා.. දැන් ඕකට බෙහෙත් විදින්න යන්න ඕනෙ නිසා ට්‍රිප් එක එච්චර කැමත්තක් තිවුනේ නෑ.. කොහොමහරි යන්න හිටපු තව නැන්ද කෙනෙක් ඊට දවසකට විතර පස්සේ කෝල් කරල කිව්වා ඒ පැත්තේ ඒ දවස් වල තිවුන උණක් නිසා, ගමන නැවැත්තුව කියල..
    If it's not your time to go or get hurt somehow you'll avoid the situation you were supposed participate.

    Tsunami eken apith beruna. Matara achchilage gedara yanna hitiye , Train eke thamai kohomath yanne giyanam, Kalin dawase raa game kattiyak Anurdapure yanna trip ekak dagena enna hitapu kattiyak avith naha :shocked: ithin apita ennaa kiwwa. Api ehe giya..mathak weddith goose bumps! :eek:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඕවට කියන්නේ අහම්බ කියල .. බේරුන එක ගැන සතුටු වෙනවා මිසක් ඒක උනේ කොහොමද කියල උත්තර හොයන්න ගිහිල්ල වැඩක් නෑ !

    + නොපෙනෙන බලවේග විශ්වාස කරනවා , හැබැයි හොල්මන් භුතයෝ නෙවෙයි , ඒ වාසනාව ..
     
    Last edited: