
, මාරම ඩයල් එකක්, ලංකාවේ වීඩියෝස් ටික නැත්නම් මම මේ චැනල් එක කවදාවත් දන්නේ නැතිවෙයි.මේ පොර රටින් රට ගිහිල්ලා ෆෑන් බේස් එක වැඩිකරගන්නවා. පට්ටයි, මාරම ඩයල් එකක්, ලංකාවේ වීඩියෝස් ටික නැත්නම් මම මේ චැනල් එක කවදාවත් දන්නේ නැතිවෙයි.
රුපියල් 1000ක් දික් කරලා රුපියල් 10000ක් ගන්නවා. රුපියල් 1000ක් දික් කරලා රුපියල් 10000ක් ගන්නවා.
එකමදේ 10000 ගන්නේ සමාජෙට කිසිම හානියක් නොකර.
ලංකාවේ මිනිසු ඔයිට වඩා සිය ගුණයකින් දන්කම් පින්කම් කරනවා පින් බලාපොරොත්තුවෙන්. ඒවා ලෝකෙට යන්නේ නෑ.
පිටරට මිනිහෙක් මෙහෙම යූරෝ 100- 1000 බෙදනවා දැකලා පිස්සු වැහෙන එක සාදාරනයි මොකද රටවල්වල එහෙම මිනිස්සු අඩුයි.







