මහින්ද නිසා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    කොරෝනා ආසාදනය වීමෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුර සම්බන්ධයෙන් අවසන් කටයුතු ඉස්ලාම් ආගම අනුකූලව සිදු කිරීමට ඉඩ ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු ඇමැති රවුෆ් හකීම් මහතා ඊයේ පැවති සර්වපාක්ෂික සමුළුවේ දී යෝජනා කර ඇත.

    නමුත් ඊට සහභාගිවූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතාගේ නිර්දේශ හා අදහස් දැක්වීම මත එම යෝජනාව එකහෙළාම ප්‍රතික්ෂේප කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පක්‍ෂ නියෝජිතයන් තීරණය කර තිබේ.

    කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන්ට සිය ආගමානුකූලව අවසන් කටයුතු සිදු කිරීමට ඉඩක් තිබිය යුතු බවත් එම දේහයන් භූමදාන කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රතික්ෂේප කරන්න ඇති බවත් රවුෆ් හකීම් මහතා එහිදී පවසා ඇත.

    එමෙන්ම කොරෝනා වැළඳී මිය යන අයගේ මළසිරුර මගින් වෛරසය පිටවන බව මිථ්‍යාවක් බවත් එවන් කතාවක් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා සඳහන් කර නැති බවද හිටපු ඇමැතිවරයා සඳහන් කර තිබේ.

    ඊට පැහැදිලි කිරීමක් සිදුකර ඇති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ භූමියේ වතුර මට්ටම ඉහළ තලයක ඇති නිසා කොරෝනා ආසාදිතයෙකුගේ මළ සිරුරක් භූමිදානය කළ හොත් ඒ හරහා රෝගය කිරීමේ බරපතළ අවදානමක් මතුවිය හැකි නිසා එම අවදානමක් මේ අවස්ථාවේ රජය නොගතයුතු බවයි.

    එමෙන්ම භූමදාන කටයුත්තක් සඳහා වැඩි වේලාවක් ගතවන බැවින් සීමිත කාර්යමණ්ඩල එවන් වෙලාවක් වැය කිරීම මේ මොහොතේ අනවශ්‍ය බවද ඔහු පෙන්වා දී ඇත.

    මෙම සියලු කාරණා සලකමින් අවසානයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ දේශපාලනඥයන්ව නොව සෞඛ්‍ය බලධාරීන් බවයි. ඒ නිසා සෞඛ්‍ය බලධාරීන් යෝජනා කරන පරිදි දේහයන් ගැන අවසන් කටයුතු සිදුවිය යුතු බවද ඔහු පෙන්වා දී ඇත.

    UNP ආණ්ඩුව තිබ්බ නම් මේක කවදා වත් වෙන්නේ නෑ .
    මෙච්චර කියද්දි මූ ආයිත් ඉල්ලා නේද ලැජ්ජා නැතුව .

    අනික් එක මුස්ලිම් දේශපාලකයෙක් වත් ඉල්ලුවෙත් නෑ නෙද
     
    • Like
    Reactions: lag8777

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හිටං ට මෙහෙම උනානම් කොමිසමක් පත් කරනව සිරුර භූමිදානය කරනවද පුච්චනවද කියල තීරනය කරන්න.. ඊට පස්සෙ ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල ඒක ගැන විවාදයක් තියන්නත් කියයි.. :D
     
    • Like
    Reactions: 2osama and lag8777

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හිටං ට මෙහෙම උනානම් කොමිසමක් පත් කරනව සිරුර භූමිදානය කරනවද පුච්චනවද කියල තීරනය කරන්න.. ඊට පස්සෙ ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල ඒක ගැන විවාදයක් තියන්නත් කියයි.. :D

    ඔව් ඔව් :rofl:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කෝ අර ගූ එන්පී ලොල්ලො සෙට් එකයි, පුංචි අම්මගෙ පුක හෝදන ගංජා කාරයයි
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හිටං ට මෙහෙම උනානම් කොමිසමක් පත් කරනව සිරුර භූමිදානය කරනවද පුච්චනවද කියල තීරනය කරන්න.. ඊට පස්සෙ ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල ඒක ගැන විවාදයක් තියන්නත් කියයි.. :D
    :yes::yes::yes::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: 2osama and Roxxy2K

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔක්කොම මැව්වෙ දෙවියො නම්,කොරෝනා වයිරස් එකෙත් මුල දෙවියොම වෙන්ඩ ඇතිනෙ..දෙවියො මැව්ව වයිරස් එකෙන් මැරිල මැනුවල් එකේ විදියට පොලොවට යට කරන්නෙ නැතුව පිච්චුව කියල ස්වර්ගෙට වීසා කැන්සල් වෙන එක ලොජික් එකක් නැති,අද්දියාපනයක් නැති කතාවක්නෙ. :baffled:
     
    • Like
    Reactions: lag8777

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    අපි නම් කලින් ඉඳන්ම කිව්වා පුච්චන්න ඕන කියලා. බයියො කවදත් සුපුරුදු පරිදි කකුල් දෙක දෙපැත්තෙ තියන් හිටියා. හොඳ වෙලාවට අධ්‍යක්ෂකතුමා පුච්චන්න ඕන කියලා කිව්වෙ. බැරි වෙලාවත් වලලන්න ඉඩ දුන්න නම් බයියො කොරෝනා හැදුන හම්බයොන්ව ගෙවල් වලින් එලියට අරන් හොස්පිට්ල් වලට යන එකේ වටිනාකම ගැන රචනා ලියන්න අරන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    අපි නම් කලින් ඉඳන්ම කිව්වා පුච්චන්න ඕන කියලා. බයියො කවදත් සුපුරුදු පරිදි කකුල් දෙක දෙපැත්තෙ තියන් හිටියා. හොඳ වෙලාවට අධ්‍යක්ෂකතුමා පුච්චන්න ඕන කියලා කිව්වෙ. බැරි වෙලාවත් වලලන්න ඉඩ දුන්න නම් බයියො කොරෝනා හැදුන හම්බයොන්ව ගෙවල් වලින් එලියට අරන් හොස්පිට්ල් වලට යන එකේ වටිනාකම ගැන රචනා ලියන්න අරන්.

    පූතනෝ හිටියනං අධ්‍යක්ෂකතුමා ගේ කතාව අහලා පුච්ඡාන්න කියයි නේද 🤣🤣🤣🤣
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539

    මහින්ද නාවන්න අරං යන බල්ලෙක් වගේ යුද්දෙට අරං ගියේ අපි කියපු දවසෙ ඉඳං රාජපක්ෂලගෙ හොඳක් කිව්වොත් ඒකෙ ක්‍රෙඩිට් එක තමන්ට හරි වෙන කාටහරි දාගන්න/ දාන්න ට්‍රයි කරන එක නේ ජෙප්පොන්ගෙයි යූඑන්පී කාරයොංගෙ වැඩේ, එක්කො ෆොන්සේක එක්කො මැකෝ එක්කො අධ්‍යක්ෂකතුමා

    ඇති 3% වත් ගත්තා
     
    • Like
    Reactions: sithija.h

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    පූතනෝ හිටියනං අධ්‍යක්ෂකතුමා ගේ කතාව අහලා පුච්ඡාන්න කියයි නේද 🤣🤣🤣🤣
    කුණුහර්ප නෙද්ද කුණුහර්ප :(:(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    reputation_neg.gif
    අපෝ බයියෙක්නෙ.. මහින්දගෙ ගූ කන වේසිගෙ පුතා..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මහින්ද නාවන්න අරං යන බල්ලෙක් වගේ යුද්දෙට අරං ගියේ අපි කියපු දවසෙ ඉඳං රාජපක්ෂලගෙ හොඳක් කිව්වොත් ඒකෙ ක්‍රෙඩිට් එක තමන්ට හරි වෙන කාටහරි දාගන්න/ දාන්න ට්‍රයි කරන එක නේ ජෙප්පොන්ගෙයි යූඑන්පී කාරයොංගෙ වැඩේ, එක්කො ෆොන්සේක එක්කො මැකෝ එක්කො අධ්‍යක්ෂකතුමා

    ඇති 3% වත් ගත්තා
    :yes::yes::yes:
    කව්ද අපි ?
    :eek::eek::eek:
     
    • Like
    Reactions: kinkon

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    මහින්ද නාවන්න අරං යන බල්ලෙක් වගේ යුද්දෙට අරං ගියේ අපි කියපු දවසෙ ඉඳං රාජපක්ෂලගෙ හොඳක් කිව්වොත් ඒකෙ ක්‍රෙඩිට් එක තමන්ට හරි වෙන කාටහරි දාගන්න/ දාන්න ට්‍රයි කරන එක නේ ජෙප්පොන්ගෙයි යූඑන්පී කාරයොංගෙ වැඩේ, එක්කො ෆොන්සේක එක්කො මැකෝ එක්කො අධ්‍යක්ෂකතුමා

    ඇති 3% වත් ගත්තා
    ලොක් ඩවුන් කිරීමත් මගේ ක්‍රමය නෙවේ මතක් උනා :lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    ලොක් ඩවුන් කිරීමත් මගේ ක්‍රමය නෙවේ මතක් උනා :lol::lol:

    හැබැයි එකවැර මිනිස්සු 250 ක් සෙත්තපෝච්චි වුණාම ඒකට විපක්ෂ නායක වශයෙන් මහින්දත් වග කියන්න ඕන. :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    හැබැයි එකවැර මිනිස්සු 250 ක් සෙත්තපෝච්චි වුණාම ඒකට විපක්ෂ නායක වශයෙන් මහින්දත් වග කියන්න ඕන. :yes:
    දැක්කනෙ බන් ඔය බෑයි බෑයි කියන උන්ව බල්ලො වගේ නම්මන් කෙරෙන්න ඕන වැඩේ කරගන්න හැටි