නොමිලේ ඉන්ටර්නෙට් ඡ වි පෙ න්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    jvp මිහරක් ගොබ්බයො,එතොකොට ඔය ආයතන වල වැඩ කරන දස දාස් ගානක සේවකයන්ටයි, උන්ගෙ පවුල්වල උනුයි මහ පාරෙනෙ. ඒ මිනිස්සුන්ට කන්ඩ අදින්ඩ දෙන්නෙ අනුරයද දන්නෙ නැ ????:oo::oo:

    ඔය වගේ මරි මොඩ අමු ගොන් කතාවක් තමයි කියුවොත් ඔය මීහරක් කියන්නෙ.උබලටත් මොකක් හරි බුරුවෙක් තර්කයක් නැති ගොන් කතාවක් කියුවොත් ඒකගෙ පස්සෙ යනව.:P:P
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095

    ඔව් මහින්ද විතරයි නියම තර්කානුකුලව වැඩ කරන්නෙ
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    jvp මිහරක් ගොබ්බයො,එතොකොට ඔය ආයතන වල වැඩ කරන දස දාස් ගානක සේවකයන්ටයි, උන්ගෙ පවුල්වල උනුයි මහ පාරෙනෙ. ඒ මිනිස්සුන්ට කන්ඩ අදින්ඩ දෙන්නෙ අනුරයද දන්නෙ නැ ????:oo::oo:

    ඔය වගේ මරි මොඩ අමු ගොන් කතාවක් තමයි කියුවොත් ඔය මීහරක් කියන්නෙ.උබලටත් මොකක් හරි බුරුවෙක් තර්කයක් නැති ගොන් කතාවක් කියුවොත් ඒකගෙ පස්සෙ යනව.:P:P

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔව් මහින්ද විතරයි නියම තර්කානුකුලව වැඩ කරන්නෙ
    ඔව් මහින්ද නිකන් ඉන්ටනෙට් දෙනව කියුවෙ නැ නෙ, බලපන්කො මීහරක් අනුරයගෙ මොලේ. දුරකතන සමාගමක අතුගාන මනුස්සයගෙ ඉදන් දස දාස් ගානක සේවකයො උන් බලේට එන්ඩඩත් කලින් මහ පාරට දාල,ලක්ශ ගානක මිනිස්සුන්ට කන්ඩ අදින්ඩ නැති කරන්ඩ පොර ටොක්. :angry::angry::angry: ඔය වගේ මරි මොඩ අමු ගොන් මීරක්ට බොලා දිපල්ල චන්දෙ.:P
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    ane gon harako. dan kauda kiwwe ewa close karanawa kiyala. nikan gonek wage walge pagagena dagalanna epa buruwo. :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හිතපන්,මම ඇත්ත කියන්නෙ.ලක්ශ ගානක් මහ පාරට දාල නිකන් ඉන්ටනෙට් දුන්නම හරි යනවද????
    අපි මේ අනුගමනය කරන ක්‍රමේ වෙනස් කරන්ඩ් බැ බන් උබ මම කොච්චර ආස උනත්.එකක් වෙනස් කරපු ගමන් ඒකෙන් යැපෙන පවුල් ලක්ශ ගානක් කන්ඩ නැතුව මහ පාරට වැටෙනව. හිතල බලපන් jvp මීහරක්ට ඔක නොතේරෙන්ඩ උන් කොච්චර මීහරක් වෙන්ඩ ඔනෙද කියල.:):)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    jvp මිහරක් ගොබ්බයො,එතොකොට ඔය ආයතන වල වැඩ කරන දස දාස් ගානක සේවකයන්ටයි, උන්ගෙ පවුල්වල උනුයි මහ පාරෙනෙ. ඒ මිනිස්සුන්ට කන්ඩ අදින්ඩ දෙන්නෙ අනුරයද දන්නෙ නැ ????:oo::oo:

    ඔය වගේ මරි මොඩ අමු ගොන් කතාවක් තමයි කියුවොත් ඔය මීහරක් කියන්නෙ.උබලටත් මොකක් හරි බුරුවෙක් තර්කයක් නැති ගොන් කතාවක් කියුවොත් ඒකගෙ පස්සෙ යනව.:P:P

    සුදුසුකම් තියෙන අය දානවා නොමිලේ අන්තර්ඡාල සේවා සපයන රාඡ්‍ය ආයතනයට . දේශපාන පත්විම් ලබපු එවුන් ඔක්කෝම කුබුරු වලට දානවා මඩවන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ane gon harako. dan kauda kiwwe ewa close karanawa kiyala. nikan gonek wage walge pagagena dagalanna epa buruwo. :lol::lol:
    නිකන් ඉන්ටනෙට් දුන්නම කොලොස් වෙන්නෙ ඉබේම තමා. නිකන් ඉන්ටනෙට් දෙද්දි කවුද සල්ලි දීල ගන්නෙ.:shocked: ඉතින් සමාගම් වැහෙනව සේවකයො දොට්ට. උන්ගෙ පවුල් මහ පාරෙ. උබල තමයි ගොන්නු සරල බුද්ධිය නැති,ගොබ්බ අනූරයගෙ පස්සෙ යන.:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සුදුසුකම් තියෙන අය දානවා නොමිලේ අන්තර්ඡාල සේවා සපයන රාඡ්‍ය ආයතනයට . දේශපාන පත්විම් ලබපු එවුන් ඔක්කෝම කුබුරු වලට දානවා මඩවන්න.
    ඇත්තට එත්කොට උන්ට පඩි දෙන්නෙ අනුරය සල්ලි මවලද ??? මොකද උන් බදු ගහන්නෙත් නැ පිට රටින් ණය ගන්නෙත් නැනෙ.:lol::P:P දේශපාලන පත්වීම් ලබෙන්නෙ නැනෙ පුද්ගලික අශයෙ ඒවට :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔබට නොමිලේ ඉන්ටනෙට් ගෙන පවුල් ලක්ශගානක් මහ පාරට දැමීමට අව්ශ්යනම් jvp මීහරක්ට චන්දෙ දෙන්ඩ.:):)
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    සුදුසුකම් තියෙන අය දානවා නොමිලේ අන්තර්ඡාල සේවා සපයන රාඡ්‍ය ආයතනයට . දේශපාන පත්විම් ලබපු එවුන් ඔක්කෝම කුබුරු වලට දානවා මඩවන්න.

    මෙන්න වැඩ :P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    නිකන් ඉන්ටනෙට් දුන්නම කොලොස් වෙන්නෙ ඉබේම තමා. නිකන් ඉන්ටනෙට් දෙද්දි කවුද සල්ලි දීල ගන්නෙ.:shocked: ඉතින් සමාගම් වැහෙනව සේවකයො දොට්ට. උන්ගෙ පවුල් මහ පාරෙ. උබල තමයි ගොන්නු සරල බුද්ධිය නැති,ගොබ්බ අනූරයගෙ පස්සෙ යන.:P
    :lol: දැන් උඹ කියන්නෙ එස්.එල්.ටී ඩයලොග් වල එකම බිස්නස් එක ඉන්ටනෙට් දෙන එක කියලද ? ඉස්සල්ලම කියපන් උඹ කීය වසරට වෙනකන් ඉස්කෝලෙ ගියාද කියල :rolleyes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    සින්ගපූරුවෙ මුලු රාජ්‍ය ගමනගමන මන්ඩලේම වහන්නෝනෙ එතකොට මොකද යුනිවසිටි ලමයින්ට ට්‍රැවලින් ෆ්‍රී එහෙ :oo:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    :lol: දැන් උඹ කියන්නෙ එස්.එල්.ටී ඩයලොග් වල එකම බිස්නස් එක ඉන්ටනෙට් දෙන එක කියලද ? ඉස්සල්ලම කියපන් උඹ කීය වසරට වෙනකන් ඉස්කෝලෙ ගියාද කියල :rolleyes:
    lol :lol::lol: pau ban. okage gon katha walata ahuwenna ekek meke naha. hodatama ridila inne :(:(
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    1901679_709748465744445_532956893_n.jpg
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    චන්ද්‍රිකාගෙ 3.50 හේ පාන් වගේ වෙයිද දන්නෙ නෑ :baffled::baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :lol: දැන් උඹ කියන්නෙ එස්.එල්.ටී ඩයලොග් වල එකම බිස්නස් එක ඉන්ටනෙට් දෙන එක කියලද ? ඉස්සල්ලම කියපන් උඹ කීය වසරට වෙනකන් ඉස්කෝලෙ ගියාද කියල :rolleyes:
    දේශපාලන නායකයො තර්කයක් නැති ගොන් කතා කියුවම උබල වගෙ ගොට්ටන්ට වෙනව ගොන් තර්ක හදන්ඩ.එකම බිස්නස් එක ඉන්ටනෙට් නෙමේ උනාට සැලකියයුතු ලාබයක් ලබනව,උබට පුලුවන්ද නැ කියන්ඩ??? ඉස්සරහට මේ යන විදිහට ඉන්ටනෙට් විකුනල තමයි ලාබ ලබන්ඩ වෙන්නෙ නැතුව වොයිස් නෙමේ.:no::no: උබල ස්කොල ගියා නම් බන් jvp මීහරක් මේ කියන ගොන් කතා සාධාරනීකරනය කරන්ඩ යන්නෙ නැ,:P:P
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    චන්ද්‍රිකාගෙ 3.50 හේ පාන් වගේ වෙයිද දන්නෙ නෑ :baffled::baffled::baffled:
    machan free internet kiwwa paliyata hamotama gewal walata internet free denawa kiyanne naha. rajaya involve wela minissunta thorathuru danaganna awashya pahasukam sapayanawa. ekedi free internet access karanna puluwan places hadanawa :nerd::nerd:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    දේශපාලන නායකයො තර්කයක් නැති ගොන් කතා කියුවම උබල වගෙ ගොට්ටන්ට වෙනව ගොන් තර්ක හදන්ඩ.එකම බිස්නස් එක ඉන්ටනෙට් නෙමේ උනාට සැලකියයුතු ලාබයක් ලබනව,උබට පුලුවන්ද නැ කියන්ඩ??? ඉස්සරහට මේ යන විදිහට ඉන්ටනෙට් විකුනල තමයි ලාබ ලබන්ඩ වෙන්නෙ නැතුව වොයිස් නෙමේ.:no::no: උබල ස්කොල ගියා නම් බන් jvp මීහරක් මේ කියන ගොන් කතා සාධාරනීකරනය කරන්ඩ යන්නෙ නැ,:P:P

    මේ බුද්දීමතුන්ගේ වාරයයි....
    uba wage bath kana harakge waraya newei :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    machan free internet kiwwa paliyata hamotama gewal walata internet free denawa kiyanne naha. rajaya involve wela minissunta thorathuru danaganna awashya pahasukam sapayanawa. ekedi free internet access karanna puluwan places hadanawa :nerd::nerd:
    අනේ ඇත්තට අනුරනම් කියන්නෙ ඔක්කොටොම දෙනව කියලනෙ උබ අනුරගෙ ප්‍රතිපත්ති සම්පාධකද??? උබ අනුරට වැඩිය දන්නවනෙ :lol::lol::lol::lol: කිච වෙලා වගේ,අනුරයගෙ කතාවත් මූ වෙනස් කර්නව,මොකද උබටම තේරෙනවනෙ අනුරය කියුවෙ මීහරක් කතාවක් කියල.:P:P