අඩුවට හරි විකුණලා දාපං
සිංහලුන්ගේ හැටි දන්නවනේ නිකන් අරන් මොනාම හරි අඩුවක් කියයි
මචං අත්තිවාරම් ගල් ( 6*9 කළුගල්) කියුබ් එකකට වඩා තියනවා ඔබලට උවමනා නම් අරගෙන යන්න පුළුවන් මම ඉන්නේ කෝට්ටේ බං මට සල්ලි එපා මටත් ඔනේ මේ ටික අයින් කරගන්න ඔනේ කෙනෙක් ඉන්නවා නම් මගේ නම්බර් එකට කතාකරපන් 075-4819264 ඉස්සල්ලම අහපු කෙනාට දෙනවා ට්‍රාන්පෝට් උබ සපයා ගන්න ඔනේ හැබැයි
up......
පලි:දැන් එලකිරි යාළුවෙක් ඇවිත් කියුබ් 1/2ක් විතර ගෙනිච්චා තව කියුබ් බාගයකට වඩා තියනවා ඔනේ අය කතාකරන්න
පලි:දැන් එලකිරි යාළුවෙක් ඇවිත් කියුබ් 1/2ක් විතර ගෙනිච්චා තව කියුබ් බාගයකට වඩා තියනවා ඔනේ අය කතාකරන්න

තෑන්කස් මචන් ගල් ටිකට
සල්ලි හිරවෙලා තියෙන වෙලාවේ මේ ටිකත් වටිනවා බන්
BUMP