නොබලන් කුමරිය.....

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හ්ම්.. හොඳයි... වරදක් නෑ......:dull: මාත් මේ උත්සාහය අගය කරනවා..:rofl:: ) +7
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    key board ගහන එකාගේ අතට මොකක් වෙලාද බන්... පව් ඇගිලි කොටයි වගේ... :(
    සින්දුව විතරක් බලන්නකො, අනිත්වා ඕන් නෑනේ.... :rolleyes::rofl:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    රීපොස්ට් නම් තමයි, ඒත් අව්ලක් නෑ ... මට නම් උන් කියන විදිහ ඇත්තටම එල කියලයි හිතෙන්නෙ ...
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    key board ගහන එකාගේ අතට මොකක් වෙලාද බන්... පව් ඇගිලි කොටයි වගේ... :(

    අම්මටසිරි! මම පොරව අඳුරනව... :nerd::nerd:
    උඹ දාපු කමෙන්ට් එක නිසයි මට ඒක ක්ලික් උනේ.. මිනිහ අපේ ඉස්කෝලෙ අපිට ටිකක් පහල පන්තියක හිටපු මල්ලි කෙනෙක්...:)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    අම්මටසිරි! මම පොරව අඳුරනව... :nerd::nerd:
    උඹ දාපු කමෙන්ට් එක නිසයි මට ඒක ක්ලික් උනේ.. මිනිහ අපේ ඉස්කෝලෙ අපිට ටිකක් පහල පන්තියක හිටපු මල්ලි කෙනෙක්...:)

    ඉන්දියාවේද ඉස්කොලේ ගියේ?

    :baffled::baffled:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    රීපොස්ට් නම් තමයි, ඒත් අව්ලක් නෑ ... මට නම් උන් කියන විදිහ ඇත්තටම එල කියලයි හිතෙන්නෙ ...

    හ්ම්ම්ම් මටත්...අපේ අය ඉන්දියාවේ සින්දු කියද්දීත් ඔහොම ඇති :rofl::rofl::rofl::rofl:
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    අපේ අය ඉන්දියාවේ සින්දු කියද්දීත් ඔහොම ඇති :rofl::rofl::rofl::rofl:

    Apo na ape niyamata Hindi uccharanaya karana aya innawa :yes: Ape Bashawe thiyana Uccharana Gunaya nisa apita godak basha pahasuwen uccharanaya karanna puluwan,English unath India we godak kattiyata wada api hondata uccharanaya karanawa :)

    meka elata kiyanawa
    11.gif
    Lankawe Hindi nam Champa thama....mehema field eke nathi godak aya innawa..
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Apo na ape niyamata Hindi uccharanaya karana aya innawa :yes: Ape Bashawe thiyana Uccharana Gunaya nisa apita godak basha pahasuwen uccharanaya karanna puluwan,English unath India we godak kattiyata wada api hondata uccharanaya karanawa :)

    meka elata kiyanawa
    11.gif
    Lankawe Hindi nam Champa thama....mehema field eke nathi godak aya innawa..

    හ්ම්ම්ම්ම්ම් ඇත්ත තමයි..:dull: