අපේ හිත විසින්ම අපිව බේරනවා මචන්. අපිට හිත ඇතුල්ව්න්ම දැනුම් දෙනවා අනතුරක් වෙන්න තියෙනවනම්. මටත් ඕක හොදට දැනිලා තියෙනවා. අපිව අනතුරු වලින් බේරන යම්කිසි බලයක් අපේ හිත සතුයි. අනතුරු විතරක් නෙමෙයි ජීවිතේ ඕනම තීන්දුවක් ගන්න අවස්තාවකදි හිත ඇතුලෙන් දැනෙන දේ කරන්න, කවදාවත් වරදින්නෙ නෑ
. හැබැයි දිගින් දිගටම හිතෙන් ලැබෙන උපදෙස් ignore කලොත් ඒක නිකන්ම නැති වෙලා යනවා
. හැබැයි දිගින් දිගටම හිතෙන් ලැබෙන උපදෙස් ignore කලොත් ඒක නිකන්ම නැති වෙලා යනවා

ithin apita ennaa kiwwa. Api ehe giya..mathak weddith goose bumps! 