lankaweth mehema ewa nethuwa nemei.. ape wahana wala cam hikarala nene wena ewa record wenna... good thread machan
රුසියාවෙ තමා ඔය වාහන සම්බන්ද සෑහෙන වීඩියෝස් එන්නෙ. ගොඩක්ම හැප්පෙන ඒව එහෙම. අපේ රටේ වාහන තියෙන්නෙ කීයෙන් කීයටද? ඒකෙනුත් ඩෑශ් එකේ කැම් එකක් තියෙන්නෙ ඉතාම අතලොස්සකට. නැතිම තරම්. එහෙම තියෙන්නෙ වත්කමක් තිබුන නම් අපේ රටේත් ඔහොම වීඩියෝස් හැදෙන්න ඉඩ තියෙනව. පට්ට video එක. rep 6+
වැඩේ කියන්නෙ අපේ රටේ මේ වගේ කෙනෙක්ට උදවු කරන්න පාරෙ වාහනයක් නැවැත්තුවොත් ඒ නවත්තපු එකාට අත්වෙන්නෙ දුක්බර ඉරණමක්නෙ
Nice to see these kind of things. Thank you.
lankaweth mehema ewa nethuwa nemei.. ape wahana wala cam hikarala nene wena ewa record wenna... good thread machan





චිරි චිරි වැස්ස;14949545 said:අනිවා මචං. අපේ රටෙත් මේ වගේ අය නැතුවම නෙමේ.වැඩේ කියන්නෙ අපේ රටේ මේ වගේ කෙනෙක්ට උදවු කරන්න පාරෙ වාහනයක් නැවැත්තුවොත් ඒ නවත්තපු එකාට අත්වෙන්නෙ දුක්බර ඉරණමක්නෙ
පිටිපස්සෙ මම හිටියනම් මාත් බයිනව බන්. උබ හිටියත් එච්චරම තමා. හේතුව බන්ඇස් ඇරලවත් නැති බලු පැටව් ටිකක් පාරේ ඉඳල උන්ව අයින් කරන්න වාහනේ නවත්තපු මට පිටි පස්සෙ වාහනේ හිටිය එකා කිව්වේ "අපි වැඩට යන්නේ නැද්ද යකෝ බල්ලෝ හුරතල් කරපන් ගෙදර ගිහින් කියල".
ඔන්න අපේ මිනිස්සුන්ගේ හැටි.![]()

ඇස් ඇරලවත් නැති බලු පැටව් ටිකක් පාරේ ඉඳල උන්ව අයින් කරන්න වාහනේ නවත්තපු මට පිටි පස්සෙ වාහනේ හිටිය එකා කිව්වේ "අපි වැඩට යන්නේ නැද්ද යකෝ බල්ලෝ හුරතල් කරපන් ගෙදර ගිහින් කියල".
ඔන්න අපේ මිනිස්සුන්ගේ හැටි.![]()

niyamai
t.f.s.
වීඩියෝ එක බලද්දි එකෙන්ම ඇඬුනා මම හිතන්නේ ඒ අර කියන්න විදියේ බොක්කටම වැදුණ නිසා වෙන්නත් පුලුවන්...ලංකාවේ මේ වගේ දේවල් නැතුව නෙමෙයි..මම හිතන්නේ මීට වඩා වැඩියෙන් තියෙනවා.ඒත් ලංකාවේ ඒ % අද අඩු වීගෙන යනවා.කහ ඉර පන්නන්න ඕන නෑ මිනිහෙක්ට කහ ඉරක් පනින්න අවස්ථාවක් නොදෙන කාලකන්නිත් ඉන්නවා.මම නම් මට හැකි වෙලාවට ඒ අවස්ථාව වත් දෙනවා පස්සේ එකාට ඕන #$%&^ක් කියා ගන්න කියලා..ජීවිතේටම එක පාරක් වාහනෙන් බැහැලා ට්‍රැෆික් එකක් කන්ට්‍රෝල් කලා..ඒ වෙලාවෙත් ස්කූටි පෙප් එකක ආපූ එකෙක් මට පලු යන්න බැනලා දාගෙන ගිහින් හිර කර ගත්තා..එක එක මිනිස්සු ඒ ඒ විදියයි..තමන් ගැන විතරක් හිතලා වැඩ කරන යුගයකට ගිය දාට ආයෙත් අර යුද්ධේ කාලේ වගේ ගෙදර එළියටබහිනකොට...."ගිහින් පුලුවන් උනොත් ගෙදර එන්නම්" කියලා තමා කියන්න වෙන්නේ..
elazzzz
ලංකාවේ අපි මොන දේවල් වලින් ඉදිරියෙන් හිටියත් පාරේ විනය අතින් නම් අන්තිම සවුත්තුයි. මේවා මචන් උගන්නන්න ඕනේ බාලාංශ පන්තියේ ඉඳන්. වැඩිය ඕනේ නැහැ, අපේ වාහනේකට බල්ලෙක් පූසෙක් හැපුනොත් කීයෙන් කී දෙනාද බැහැල ඒ සතාව පාරෙන් ඉවත් කරන්නේ. අන්තිමට අර කාටූන් වල වගේ ඌව පාරටම ඇලෙනවා.
adenawa
පට්ට![]()
Nice thread ,TFS 6+

