නොබෙල් සාම ත්‍යාගය - ඉම්රාන් ඛාන්ට

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    නොබෙල් සාම ත්‍යාගය - ඉම්රාන් ඛාන්ට

    නොබෙල් සාම ත්‍යාගයට ඉම්රාන් ඛාන් නිර්දේශ කිරීමට සැරසේ

    image_3c7c6078a9.jpg

    කලාපයේ සාමය උදෙසා ලබාදුන් දායකත්වය වෙනුවෙන් පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ නම නොබෙල් සාම ත්‍යාගය සඳහා නිර්දේශ කිරීමට නියමිතය.

    පාකිස්ථාන තොරතුරු අමාත්‍ය හුසේන් චෞද්‍රි මහතා අගමැතිවරයාගේ නාමය යෝජනා කර ඇත.

    පාකිස්තාන හමුදාව විසින් වෙඩි තබන ලද ඉන්දීය ගුවන් නියමු අභිනන්දන් වර්ධමාන් නිදහස් කිරීම ඇතුළු පකිස්ථානය හා ඉන්දියාව අතර ගැටුමේදී ඉටුකළ භූමිකාව පිළිබඳ මෙහිදී අවධානය යොමුකර ඇත.

    source : lankadeepa
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අවුසාන් සුකී වගේ මෙයත් අරියිද දන්නෑ හොඳ ඇරිල්ලක් :rofl:
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    අවුසාන් සුකී වගේ මෙයත් අරියිද දන්නෑ හොඳ ඇරිල්ලක් :rofl:

    නොබෙල් එක සිරාටත් දෙන්න යෝජනා උනානේ.දුන්නනම් කොහොමද? :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නොබෙල් එක සිරාටත් දෙන්න යෝජනා උනානේ.දුන්නනම් කොහොමද? :rofl:

    අවුලක් නෑ නොබෙල් ත්‍යාගෙත් දැන් විහිලුවක් වෙලා :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    ඉම්රාන් ඛාන් හොඳ පොරක්. අනිත් අගමැතිවරුන්ට වඩා වෙනස් පාලනයකට මිනිහා ගියා. ඒත් මේ කේස් එකේදි නම් මෝඩි වගේ නැට්ට ගිනි තියාගත්තු වඳුරෙක් නිසයි පකිස්තානෙ අගමැතිට ක්‍රෙඩිට් එක ගියේ.

    ඉන්දියාවට උනේ, උනේ යුධ වීරකම් ගැන ඕනෑවටත් වඩා ෆිලිම් හැදුනා. නැති ගැම්මවල් බොරු ෆිල්ම් වලින් පෙන්නන්න ගත්තා. පාරේ ඉන්න හිඟන්නගෙ ඉඳන් අගමැතිත් තමන්ගෙ රටේ මිලිටරි බලය ගැන අත්දැකීම් ගැන අදිතක්සේරුවකින් හිටියෙ.
     
    • Like
    Reactions: Rahula Kasun

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මෝඩිට දැන් වලක් කපාගෙන වැලලෙන්න තමා වෙන්නේ.

    modi karaya oka kare chande langa nissa chande ganna eka back fire una dan u paradinawa monwa karath

    නොබෙල් එක සිරාටත් දෙන්න යෝජනා උනානේ.දුන්නනම් කොහොමද? :rofl:

    :rofl::rofl::rofl:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඉම්රාන් ඛාන් හොඳ පොරක්. අනිත් අගමැතිවරුන්ට වඩා වෙනස් පාලනයකට මිනිහා ගියා. ඒත් මේ කේස් එකේදි නම් මෝඩි වගේ නැට්ට ගිනි තියාගත්තු වඳුරෙක් නිසයි පකිස්තානෙ අගමැතිට ක්‍රෙඩිට් එක ගියේ.

    ඉන්දියාවට උනේ, උනේ යුධ වීරකම් ගැන ඕනෑවටත් වඩා ෆිලිම් හැදුනා. නැති ගැම්මවල් බොරු ෆිල්ම් වලින් පෙන්නන්න ගත්තා. පාරේ ඉන්න හිඟන්නගෙ ඉඳන් අගමැතිත් තමන්ගෙ රටේ මිලිටරි බලය ගැන අත්දැකීම් ගැන අදිතක්සේරුවකින් හිටියෙ.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: ruchira55

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    ලංකාවට පරිප්පු දාන්න ආපු වෙලේ නොගැසුවේ ඇයි ?
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඉම්රාන් ඛාන් හොඳ පොරක්. අනිත් අගමැතිවරුන්ට වඩා වෙනස් පාලනයකට මිනිහා ගියා. ඒත් මේ කේස් එකේදි නම් මෝඩි වගේ නැට්ට ගිනි තියාගත්තු වඳුරෙක් නිසයි පකිස්තානෙ අගමැතිට ක්‍රෙඩිට් එක ගියේ.

    ඉන්දියාවට උනේ, උනේ යුධ වීරකම් ගැන ඕනෑවටත් වඩා ෆිලිම් හැදුනා. නැති ගැම්මවල් බොරු ෆිල්ම් වලින් පෙන්නන්න ගත්තා. පාරේ ඉන්න හිඟන්නගෙ ඉඳන් අගමැතිත් තමන්ගෙ රටේ මිලිටරි බලය ගැන අත්දැකීම් ගැන අදිතක්සේරුවකින් හිටියෙ.

    සහතික ඇත්ත මචෝ.... :yes::yes::yes::yes:
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ඉම්රාන් ඛාන් හොඳ පොරක්. අනිත් අගමැතිවරුන්ට වඩා වෙනස් පාලනයකට මිනිහා ගියා. ඒත් මේ කේස් එකේදි නම් මෝඩි වගේ නැට්ට ගිනි තියාගත්තු වඳුරෙක් නිසයි පකිස්තානෙ අගමැතිට ක්‍රෙඩිට් එක ගියේ.

    ඉන්දියාවට උනේ, උනේ යුධ වීරකම් ගැන ඕනෑවටත් වඩා ෆිලිම් හැදුනා. නැති ගැම්මවල් බොරු ෆිල්ම් වලින් පෙන්නන්න ගත්තා. පාරේ ඉන්න හිඟන්නගෙ ඉඳන් අගමැතිත් තමන්ගෙ රටේ මිලිටරි බලය ගැන අත්දැකීම් ගැන අදිතක්සේරුවකින් හිටියෙ.

    :yes::yes::yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉම්රාන් ඛාන් හොඳ පොරක්. අනිත් අගමැතිවරුන්ට වඩා වෙනස් පාලනයකට මිනිහා ගියා. ඒත් මේ කේස් එකේදි නම් මෝඩි වගේ නැට්ට ගිනි තියාගත්තු වඳුරෙක් නිසයි පකිස්තානෙ අගමැතිට ක්‍රෙඩිට් එක ගියේ.

    ඉන්දියාවට උනේ, උනේ යුධ වීරකම් ගැන ඕනෑවටත් වඩා ෆිලිම් හැදුනා. නැති ගැම්මවල් බොරු ෆිල්ම් වලින් පෙන්නන්න ගත්තා. පාරේ ඉන්න හිඟන්නගෙ ඉඳන් අගමැතිත් තමන්ගෙ රටේ මිලිටරි බලය ගැන අත්දැකීම් ගැන අදිතක්සේරුවකින් හිටියෙ.

    ඔය මාන්නේ නිසාම තම මෙහෙට ඇවිත් LTTE එකෙන් හැක පුරෝලා කෑවේ...
    ලොල්....ලෝකේ පස්වෙනි බලවත්ම හමුදාව.....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    Hindusthan meri jaan. Menna balapalla. Munge gon aathal. Thamange sathuro ponnayo kiyala thamai rate inna minissunge mindset eka hadala thiyenne