නොමිලේම ගහල නොමිලේම යවන්න පුළුවන් බඩුවක්

eveready pusa

Member
Jun 10, 2012
106
10
0
එන්න මල්ලි නොමිලේම ගහල නොමිලේම යවමු .. !

girl-sms-ing_thumb4.jpg


ඔන්න ඉතින් මන් අද ගෙනාවා නොමිලේම ගහල නොමිලේම යවන්න පුළුවන් බඩුවක් ...;)

මේක ටිකක් හැමෝටම වගේ ඕන වෙන item එකක් ...
:yes:

send_sms_by_email_logo.jpg


සමහර Free SMS sites තියනවා ...:confused:

ගැහුවට යන්නේ නෑ ..
සමහර ඒවා ගහල හත් මාසයක් බලන් ඉන්න ඕන ....
සමහර ඒවා ගැහුවට පස්සේ සල්ලි ඉල්ලනවා ...


400_F_28225357_8GPrOHgfg8efQOAm5hvAdsFemZmKWe2V.jpg


මම දෙන ලින්ක් එක එහෙම නෑ ... බඩු වැඩ ....:yes::yes:
මං ගහල බලල තමයි උබලට දෙන්නේ .... ;);)

එහෙනම් ඉතින් වැඩි කතා ඕන නෑ ...
මෙන්න link එක :


( Image එක Click කරන්න )

හැබැයි නොමිලේ දෙනවනම් මගේ මල්ලටත් 2 ක් දාපන්කෝ කියන්නේ නැතිව .. මේක හොද දේවල් වලට යොදා ගන්නවානම් තමයි හොද.. :rolleyes::rolleyes:

___________________________________________________________________

එහෙනම් ඔන්න අපි ගියා ...
සලකන්න ඕන හැටි දන්නවා නේ ? :yes::yes::cool:;)
( REP )
pattai kollo! :):):D:yes::yes::yes: