නොම්මර එකේ ත්‍රස්තයෙක්

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,763
    9,110
    113
    ජර්නලිස්ට් ල අවස්ථාව පාවිච්චි කරනව හිට්ස් වැඩි කරගන්න, මොන ජාතියෙත් ඔච්චර තමා. අමීනය ඩොකා පලවෙනි පෝස්ට් එක දැම්මට පස්සෙ සිද්ධිය රිපෝට් කලා, පස්සෙ අලුත් තත්ත්වය අප්ඩේට් කලා. යකෝ නිව්ස් රිපෝට් කරන එක වැරැද්දක් උනේ කවද ඉඳලද මේ රටේ. ඇරත් ඩොකාගෙ මුල් පෝස්ට් එක කීය දෙනෙක්නම් ශෙයා කලාද හමුදාවටත් එක්ක දොස් කියල.

    C70FBE83-E3D8-4C96-BD97-404644EB384E.jpeg