නොමිලේ ඉන්ටර්නෙට් ඡ වි පෙ න්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේ බුද්දීමතුන්ගේ වාරයයි....
    uba wage bath kana harakge waraya newei :P:P
    හරි උබ බුද්ධිමත්නෙ උබ කියන්නෙ මේ පාර jvp දිනනව කියලද?? මොකද කියන්නෙ අල්ලමුද ඔට්ටුවක් කොන්ද පන තියෙනවන්ම්. ආණ්ඩුව දිනුවොත් උබ එලකිරි එකන් යන්ඩ ඔනෙ, jvp දින්නුවොත් මම යනව.මොකො කියන්නෙ කොන්ද පන තියෙනවන්ම් වරෙන් අල්ලමු ඔට්ටුවක්.:):P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    lol :lol::lol: pau ban. okage gon katha walata ahuwenna ekek meke naha. hodatama ridila inne :(:(
    :rofl:
    දේශපාලන නායකයො තර්කයක් නැති ගොන් කතා කියුවම උබල වගෙ ගොට්ටන්ට වෙනව ගොන් තර්ක හදන්ඩ.එකම බිස්නස් එක ඉන්ටනෙට් නෙමේ උනාට සැලකියයුතු ලාබයක් ලබනව,උබට පුලුවන්ද නැ කියන්ඩ??? ඉස්සරහට මේ යන විදිහට ඉන්ටනෙට් විකුනල තමයි ලාබ ලබන්ඩ වෙන්නෙ නැතුව වොයිස් නෙමේ.:no::no: උබල ස්කොල ගියා නම් බන් jvp මීහරක් මේ කියන ගොන් කතා සාධාරනීකරනය කරන්ඩ යන්නෙ නැ,:P:P

    ඉස්සල්ලම කියන්නෝනෙ මන් චන්දෙ දෙන්නෙ නෑ කාටවත්. මාත් පිලිගන්නව සැලකිය යුතු ලාභයක් එනව කියල නමුත් ඒක නැති උනා කියල කම්පනි එක වැහෙන්නෙ නෑ කියල කිව්වේ. උදාහරනයක් වශයෙන් දකුනු කොරියාවෙ තමයි ලොකේ අඩුම වියදම් සහිත ඉන්ටනෙට් තියෙන්නෙ ඕල්මොස්ට් ෆ්‍රී ඔෆ් චාජ් එහෙම බැලුවොත් උන්ගෙ ටෙලිකොම් කම්පනීස් ඔක්කොම වැහිල යන්නෝනෙ උඹෙ තර්කෙ අනුව :rofl:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හරි උබ බුද්ධිමත්නෙ උබ කියන්නෙ මේ පාර jvp දිනනව කියලද?? මොකද කියන්නෙ අල්ලමුද ඔට්ටුවක් කොන්ද පන තියෙනවන්ම්. ආණ්ඩුව දිනුවොත් උබ එලකිරි එකන් යන්ඩ ඔනෙ, jvp දින්නුවොත් මම යනව.මොකො කියන්නෙ කොන්ද පන තියෙනවන්ම් වරෙන් අල්ලමු ඔට්ටුවක්.:):P

    kauda yako JVP eka me para dinanawa kiwwe. mage ona post ekak aran balapan. mama kiyanne me para JVP eka shakthimath wipakshaya karanna ona kiyala.
    JVP eka danma dinanne naha. mokada me rate thama wadipura inne uba wage bath kana harak ne. harkekuta deyak therum karanna welawa yanawa. :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :rofl:

    ඉස්සල්ලම කියන්නෝනෙ මන් චන්දෙ දෙන්නෙ නෑ කාටවත්. මාත් පිලිගන්නව සැලකිය යුතු ලාභයක් එනව කියල නමුත් ඒක නැති උනා කියල කම්පනි එක වැහෙන්නෙ නෑ කියල කිව්වේ. උදාහරනයක් වශයෙන් දකුනු කොරියාවෙ තමයි ලොකේ අඩුම වියදම් සහිත ඉන්ටනෙට් තියෙන්නෙ ඕල්මොස්ට් ෆ්‍රී ඔෆ් චාජ් එහෙම බැලුවොත් උන්ගෙ ටෙලිකොම් කම්පනීස් ඔක්කොම වැහිල යන්නෝනෙ උඹෙ තර්කෙ අනුව :rofl:
    දකුනු කොරියාවයි මෙහෙයි අසමානයිනෙ අපේ සමාගම් හදල තියෙන්නෙ ෆුල් ලාබයක් එනව එවගෙන් දුවන්ඩ සේවකයො ඔනෙ තරන් අරගෙන.එන ලාබය අඩුයි නම් දකුනු කොරියාවෙ සමාගම් වල ඇත්තෙ සීමිත සේවකයො පිරිසක් නැතුව දුවන්ඩ බැනෙ. ඔක මෙහාට දාපු ගමන් වෙන්නෙ සේවායන්ගෙන් බහුතරයකට රස්සා නැති වෙන එක. ඒකයි ඇත්ත කතාව, ඒ කියන්නෙ අනුරගෙ කතාව මොඩ කතාවක් අපිට තරන්වත් බුද්ධියක් තියෙන එකෙක් නෙමේ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනේ ඇත්තට අනුරනම් කියන්නෙ ඔක්කොටොම දෙනව කියලනෙ උබ අනුරගෙ ප්‍රතිපත්ති සම්පාධකද??? උබ අනුරට වැඩිය දන්නවනෙ :lol::lol::lol::lol: කිච වෙලා වගේ,අනුරයගෙ කතාවත් මූ වෙනස් කර්නව,මොකද උබටම තේරෙනවනෙ අනුරය කියුවෙ මීහරක් කතාවක් කියල.:P:P

    oka pehediliwa kiwwa bn e widiyatai karanne kiyala .manawa sampath wardayata karana ayojanayak widiyata karanne kiyala
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    දකුනු කොරියාවයි මෙහෙයි අසමානයිනෙ අපේ සමාගම් හදල තියෙන්නෙ ෆුල් ලාබයක් එනව එවගෙන් දුවන්ඩ සේවකයො ඔනෙ තරන් අරගෙන.එන ලාබය අඩුයි නම් දකුනු කොරියාවෙ සමාගම් වල ඇත්තෙ සීමිත සේවකයො පිරිසක් නැතුව දුවන්ඩ බැනෙ. ඔක මෙහාට දාපු ගමන් වෙන්නෙ සේවායන්ගෙන් බහුතරයකට රස්සා නැති වෙන එක. ඒකයි ඇත්ත කතාව, ඒ කියන්නෙ අනුරගෙ කතාව මොඩ කතාවක් අපිට තරන්වත් බුද්ධියක් තියෙන එකෙක් නෙමේ.
    :shocked: දැන් උඹ නෙවෙයිද ආන්ඩුවෙ උන්ගෙ වැරදි වහන්න නිදහසට කරුනු කියන බත් ගොට්ටා :lol: උඹ දැන් කියන්න යන්නෙ ලන්කාවෙ ශ්‍රම බලකායට වඩා කොරියාවෙ ශ්‍රම බලකාය අඩුයි කියලද? අද මන් පොඩ්ඩක් නිදහස් ඕනෙ නන් දවසෙම තර්ක කරමු :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    kauda yako JVP eka me para dinanawa kiwwe. mage ona post ekak aran balapan. mama kiyanne me para JVP eka shakthimath wipakshaya karanna ona kiyala.
    JVP eka danma dinanne naha. mokada me rate thama wadipura inne uba wage bath kana harak ne. harkekuta deyak therum karanna welawa yanawa. :P:P:P
    ආ දිනන් නැද්ද එතකොට කවද්ද දිනන්නෙ :lol::lol::lol:...මේ පාර නෙමේ ලබන පාරද,නැත්තන් ඊලග පාරද,....එහෙමත් නැත්තන් ඊලග පාරද???:lol::lol::lol::lol::lol:

    නිකන් ඉන්ටනෙට් දෙනව වගේ ගොන් කතා කියන එවුන්ට චන්දෙ දෙන්නෙ බුද්ධිමතුන්ද බන් උබලගෙ බුද්ධිය රෙද්ද පල්ලෙන් බේරෙනව.:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    oka pehediliwa kiwwa bn e widiyatai karanne kiyala .manawa sampath wardayata karana ayojanayak widiyata karanne kiyala
    ආයොජනේ හොදයි මිනිස්සු ලක්ශ ගානක් පාරට වැටෙන එකයි නරක. :P
    :shocked: දැන් උඹ නෙවෙයිද ආන්ඩුවෙ උන්ගෙ වැරදි වහන්න නිදහසට කරුනු කියන බත් ගොට්ටා :lol: උඹ දැන් කියන්න යන්නෙ ලන්කාවෙ ශ්‍රම බලකායට වඩා කොරියාවෙ ශ්‍රම බලකාය අඩුයි කියලද? අද මන් පොඩ්ඩක් නිදහස් ඕනෙ නන් දවසෙම තර්ක කරමු :P
    උබ ආයෙ කියවපන් මම එහෙම එකක් කියුවෙ නැ.

    චන්දට කලින්ම jvp එක පරදිනව කියල උබලම පිලි ගත්තනෙ දැන්, ඒක පිලිගත්ත එක ලොකු දෙයක්, :lol::P
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ආ දිනන් නැද්ද එතකොට කවද්ද දිනන්නෙ :lol::lol::lol:...මේ පාර නෙමේ ලබන පාරද,නැත්තන් ඊලග පාරද,....එහෙමත් නැත්තන් ඊලග පාරද???:lol::lol::lol::lol::lol:

    නිකන් ඉන්ටනෙට් දෙනව වගේ ගොන් කතා කියන එවුන්ට චන්දෙ දෙන්නෙ බුද්ධිමතුන්ද බන් උබලගෙ බුද්ධිය රෙද්ද පල්ලෙන් බේරෙනව.:P:P

    ai ban me ridila ? :lol::lol::lol: sahenna baya wela me para.. mahinda , gota basil 3 denama chanda wadawalata bahala... :rofl::rofl::rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ආයොජනේ හොදයි මිනිස්සු ලක්ශ ගානක් පාරට වැටෙන එකයි නරක. :P

    උබ ආයෙ කියවපන් මම එහෙම එකක් කියුවෙ නැ.

    චන්දට කලින්ම jvp එක පරදිනව කියල උබලම පිලි ගත්තනෙ දැන්, ඒක පිලිගත්ත එක ලොකු දෙයක්, :lol::P
    මට නන් ජෙ.වී.පී දින්නත් එකයි නැතත් එකයි :rofl: ඇයි ප්‍රශ්නෙන් මග ඇරල යන්නෙ? මන් අහන දේට උත්තර දියන්කො :P දන් සින්ගපුරුවෙ ඉගෙන ගන්න ලමයින්ට ට්‍රැවලින් ෆ්‍රී උඹෙ තර්කෙ අනුව ඒ රටේ ඉගෙන ගන්න ලමයිනුත් අඩු ප්‍රතිශතයක්ද ඉන්නෙ? :rolleyes:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    නොමිලේ නම් ඕනෙ නෑ සල්ලි අරගෙන හරි කමක් නෑ තියෙන ඒවා අඩුම 300GB වත් ලිමිට් කරා නම්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දකුනු කොරියාවයි මෙහෙයි අසමානයිනෙ අපේ සමාගම් හදල තියෙන්නෙ ෆුල් ලාබයක් එනව එවගෙන් දුවන්ඩ සේවකයො ඔනෙ තරන් අරගෙන.එන ලාබය අඩුයි නම් දකුනු කොරියාවෙ සමාගම් වල ඇත්තෙ සීමිත සේවකයො පිරිසක් නැතුව දුවන්ඩ බැනෙ. ඔක මෙහාට දාපු ගමන් වෙන්නෙ සේවායන්ගෙන් බහුතරයකට රස්සා නැති වෙන එක. ඒකයි ඇත්ත කතාව, ඒ කියන්නෙ අනුරගෙ කතාව මොඩ කතාවක් අපිට තරන්වත් බුද්ධියක් තියෙන එකෙක් නෙමේ.

    ඔය ලාභ ලබන්නේ අසිමිතව වෙලද පොල එකාධිකාරයිකින් .සදාරණ ලාබයක් නෙමෙයි එ මිනිස්සුන්ගේ පඩි නඩි ගෙවල ඉතුරු වෙන ලාබේ සීයයට ගාණක් රඡයට .ඔය මුදල් ආයේ ගසා කනවා ඉතින් ඔකෙන් වැඩක් නෑ .ඊට වැඩිය හොදයි තරගයක් මගින් සදාරණ මුදලකට අධිවේගි අන්තර්ඡාල හා අනිත් සේවා ලා‍භා දෙන එක එතකොටවත් මීට වැඩිය ගුණාත්මක සේවාවක් ලබා දෙයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ai ban me ridila ? :lol::lol::lol: sahenna baya wela me para.. mahinda , gota basil 3 denama chanda wadawalata bahala... :rofl::rofl::rofl:
    රිදුනෙ උබටනෙ බන්,jvpඑක පරදිනව කියල පිලි ගත්තනෙ උබ ගගෙ පැනපන්.මහින්දල චන්දෙට බහිනව තමා ඒක තමයි දේශපාලනේ කියන්නෙ.කාටද බය වෙන්නෙ jvp මීහරක්ටද??? ඔකුන්ට මේ පාර තුනත් නැති වෙනව,:lol::lol::lol::P

    අනික උබ ඉස්සර ෆොනි මගෙ දෙයිය කිය කියානෙ හිටියෙ, මොකො ෆොනිව දැන් අත ඇරියද??? බලු වැඩ කරන්ඩ එපා බන් කලවැද්ද පව්නෙ.
    ඉස්සර ෆොනි අද අනුර හෙට චන්දිකාද???:lol::lol::lol::lol::lol::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔය ලාභ ලබන්නේ අසිමිතව වෙලද පොල එකාධිකාරයිකින් .සදාරණ ලාබයක් නෙමෙයි එ මිනිස්සුන්ගේ පඩි නඩි ගෙවල ඉතුරු වෙන ලාබේ සීයයට ගාණක් රඡයට .ඔය මුදල් ආයේ ගසා කනවා ඉතින් ඔකෙන් වැඩක් නෑ .ඊට වැඩිය හොදයි තරගයක් මගින් සදාරණ මුදලකට අධිවේගි අන්තර්ඡාල හා අනිත් සේවා ලා‍භා දෙන එක එතකොටවත් මීට වැඩිය ගුණාත්මක සේවාවක් ලබා දෙයි
    ඔක ඇවිත් jvp ගොබ්බ සමාජවාදයේ එක ලක්ශනයක් ,ඒක තම්යි ඔය පෙන්නෙ. උබ නිත්යානුකූල ක්‍රමේකට ලක්ශයක් හොයනව අනුරය කියන,දහදාහක් තියාගෙන ඉතුරුව සමසේ රටේ මිනිසුන්ට බෙදපන් කියල,උබ බෙදන්ඩ කැමතිද?? ඔය වගේ ලාබ ලබන සියලු සමාගම් වල ලාබ,රටේ මිනිස්සුන්ට බෙදන්ඩ කියපුවම අලුත් ආයොජන ඇති වෙනවද ??? රට දියුනු වෙනවද?????? ඒ සමාගම් කඩන් වැටෙන් නැද්ද??? රුපියලක් ලාබ ලාබ ලැබීමේ චිතනාවෙන් පවත්වාගෙන යයිද??? ඒවගේ සේවකයන්ට උන්ගෙ පවුල් වලට මොකද වෙන්නෙ??? ප්‍රායොගිකව හිතපන් න් ඔය jvp මීහරක් කියන වැදිබන තාර්කික හො ප්‍රායොගික හො ආර්තික විදයානුකූල නැ.
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඔක ඇවිත් jvp ගොබ්බ සමාජවාදයේ එක ලක්ශනයක් ,ඒක තම්යි ඔය පෙන්නෙ. උබ නිත්යානුකූල ක්‍රමේකට ලක්ශයක් හොයනව අනුරය කියන,දහදාහක් තියාගෙන ඉතුරුව සමසේ රටේ මිනිසුන්ට බෙදපන් කියල,උබ බෙදන්ඩ කැමතිද?? ඔය වගේ ලාබ ලබන සියලු සමාගම් වල ලාබ,රටේ මිනිස්සුන්ට බෙදන්ඩ කියපුවම අලුත් ආයොජන ඇති වෙනවද ??? රට දියුනු වෙනවද?????? ඒ සමාගම් කඩන් වැටෙන් නැද්ද??? රුපියලක් ලාබ ලාබ ලැබීමේ චිතනාවෙන් පවත්වාගෙන යයිද??? ඒවගේ සේවකයන්ට උන්ගෙ පවුල් වලට මොකද වෙන්නෙ??? ප්‍රායොගිකව හිතපන් න් ඔය jvp මීහරක් කියන වැදිබන තාර්කික හො ප්‍රායොගික හො ආර්තික විදයානුකූල නැ.

    මට නන් ජෙ.වී.පී දින්නත් එකයි නැතත් එකයි :rofl: ඇයි ප්‍රශ්නෙන් මග ඇරල යන්නෙ? මන් අහන දේට උත්තර දියන්කො :P දන් සින්ගපුරුවෙ ඉගෙන ගන්න ලමයින්ට ට්‍රැවලින් ෆ්‍රී උඹෙ තර්කෙ අනුව ඒ රටේ ඉගෙන ගන්න ලමයිනුත් අඩු ප්‍රතිශතයක්ද ඉන්නෙ? :rolleyes:

    ඇයි ප්‍රශ්නෙන් මග ඇරල යන්නෙ? :rolleyes::P උත්තර නැති උනාම ශේප් එකෙ මග ඇරල යනව නේද :(
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    avatar494104_10.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇයි ප්‍රශ්නෙන් මග ඇරල යන්නෙ? :rolleyes::P උත්තර නැති උනාම ශේප් එකෙ මග ඇරල යනව නේද :(
    මොන මොඩ කතාවක්ද බන් ටැවලින් ෆී දුන්නට වැඩිහිටියන්ගෙ ඒක අය කරනවනෙ නැතුව වැඩිහිටියන්ටත් නිකන් දුන්නන්ම් කඩන් වැටෙන් නැද්ද??? මොන ගොන් කතාවක්ද. පොල් බුරු අනුරය කියන්නෙ ඉන්ටනෙට් නිකන් ඔක්කොටම දෙනව කියල එතකොට දැනට තියෙන සමාගම් කඩන් වැටෙනව පායොගිකව හිතපන් බන්, පැනල ගියා නෙමේ ප්‍රස්නෙ ගොන් එකයි උත්තර දුන්නෙ නැත්තෙ.:oo::baffled:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    තරුණ පරපුර අන්දවන්න භාවිතා කරන ප්‍රසිද්ධ ලාභ සටන් පාඨයක් විතරයි මේක.
    ඒකත් හරියට රනිල්ගෙ බ්‍රේස්ලට් කතාව වගේ තමා.
    සටන් පාඨ හිග අයට ඔය වගේ මොනවා හරි අල්ල ගන්න අද සිදුවෙලා නැත්නම් ලේ ටිකක් හෝ මළ මිණියක් ඔවුන්ට ඉතා වටිනවා.

    එහෙම නොමිලේ දුන්නොත් වෙන්නෙ තරුණ පරපුර අන්තර් ජාලයට තව තවත් ඇබ්බැහි වෙන එක විතරයි. රෑ තිස්සෙ නිදිමරාගෙන නෙට් එකේ එල්ලිලා ඉදලා උදේට පාසැලට කාර්යාලයට යන අය නිදි කිරමින් මන්දගාමීව වැඩ කරන එක ඔවුන්ටත් රටටත් අවැඩක් මිස වැඩක් වෙන්නෙ නෑ.
    ඒකෙන් බෙලහීන ජාතියක් මිස දියුණුවක් ගැන සිතිය නොහැකිය.
    අනෙක නැගිටින්න හදන රටකට නිකන් දෙන කොයි දේත් වාගේ ශාපයක් මිස ආශිර්වාදයක් වෙන්නෙ නෑ.

