නොමැරුණු මිනිසුන් මැරුණු පසු...

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    නොමැරුණු මිනිසුන් මැරුණු පසු...

    නොමැරුණු මිනිසුන් මැරුණු අයුරු බහිසුනු බව තේමාව කර ගත් සජීවී නිරූපන කලා පෙළක් අනර්ජාලය වෙත මුදා හැර ඇත.:yes:

    කැන්වසයක් මත අදින ලද සිතුවමකට වඩා සහෘද මිනිසුන්ගේ මනසේ ඇදි රූ රටා මිය ගිය පසු ගතින් නිරූපණය වන අයුරු මෙම සිතුවම් වලින් දැක්වෙයි.:rolleyes:

    එය සජීවී බව තියුණු කිරීමට නොමැරුණු මිනිසුන්ම මෙම කලා නිර්මාණයට යොදාගෙන ඇත.:dull:

    beautiful-artwork-undead-women-05.jpg


    beautiful-artwork-undead-women-02.jpg


    beautiful-artwork-undead-women-03.jpg


    beautiful-artwork-undead-women-04.jpg


    beautiful-artwork-undead-women-01.jpg


    beautiful-artwork-undead-women-06.jpg


    beautiful-artwork-undead-women-07.jpg


    beautiful-artwork-undead-women-08.jpg


    සැයු :-බ්ලොග් එකකින් ඉස්සුවේ හිටු කියලා...repostද දන්නේ නැත:baffled:පිටින් පේන ලස්සන කොච්චර බොරුවක්ද...
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :( වෝකර්ස්ල.. දකිනකොට දුකයි..
    අනේ අපිට කවදාවත් වෝකර් කෙනෙක් මරන්න වාසනාවක් නොලැබෙන හැටියක් :confused: :confused: :confused:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    :( වෝකර්ස්ල.. දකිනකොට දුකයි..
    අනේ අපිට කවදාවත් වෝකර් කෙනෙක් මරන්න වාසනාවක් නොලැබෙන හැටියක් :confused: :confused: :confused:

    walkers?:confused: Johnnie Walker thamai mama danne..u dan merila ban:oo: