නොමිලේම ගෙදරටම සෙන්ට් සාම්පලයක්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    මේක මදි බං මමත් ගෙන්නුවා. හැබැයි හොඳයි කෙල්ලගේ "පැම්පස්" එකට දාන්න දෙන්න :P
     

    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    මටත් ආවා. පට්ට සුවදයි.;);) එත් සුවද බලන්න විතරයි පුලුවන්.:rolleyes::rolleyes: වෙට් ටිෂු එකක් එන්නෙ මචන්.
    rep add
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම අපේ ගෑනිට කට ඉස්සර කරලා කෙලවගත්ත බන්.. පෝස්ට් කාඩ් එකේ අලවලා එව්වම මට රෙවුනා.. පර්ෆියුම් එකක් ඔර්ඩෙර් කලා කියලා කිව්වේ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නැකැත් රාල;17322249 said:
    මම අපේ ගෑනිට කට ඉස්සර කරලා කෙලවගත්ත බන්.. පෝස්ට් කාඩ් එකේ අලවලා එව්වම මට රෙවුනා.. පර්ෆියුම් එකක් ඔර්ඩෙර් කලා කියලා කිව්වේ...
    :rofl: