නොමිනිසුන් අතර මිනිසුන්

රුසියාවෙ තමා ඔය වාහන සම්බන්ද සෑහෙන වීඩියෝස් එන්නෙ. ගොඩක්ම හැප්පෙන ඒව එහෙම. අපේ රටේ වාහන තියෙන්නෙ කීයෙන් කීයටද? ඒකෙනුත් ඩෑශ් එකේ කැම් එකක් තියෙන්නෙ ඉතාම අතලොස්සකට. නැතිම තරම්. එහෙම තියෙන්නෙ වත්කමක් තිබුන නම් අපේ රටේත් ඔහොම වීඩියෝස් හැදෙන්න ඉඩ තියෙනව. පට්ට video එක. rep 6+

අනිවා මචං. අපේ රටෙත් මේ වගේ අය නැතුවම නෙමේ.:yes: වැඩේ කියන්නෙ අපේ රටේ මේ වගේ කෙනෙක්ට උදවු කරන්න පාරෙ වාහනයක් නැවැත්තුවොත් ඒ නවත්තපු එකාට අත්වෙන්නෙ දුක්බර ඉරණමක්නෙ:baffled:

Nice to see these kind of things. Thank you.

Welcome bro
11.gif

lankaweth mehema ewa nethuwa nemei.. ape wahana wala cam hikarala nene wena ewa record wenna... good thread machan
:yes::yes::yes::yes:
 
sad soul

Active member
  • Oct 3, 2012
    121
    78
    28
    37
    California
    ඇස් ඇරලවත් නැති බලු පැටව් ටිකක් පාරේ ඉඳල උන්ව අයින් කරන්න වාහනේ නවත්තපු මට පිටි පස්සෙ වාහනේ හිටිය එකා කිව්වේ "අපි වැඩට යන්නේ නැද්ද යකෝ බල්ලෝ හුරතල් කරපන් ගෙදර ගිහින් කියල".

    ඔන්න අපේ මිනිස්සුන්ගේ හැටි. :(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    චිරි චිරි වැස්ස;14949545 said:
    අනිවා මචං. අපේ රටෙත් මේ වගේ අය නැතුවම නෙමේ.:yes: වැඩේ කියන්නෙ අපේ රටේ මේ වගේ කෙනෙක්ට උදවු කරන්න පාරෙ වාහනයක් නැවැත්තුවොත් ඒ නවත්තපු එකාට අත්වෙන්නෙ දුක්බර ඉරණමක්නෙ:baffled:
    ඇස් ඇරලවත් නැති බලු පැටව් ටිකක් පාරේ ඉඳල උන්ව අයින් කරන්න වාහනේ නවත්තපු මට පිටි පස්සෙ වාහනේ හිටිය එකා කිව්වේ "අපි වැඩට යන්නේ නැද්ද යකෝ බල්ලෝ හුරතල් කරපන් ගෙදර ගිහින් කියල".

    ඔන්න අපේ මිනිස්සුන්ගේ හැටි. :(
    පිටිපස්සෙ මම හිටියනම් මාත් බයිනව බන්. උබ හිටියත් එච්චරම තමා. හේතුව බන්
    1. මිනිහෙක් කොච්චර අමාරුවෙන්ද වාහනයක් ගන්නෙ?
    2. දාහක් ගැට දාල ගත්ත ඒ වාහනේට තෙල් ටිකක් ගහගන්නෙ කොච්චර අමාරුවෙන්ද?
    3. ඒ වාහනේ පාරට දාන්නෙ මොන තරම් පීඩනයකින්ද? බයිසිකල් කනෙන් යන්නෙ. ත්‍රීවීල් හැම පැත්තෙන්ම යනව, බස් ලොරි මූනට එන්නෙ. පදිකයො කහ ඉර බූදලේට අරගෙන.
    4. පාරෙ තත්වයයි ට්‍රැෆික් එකයි කොච්චරක් කියලද? වරු ගනන් යනව ගමනාන්තයට යන්න. කකුල් හිරි වැටෙනකම් එකතැන ඉදල එපාවෙනව.

