නොමිලේ ඉන්ටනෙට් යන්න අන්ලිමිටඩ්

besteye

Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    මචං මමත් එක සැරයක් සිංගා වල ප්‍රී කෝල් ගන්න සීන් එකක් සෙට් වෙලා කරගෙන ගියා. යාලුවන්ට කියලා දුන්නට පස්සේ උන් බග් එක හොයා ගත්තා. අපි සෙට් එක 50ක් වගේ අවුලක් නැතුව කරගෙන ගියා. බට් වැඩ් උන ගමන් කෙලවුනා. 2003 දී . හොදට filter කරල දීපන්. උඹට control කරන්න පුලුවන් විදිහට දෙන්න පුලුවන් නම් තවත් හොදයි..
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,572
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මචං මමත් එක සැරයක් සිංගා වල ප්‍රී කෝල් ගන්න සීන් එකක් සෙට් වෙලා කරගෙන ගියා. යාලුවන්ට කියලා දුන්නට පස්සේ උන් බග් එක හොයා ගත්තා. අපි සෙට් එක 50ක් වගේ අවුලක් නැතුව කරගෙන ගියා. බට් වැඩ් උන ගමන් කෙලවුනා. 2003 දී . හොදට filter කරල දීපන්. උඹට control කරන්න පුලුවන් විදිහට දෙන්න පුලුවන් නම් තවත් හොදයි..
    unlimited pkg tika limit wela bandwith adu kale meka nisa.
     
    • Sad
    Reactions: s.p.n

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    මචං උබලා අලකරොත් කාටවත් නැතිවෙනවනේ මේකට විසදුමක් කියපන් මචං.නැත්නම් මගේ මැෂින් එකෙන් වීපීඑන් එකක්දාලා යූසර් නේම් පාස්වර්ඩ් දෙන්න ඕන මොකක්ද කියපන් කරන්න මේකට විදියක්
    මේ විධිහට කරපන්...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    මේකද කියන්නේ ඵකයෝ ටික

    1630663857249.png

    :lol: :lol: