නොබෙල් ත්‍යාගය ලංකාවට

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    නොබෙල් ත්‍යාගය ලංකාවට

    10915150_808986465841412_8031202280974168640_n.jpg


    ආයුර්වේද වෛද්ය තරංගා කුමාරි වික්රමසූරිය මහත්මිය විසින් 2013 වසරේදී සොයාගත් ඒඩ්ස් රෝගය සඳහා වූ බෙහෙත ජාත්යන්තර ඔසු කමිටුව විසින් පිළිගෙන ඇති අතර ඇයට ඒසඳහා පේ...ටන්ට් බලපත්රයද හිමි වී ඇත. බෙහෙතට ඇමරිකාව යුරෝපය හා මැදපෙරදිග රටවලින් අති විශාල ඇනවුම් සංඛ්යාවක් හිමි වී ඇති අතර දැන් නිෂ්පාදනය ආරම්භ කර ඇනවුම් සම්පූර්ණ කෙරෙමින් ඇත. මෙමගින් අප රටට ලැබෙමින් පවතින විදේශ විනිමය ප්රමාණය වසරකට ඩොලර් කෝටි 100ක් හෙවත් ඩොලර් බිලියනයකි. මේ අතර මෙම බෙහෙත සොයාගැනීම නිසාම වික්රමසූරිය වෛද්යතුමියට මේ වසරේ වෛද්ය විද්යාව සඳහා වූ නොබෙල් ත්යාගය ලබාදීමට නොබෙල් කමිටුව විසින් තීරණය කර ඇත. එම ත්යාගය 15 වන දින ඇමරිකාවේ නිව්යෝක් නගරයේදී බැරැක් ඔබාමා ජනපතිතුමා විසින් පිරිනැමේ. මේ පිලිබඳ අදහස් දක්වන වෛද්යතුමිය මෙසේ පවසයි. "මම සොයා ගනු ලැබුවේ එච්. අයි. වී. (ඒඩ්ස්) ආසාදිතයන්ගේ ප්රතිශක්තිය සියයට සියයක් ඉහළ දමන සාර්ථක ඖෂධයක්. එච්. අයි. වී. පොසිටිව් තත්ත්වය මාසයක් ඇතුළතදී සියයට සියයක්ම මේ ඖෂධයෙන් නෙගටිව් වෙනවා. විදේශ වලින් ලැබී ඇති ඉල්ලුම අනුව අති විශාල ධනස්කන්ධයක් අප රටට ලබා දීමට හැකිවීමත්. නොබෙල් ත්යාගය හිමිවීම නිසා රටට අති විශාල කීර්තියක් ලබාදීමට හැකිවීමත් මගේ ජීවිතයේ ලද ඉමහත් භාග්යක්."
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    sorry මචං. email එකකින් ලැබුනේ. ඇත්ත නැත්ත නං දන්නේ නෑ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ ගැනී බොරු බන් කරන්නේ.. මිනිසුන්ගෙන් සල්ලි අරන්.. දැන් එකී වේද කම් නවත්තල... ගමේ මිනිස්සු ලෙඩේ දාල..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කව්රුහරි ගොතපු බොරුවක්. නැත්තං ඕක නිව්ස් වල කියන්න ඕනේ‍. නෙට් එකේ ෂෙයා වෙවී තියෙන්නෙ නෑ. අනිවාර්යෙන් ඕක උපහාසයට හදපු එකක්.
     
    Last edited: