නොමිනිසුන් අතර මිනිසුන්

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මේවා තමා මීඩියා වල ‍පෙන්නන්න ඕන මචං.... ටීවි එක දැම්මම සංසාරේම එපා වෙනවා පෙන්නන ඒවා දැක්කම...
     
    පට්ට විඩියෝ එකක් මචෝ, ස්තූතියි මේක අපිත් සමඟ බෙදාගත්තට

    ලංකාවේ මේ වගේ සිදුවිම් නැත්තේ නෑ තියනෙවා. එත් ලංකාවේ මහමාර්ගයේ විනය ගැන නම් ඉතිං කතා කරලා වැඩක් නෑ. ලෝකයේ දක්ෂම විනිතම රියදුරාට එන්න කියන්නකෝ අපේ අයියලා එක්ක ඩ‍්‍රයිව් කරන්න අනිවා ඉතිං සොරි තමයි දන්නවානේ අපේ අයියලාගේ වැඩ :D:D

    ++

    ආය ඉතින් ඒ ගැන මොන කථාද බං. ලංකාවෙ කොළඔ පැත්තෙ එහෙම වාහනයක් එලෙවුව කියන්නෙ ආය ඉතින් ඕන රටක වාහන එලවන්න පුලුවන්.:rofl: ඒ තරමටම ලංකාවෙ එලවිලි ලේසීනෙ :baffled:

    patta
    11.gif

    rep denna balu
    ඕවනම් මොනාද බං.;) මගෙත් අදට ‍රැප් ඉවරයි
    Marai me minisu ban. Me music eka eta wada marai.
    :yes::yes::yes:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඇත්තටම හිතට වැදුන වීඩියෝ එක.. :( අපේ උන් ගැන කියල වැඩක් නෑ.. වාහන එලවපු කට්ටිය දන්නව ඇති නෙ.. ඔය මොකුත් ඕනෙ නෑ, බයික් එක පාරට දානකොට ගියර් එක පොඩ්ඩක් එහෙමෙහෙ වෙලා ස්ලෝ උනොත් පිටිපස්සෙන් වාහනේ එන එකා හෝන් එකේ එල්ලිල ඉන්නව.. එච්චරට හදිස්සියි. :angry:
     
    මේවා තමා මීඩියා වල ‍පෙන්නන්න ඕන මචං.... ටීවි එක දැම්මම සංසාරේම එපා වෙනවා පෙන්නන ඒවා දැක්කම...

    දැන් ටෙලිවිසොන් වල තියෙන්නෙ ඉතින්, ගැහැනු උදවියගෙ තංගල්ල, ගලහිටියාව වැනි ප්‍රදේශ නියෝජනය වෙන පරිදි දැන්වීම් පෙන්නන එකනෙ :frown:
     
    ඇත්තටම හිතට වැදුන වීඩියෝ එක.. :( අපේ උන් ගැන කියල වැඩක් නෑ.. වාහන එලවපු කට්ටිය දන්නව ඇති නෙ.. ඔය මොකුත් ඕනෙ නෑ, බයික් එක පාරට දානකොට ගියර් එක පොඩ්ඩක් එහෙමෙහෙ වෙලා ස්ලෝ උනොත් පිටිපස්සෙන් වාහනේ එන එකා හෝන් එකේ එල්ලිල ඉන්නව.. එච්චරට හදිස්සියි. :angry:
    බයික් එකේ යද්දිනම් මටත් ඔය වැඩේ වෙලා තියනව බං :angry: :frown: ලංකාවෙ වැඩිහරියක් උන් ගමන් යන්නෙ මචං ඊයෙ යන්න තිබුන ගමන් අද යනව කියල හිතාගෙන හදිස්සියෙන්නෙ,:frown: එකයි පොඩ්ඩ එහා මෙහා උන ගමන් හෝන් එක උඩ ඉදගන්නෙ. :angry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ලංකාවේ අපි මොන දේවල් වලින් ඉදිරියෙන් හිටියත් පාරේ විනය අතින් නම් අන්තිම සවුත්තුයි. මේවා මචන් උගන්නන්න ඕනේ බාලාංශ පන්තියේ ඉඳන්. වැඩිය ඕනේ නැහැ, අපේ වාහනේකට බල්ලෙක් පූසෙක් හැපුනොත් කීයෙන් කී දෙනාද බැහැල ඒ සතාව පාරෙන් ඉවත් කරන්නේ. අන්තිමට අර කාටූන් වල වගේ ඌව පාරටම ඇලෙනවා.

    අඩේ මට මතකයි මම පොඩි කාලේ 5 වසරෙද කොහෙද තාත්තත් එක්ක වාහනේ ඉස්කෝලේ යනකොට අපිට ඉස්සරහින් ගිය වෑන් එකට යටින් පාර හරහා ලේනෙක් පැන්නා..කොහොම හරි අපේ වාහනේට අහු උනෙත් නෑ.ලේනා පාර මැද්දේ කියලා ඌට අයින් කරන්න ඕනේ කියලා කෑ ගැහුවට වාහනේ නැවැත්තුවේ නෑ..ඌ පාර මාරු වෙලා යයි කියලා කියුවේ .කෑගහ දෙක කරලා ආයේ වාහනේ හරවන් ආවා..ඌ මගේ ඇස් දෙක ඉස්සරහම කන්ටේනර් ට්‍රක් එකක රෝදෙට චුරු වෙලා පාරටම ඇලිලා ගියා.ආයේ ලොවෙත් නෑ.කොහොම හරි කියපු වෙලාවේ නැවැත්තුවේ නෑ කියලා හෙන එකක් අල්ලලා අන්තිමට ගුටියකුත් කාලා ඉස්කෝලේ ගියේ.ඔය සිද්දියෙන් පස්සේ මාස කීපයක් යනකන් තාප්පයක් උඩ ගිය ලේනෙක් දිහාවත් බැලුවේ නෑ.
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    චිරි චිරි වැස්ස;14950310 said:
    බයික් එකේ යද්දිනම් මටත් ඔය වැඩේ වෙලා තියනව බං :angry: :frown: ලංකාවෙ වැඩිහරියක් උන් ගමන් යන්නෙ මචං ඊයෙ යන්න තිබුන ගමන් අද යනව කියල හිතාගෙන හදිස්සියෙන්නෙ,:frown: එකයි පොඩ්ඩ එහා මෙහා උන ගමන් හෝන් එක උඩ ඉදගන්නෙ. :angry:

    සිරාවට වාහනේ පොඩ්ඩක් ස්ලෝ උනොත් ඉතින් කනක් ඇහෙන්න නෑ..
     
    අඩේ මට මතකයි මම පොඩි කාලේ 5 වසරෙද කොහෙද තාත්තත් එක්ක වාහනේ ඉස්කෝලේ යනකොට අපිට ඉස්සරහින් ගිය වෑන් එකට යටින් පාර හරහා ලේනෙක් පැන්නා..කොහොම හරි අපේ වාහනේට අහු උනෙත් නෑ.ලේනා පාර මැද්දේ කියලා ඌට අයින් කරන්න ඕනේ කියලා කෑ ගැහුවට වාහනේ නැවැත්තුවේ නෑ..ඌ පාර මාරු වෙලා යයි කියලා කියුවේ .කෑගහ දෙක කරලා ආයේ වාහනේ හරවන් ආවා..ඌ මගේ ඇස් දෙක ඉස්සරහම කන්ටේනර් ට්‍රක් එකක රෝදෙට චුරු වෙලා පාරටම ඇලිලා ගියා.ආයේ ලොවෙත් නෑ.කොහොම හරි කියපු වෙලාවේ නැවැත්තුවේ නෑ කියලා හෙන එකක් අල්ලලා අන්තිමට ගුටියකුත් කාලා ඉස්කෝලේ ගියේ.ඔය සිද්දියෙන් පස්සේ මාස කීපයක් යනකන් තාප්පයක් උඩ ගිය ලේනෙක් දිහාවත් බැලුවේ නෑ.

    000203F5.gif

    hats off to these people.. tfs mcn
    11.gif
     
    ~ Horizon ~

    Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    මේක දකිනකොට මට මතක් වුනා අර සිරස Tv එකේ ඉනා-හිනා කියලා ගිය programme එක.ඒකෙන් කරේ උදවු කරන්න යන එකාව චාටර් කරපු එක.
     
    මේක දකිනකොට මට මතක් වුනා අර සිරස Tv එකේ ඉනා-හිනා කියලා ගිය programme එක.ඒකෙන් කරේ උදවු කරන්න යන එකාව චාටර් කරපු එක.

    308561_379875182131201_1509261393_n.jpg

    loweth na
    1.gif