    අපි අපි ගැනම හිතුවත් දැනට තියෙන මිළ, වේග සීමාව, ධාරිතා සීමාවන් නිසා යම් පාලනයක් තියෙනවනේ. ඒක නැතිව නිකන් ලැබුණ දාට නගරසභා පයිප්පෙ වගේ වෙයි.
     
    Last edited:
    • Like
    Reactions: EUMA175

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    රිදුනෙ උබටනෙ බන්,jvpඑක පරදිනව කියල පිලි ගත්තනෙ උබ ගගෙ පැනපන්.මහින්දල චන්දෙට බහිනව තමා ඒක තමයි දේශපාලනේ කියන්නෙ.කාටද බය වෙන්නෙ jvp මීහරක්ටද??? ඔකුන්ට මේ පාර තුනත් නැති වෙනව,:lol::lol::lol::P

    අනික උබ ඉස්සර ෆොනි මගෙ දෙයිය කිය කියානෙ හිටියෙ, මොකො ෆොනිව දැන් අත ඇරියද??? බලු වැඩ කරන්ඩ එපා බන් කලවැද්ද පව්නෙ.
    ඉස්සර ෆොනි අද අනුර හෙට චන්දිකාද???:lol::lol::lol::lol::lol::P

    JVP eka paradinne naha. chanda padanama wadi wenawa. :P:P
    danatath Fonseka 100 warayak hodai mahindata wada. eka adath kiyanawa mama. :lol::lol:
    :rofl::rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තරුණ පරපුර අන්දවන්න භාවිතා කරන ප්‍රසිද්ධ ලාභ සටන් පාඨයක් විතරයි මේක.
    ඒකත් හරියට රනිල්ගෙ බ්‍රේස්ලට් කතාව වගේ තමා.
    සටන් පාඨ හිග අයට ඔය වගේ මොනවා හරි අල්ල ගන්න අද සිදුවෙලා නැත්නම් ලේ ටිකක් හෝ මළ මිණියක් ඔවුන්ට ඉතා වටිනවා.

    එහෙම නොමිලේ දුන්නොත් වෙන්නෙ තරුණ පරපුර අන්තර් ජාලයට තව තවත් ඇබ්බැහි වෙන එක විතරයි. රෑ තිස්සෙ නිදිමරාගෙන නෙට් එකේ එල්ලිලා ඉදලා උදේට පාසැලට කාර්යාලයට යන අය නිදි කිරමින් මන්දගාමීව වැඩ කරන එක ඔවුන්ටත් රටටත් අවැඩක් මිස වැඩක් වෙන්නෙ නෑ.
    ඒකෙන් බෙලහීන ජාතියක් මිස දියුණුවක් ගැන සිතිය නොහැකිය.
    අනෙක නැගිටින්න හදන රටකට නිකන් දෙන කොයි දේත් වාගේ ශාපයක් මිස ආශිර්වාදයක් වෙන්නෙ නෑ.

    අපි අපි ගැනම හිතුවත් දැනට තියෙන මිළ, වේග සීමාව, ධාරිතා සීමාවන් නිසා යම් පාලනයක් තියෙනවනේ. ඒක නැතිව නිකන් ලැබුණ දාට නගරසභා පයිප්පෙ වගේ වෙයි.

    :lol:එහෙම වෙන්නේ නෑ බන් යමක් අසීමිත නම් අගය අඩු වෙනවා 24X7 ඡිවිතේට මිනිහෙක් ඉන්නේ නෑ එපා වෙනවා එක සාමාන්‍ය දෙයක් වෙනවා .ඔය විදියට හිතුවොත් ගල් යුගයට තමයි යන්න වෙන්නේ දැනටම ගොඩක් රටවල් වයි ෆයි සොන් තියෙනවා නොමිලේ අන්තර්ඡාල සම්බන්ධ වෙන්න .මැඡික් නෙවෙයි මේවා