    ඉතිං බන් එච්චර බාධක මැද්දෙ යනකොට ඉස්සරහ එකා බල්ලො හුරතල් කරනකොට අම්මගෙ පදේ කියවෙන එක සාධාරනයිනෙ. වැරැද්ද පස්සෙ ඉන්න එකාගෙ නෙමේ. අපේ ආර්ථිකෙයි, මාර්ග පරිසරයයි... :(
     
    ඇස් ඇරලවත් නැති බලු පැටව් ටිකක් පාරේ ඉඳල උන්ව අයින් කරන්න වාහනේ නවත්තපු මට පිටි පස්සෙ වාහනේ හිටිය එකා කිව්වේ "අපි වැඩට යන්නේ නැද්ද යකෝ බල්ලෝ හුරතල් කරපන් ගෙදර ගිහින් කියල".

    ඔන්න අපේ මිනිස්සුන්ගේ හැටි. :(

    ඔය තියෙන්නෙ අත්දැකීම් එක්කම :baffled:

    11.gif

    • Like
    Reactions: .::|Dark_Knight|::.

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වීඩියෝ එක බලද්දි එකෙන්ම ඇඬුනා මම හිතන්නේ ඒ අර කියන්න විදියේ බොක්කටම වැදුණ නිසා වෙන්නත් පුලුවන්...ලංකාවේ මේ වගේ දේවල් නැතුව නෙමෙයි..මම හිතන්නේ මීට වඩා වැඩියෙන් තියෙනවා.ඒත් ලංකාවේ ඒ % අද අඩු වීගෙන යනවා.කහ ඉර පන්නන්න ඕන නෑ මිනිහෙක්ට කහ ඉරක් පනින්න අවස්ථාවක් නොදෙන කාලකන්නිත් ඉන්නවා.මම නම් මට හැකි වෙලාවට ඒ අවස්ථාව වත් දෙනවා පස්සේ එකාට ඕන #$%&^ක් කියා ගන්න කියලා..ජීවිතේටම එක පාරක් වාහනෙන් බැහැලා ට්‍රැ‍ෆික් එකක් කන්ට්‍රෝල් කලා..ඒ වෙලාවෙත් ස්කූටි පෙප් එකක ආපූ එකෙක් මට පලු යන්න බැනලා දාගෙන ගිහින් හිර කර ගත්තා..එක එක මිනිස්සු ඒ ඒ විදියයි..තමන් ගැන විතරක් හිතලා වැඩ කරන යුගයකට ගිය දාට ආයෙත් අර යුද්ධේ කාලේ වගේ ගෙදර එළියටබහිනකොට...."ගිහින් පුලුවන් උනොත් ගෙදර එන්නම්" කියලා තමා කියන්න වෙන්නේ..
     
    1.gif

    Respect_5244144_lrg.jpg

    • Like
    Reactions: dinchad

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ලංකාවේ අපි මොන දේවල් වලින් ඉදිරියෙන් හිටියත් පාරේ විනය අතින් නම් අන්තිම සවුත්තුයි. මේවා මචන් උගන්නන්න ඕනේ බාලාංශ පන්තියේ ඉඳන්. වැඩිය ඕනේ නැහැ, අපේ වාහනේකට බල්ලෙක් පූසෙක් හැපුනොත් කීයෙන් කී දෙනාද බැහැල ඒ සතාව පාරෙන් ඉවත් කරන්නේ. අන්තිමට අර කාටූන් වල වගේ ඌව පාරටම ඇලෙනවා.
     
    සහතික ඇත්ත
    2.gif
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පට්ට විඩියෝ එකක් මචෝ, ස්තූතියි මේක අපිත් සමඟ බෙදාගත්තට

    ලංකාවේ මේ වගේ සිදුවිම් නැත්තේ නෑ තියනෙවා. එත් ලංකාවේ මහමාර්ගයේ විනය ගැන නම් ඉතිං කතා කරලා වැඩක් නෑ. ලෝකයේ දක්ෂම විනිතම රියදුරාට එන්න කියන්නකෝ අපේ අයියලා එක්ක ඩ‍්‍රයිව් කරන්න අනිවා ඉතිං සොරි තමයි දන්නවානේ අපේ අයියලාගේ වැඩ :D:D

    ++