pattai kollo!එන්න මල්ලි නොමිලේම ගහල නොමිලේම යවමු .. !
![]()
ඔන්න ඉතින් මන් අද ගෙනාවා නොමිලේම ගහල නොමිලේම යවන්න පුළුවන් බඩුවක් ...
මේක ටිකක් හැමෝටම වගේ ඕන වෙන item එකක් ...
![]()
සමහර Free SMS sites තියනවා ...
ගැහුවට යන්නේ නෑ ..
සමහර ඒවා ගහල හත් මාසයක් බලන් ඉන්න ඕන ....
සමහර ඒවා ගැහුවට පස්සේ සල්ලි ඉල්ලනවා ...
![]()
මම දෙන ලින්ක් එක එහෙම නෑ ... බඩු වැඩ ....
මං ගහල බලල තමයි උබලට දෙන්නේ ....
එහෙනම් ඉතින් වැඩි කතා ඕන නෑ ...
මෙන්න link එක :
( Image එක Click කරන්න )
හැබැයි නොමිලේ දෙනවනම් මගේ මල්ලටත් 2 ක් දාපන්කෝ කියන්නේ නැතිව .. මේක හොද දේවල් වලට යොදා ගන්නවානම් තමයි හොද..
___________________________________________________________________
එහෙනම් ඔන්න අපි ගියා ...
සලකන්න ඕන හැටි දන්නවා නේ ?( REP )





