නොබලපු අයට...මෙන්න නොබලපු අයට...මෙන්න noB_FlXSZ-k
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Jul 17, 2019 #1 නොබලපු අයට...මෙන්න නොබලපු අයට...මෙන්න
pulgaka Well-known member May 26, 2015 1,121 1 357 83 Jul 17, 2019 #2 උබ නුවර වීඩියෝ සෙට් එක බැලුවද? Movenpick එකේ දවසක් extend කරාම මොකක්ද පොරට කිව්වා කියන්නේ ?
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,271 29,985 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Jul 18, 2019 #4 මේ පොර රටින් රට ගිහිල්ලා ෆෑන් බේස් එක වැඩිකරගන්නවා. පට්ටයි, මාරම ඩයල් එකක්, ලංකාවේ වීඩියෝස් ටික නැත්නම් මම මේ චැනල් එක කවදාවත් දන්නේ නැතිවෙයි.
මේ පොර රටින් රට ගිහිල්ලා ෆෑන් බේස් එක වැඩිකරගන්නවා. පට්ටයි, මාරම ඩයල් එකක්, ලංකාවේ වීඩියෝස් ටික නැත්නම් මම මේ චැනල් එක කවදාවත් දන්නේ නැතිවෙයි.
Candid-B Well-known member Apr 25, 2019 34,887 1 60,798 113 Mother Earth Jul 18, 2019 #5 LINDA_ADERSON_22 said: මේ පොර රටින් රට ගිහිල්ලා ෆෑන් බේස් එක වැඩිකරගන්නවා. පට්ටයි, මාරම ඩයල් එකක්, ලංකාවේ වීඩියෝස් ටික නැත්නම් මම මේ චැනල් එක කවදාවත් දන්නේ නැතිවෙයි. Click to expand... රුපියල් 1000ක් දික් කරලා රුපියල් 10000ක් ගන්නවා.
LINDA_ADERSON_22 said: මේ පොර රටින් රට ගිහිල්ලා ෆෑන් බේස් එක වැඩිකරගන්නවා. පට්ටයි, මාරම ඩයල් එකක්, ලංකාවේ වීඩියෝස් ටික නැත්නම් මම මේ චැනල් එක කවදාවත් දන්නේ නැතිවෙයි. Click to expand... රුපියල් 1000ක් දික් කරලා රුපියල් 10000ක් ගන්නවා.
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,271 29,985 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Jul 18, 2019 #7 Candid-B said: රුපියල් 1000ක් දික් කරලා රුපියල් 10000ක් ගන්නවා. Click to expand... එකමදේ 10000 ගන්නේ සමාජෙට කිසිම හානියක් නොකර. ලංකාවේ මිනිසු ඔයිට වඩා සිය ගුණයකින් දන්කම් පින්කම් කරනවා පින් බලාපොරොත්තුවෙන්. ඒවා ලෝකෙට යන්නේ නෑ. පිටරට මිනිහෙක් මෙහෙම යූරෝ 100- 1000 බෙදනවා දැකලා පිස්සු වැහෙන එක සාදාරනයි මොකද රටවල්වල එහෙම මිනිස්සු අඩුයි. Reactions: tas
Candid-B said: රුපියල් 1000ක් දික් කරලා රුපියල් 10000ක් ගන්නවා. Click to expand... එකමදේ 10000 ගන්නේ සමාජෙට කිසිම හානියක් නොකර. ලංකාවේ මිනිසු ඔයිට වඩා සිය ගුණයකින් දන්කම් පින්කම් කරනවා පින් බලාපොරොත්තුවෙන්. ඒවා ලෝකෙට යන්නේ නෑ. පිටරට මිනිහෙක් මෙහෙම යූරෝ 100- 1000 බෙදනවා දැකලා පිස්සු වැහෙන එක සාදාරනයි මොකද රටවල්වල එහෙම මිනිස්සු අඩුයි.
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Jul 18, 2019 #8 LINDA_ADERSON_22 said: එකමදේ 10000 ගන්නේ සමාජෙට කිසිම හානියක් නොකර. ලංකාවේ මිනිසු ඔයිට වඩා සිය ගුණයකින් දන්කම් පින්කම් කරනවා පින් බලාපොරොත්තුවෙන්. ඒවා ලෝකෙට යන්නේ නෑ. පිටරට මිනිහෙක් මෙහෙම යූරෝ 100- 1000 බෙදනවා දැකලා පිස්සු වැහෙන එක සාදාරනයි මොකද රටවල්වල එහෙම මිනිස්සු අඩුයි. Click to expand...
LINDA_ADERSON_22 said: එකමදේ 10000 ගන්නේ සමාජෙට කිසිම හානියක් නොකර. ලංකාවේ මිනිසු ඔයිට වඩා සිය ගුණයකින් දන්කම් පින්කම් කරනවා පින් බලාපොරොත්තුවෙන්. ඒවා ලෝකෙට යන්නේ නෑ. පිටරට මිනිහෙක් මෙහෙම යූරෝ 100- 1000 බෙදනවා දැකලා පිස්සු වැහෙන එක සාදාරනයි මොකද රටවල්වල එහෙම මිනිස්සු අඩුයි. Click to expand...