නොමිලේ ඉන්ටර්නෙට් ඡ වි පෙ න්

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    කියන දේවල් කරනකොට වෙන්නේ නෑ නේ ලංකාවේ..... ඒකයි දුක..
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    කියපු ඒවා ඒ විධියටම වුනානම් ලන්කාව අද ගොඩාක් දුර ගිහින් බන්! :lol:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඊයේ අනුර කුමාර මහතා සහභාගී වු සටන වැඩසටනේදී ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පහදා දීමේදී තමයි මේ ගැන විස්තර කලේ .ලංකාවේ අන්තර්ඡාලය සමාගම් කිහිපයකට අධික ලාභ ලබා ගැනිමට රඡය ඉඩ දී ඇති බව පැවසුවා .ඔවුන්ගේ පාලනයක් යටතේ ලංකාවේ සෑම පුරවැසියෙකුටම නොමිලේ අන්තර්ඡාල පහසුකම් ලබා දෙන බවත් තව වැඩි දුරටත් කියා සිටියා

    සාදු...! සාදු....!! සාදු......!!!
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    oya denawa kiwwa dewal dunna nam eda idan lankawa ada USA wela

    machan JVP ekata thama chance ekak awe na ne. anika samaharu kiyanawa meka karanna ba kiyala
    karanna puluwan. danatamath samahara ratawala calls free of charge.
    anika lankawe Free education, free health denawanam internet denna barida ? :oo::oo:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සුදුසුකම් තියෙන අය දානවා නොමිලේ අන්තර්ඡාල සේවා සපයන රාඡ්‍ය ආයතනයට . දේශපාන පත්විම් ලබපු එවුන් ඔක්කෝම කුබුරු වලට දානවා මඩවන්න.

    මේකට නම් බයවෙයි™
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තරුණ පරපුර අන්දවන්න භාවිතා කරන ප්‍රසිද්ධ ලාභ සටන් පාඨයක් විතරයි මේක.
    ඒකත් හරියට රනිල්ගෙ බ්‍රේස්ලට් කතාව වගේ තමා.
    සටන් පාඨ හිග අයට ඔය වගේ මොනවා හරි අල්ල ගන්න අද සිදුවෙලා නැත්නම් ලේ ටිකක් හෝ මළ මිණියක් ඔවුන්ට ඉතා වටිනවා.

    එහෙම නොමිලේ දුන්නොත් වෙන්නෙ තරුණ පරපුර අන්තර් ජාලයට තව තවත් ඇබ්බැහි වෙන එක විතරයි. රෑ තිස්සෙ නිදිමරාගෙන නෙට් එකේ එල්ලිලා ඉදලා උදේට පාසැලට කාර්යාලයට යන අය නිදි කිරමින් මන්දගාමීව වැඩ කරන එක ඔවුන්ටත් රටටත් අවැඩක් මිස වැඩක් වෙන්නෙ නෑ.
    ඒකෙන් බෙලහීන ජාතියක් මිස දියුණුවක් ගැන සිතිය නොහැකිය.
    අනෙක නැගිටින්න හදන රටකට නිකන් දෙන කොයි දේත් වාගේ ශාපයක් මිස ආශිර්වාදයක් වෙන්නෙ නෑ.

    අපි අපි ගැනම හිතුවත් දැනට තියෙන මිළ, වේග සීමාව, ධාරිතා සීමාවන් නිසා යම් පාලනයක් තියෙනවනේ. ඒක නැතිව නිකන් ලැබුණ දාට නගරසභා පයිප්පෙ වගේ වෙයි.

    සටන් පාඨ කියන්නේ මේවට නෙමයි බන්
    මේවා වුන් ඉස්සරහට සිදුකරන්න ඉන්න දේවල්
    ඒ කියන්නේ අනගත වැඩ පිළිවෙල
    සටන්පාට වල අඩුවක් තියනවද බන් අද
    ආණ්ඩුව කරපු වැඩක් කියපන් විවේචනයක් නැති

    මෙතන ඔවුන් ප්‍රදනවා කියලා තියෙන්න දැනුම ව්‍යාප්ත කරවීම ගැන.
    අන්ර්ජාලය මගින් හැහෙන දැනුමක් ගන්න පුළුවන් කියලා උබත් පිලිගන්නවා නේ
    විශ්වකෝෂ වගේ දේවල වලින් ගන්න පුළුවන් දනුම අසිම්තයි
    නොමිලේ දුන්නත් ඇබ්බැහිවෙලා වැඩක් පලක් නොකර ඉදිකියන එක පුහු තර්කයක්
    එහෙනම් රුපවාහිනී පවා නොමිලේ පෙන්වන එක නතර කරන්න ඕනි
    රෑට tv බලලා එස්කොලේ වැඩ, කාර්යාලවල වැඩ අතපහසු කරය කියලා

    එලකිරියම උදහර්නෙකට ගත්තොත් තමගේ රස්සාව හරියට කරන්නේ නැතුව එළකිරි එන ය කියක් ඉන්නවද??
    එහම අය නැහැ
    හැමෝම එනේ තමන් ඉගනගන්න ගමන් හරි ජොබ් එකක් කරන ගමන් හරි
    අතරින් පත්‍ර හම්බෙන නිදහස් වෙලාවක
    උබ එන්නෙත් එහෙම වෙන්න්න ඇතිනේ
    නැත්තම් උබ මුකුත් නොකර කකා බිබී එනවද මේකට
    ඉන්ටනෙට් නොමිලේ දුන්න කියලා කන්න දෙන්නේ නැහැ නොමිලේ

    සියලුදෙනාටම කුමක් හෝ රාජකාරියක් කරන්න වෙනවා අනිවාර්යෙන් කරන්න වෙනවා
    වැඩක් නොකරන පිරිසක් හැදෙන්නේ නැහැ ඒ සමාජ කර්මය තුල
    වද්දීබට්ට රාජකාරි, ඒ වගේ ජොබ් කරන අයට තාමයි ප්‍රශ්නේ වෙන්නේ
    ඒ වගේ ජොබ් නම නැතිවෙයි.

    දුප්පත් දුෂ්කර ළමයින්ට අවස්ථාවක් ලැබෙනවා නම්
    එක බොහොම අගය කෙරන ඕනි
    මේකට විරුද්දවෙනවා කියන්නේ කුහක කමක්
    සිරාවටම

    නොමිලේ කිවුවට ඒවා යම් පාලනයක් ඇතුව එත් සම්පුර්ණයෙන්ම නොමිලේ

    මචං මේකන් වැරැද්දක් වෙන්නේ නැහැ කාටවත්
    ජේ වී පි
    සන්දාන
    unp

    හැමෝටම මේකෙන් ප්‍රතිලබය සැලසෙනවා
    අඩුම ගානේ මෙහෙම් කරන්න පුලුවන්නම් හොදයි කියලා වත් හිතපල්ලා
    හැමදේම බාරදී කියන්නේ නැතුව
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    නොමිලේ දුන්නත් කොහෙන් හරි ජනතාවගෙ බදු වලින්නේ සමාගම් වලට ගෙවන්න වෙන්නේ. එතකොට internet පාවිච්චි කරන කෙනයි නොකරන කෙනයි දෙන්නටම ගෙවන්න වෙනවා. මේවා මෝඩ ජෝක්. සීනිබෝල ප්‍රතිපත්ති වලින් රටක් හදන්න බැහැ . අර ජේ.වී.පී එකේ එකෙක් පාර්ලිමේන්තුවේ කිව්වේ මෑ වලට ස්ථිර මිලක් දෙන්න කියල. ඒ වගේ තමයි.සාමාන්‍ය දැනීමක් නැහැ.හැබැයි වැරදිලාවත් ජේ.වී.පි එක බලයට අවොත් ලංකාව උතුරු කොරියාවක් වෙනවා නියතයි.
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    oya kywwata ban oka unlimited line nawai na
    mail balanna papers balanna wage awata wenna ati
    10gb wage dawi film down karanna youtube karanna
    nam unlimited dana akak na ban