නොමිලේ ගෙදරටම Mouse පෑඩ් එකක් ගෙන්න ගමුද.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    නොමිලේ ගෙදරටම Mouse පෑඩ් එකක් ගෙන්න ගමුද.

    OfK2rv7.png


    කොහොමද මචන්ලා ... සමහරවිට අද කියන්න යන එක ගැන නම් අපේ එලකිරි යාලුවෝ දැන් දන්නවත් ඇති. අද කියන්න යන්නේ නොමිලේම Mouse Mat ( මවුස් පෑඩ් ) එකක් අපේ ගෙදරටම ගෙන්න
    ගන්න පුලුවන් පොඩි ක්‍රමයක් ගැනයි. මවුස් පෑඩ් එකක් කියන්නේ නම් එච්චර වටිනා දෙයක් නෙමෙයි. ඒත් මේක නොමිලේ ලැබෙන චාන්ස් එකක් නිසා අතාරින්න එපා. මමත් දැන් මවුස් පෑඩ් 2 , 3 ක්ම ගෙන්න ගෙන තියෙන්නේ. ඔයාලත් ගෙන්න ගෙන බලන්නකෝ.
    කරන්න තියෙන්නේ පොඩි දෙයයි.


    ඉස්සෙල්ලම බලලා ඉන්නකෝ මට හම්බ උන Mouse පෑඩ් එක.



    දැන් බලමු වැඩේ කොහොමද කරගන්නේ කියලා.

    හරි ඉස්සෙල්ලම මෙන්න මේ වෙබ් සයිට් එකට යන්න.



    සයිට් එකට ගිහින් Register ක්ලික් කරන්න. ( අපිට මේකේ සයිට් එකේ Reg වෙනවට 70 Point හම්බ වෙනවා. ඒ Point අපිට වැදගත් කියලා ඉදිරි පියවරකදි විස්තර කරනවා. )

    YgflCfC.png


    qjgR6qK.png


    Register ක්ලික් කරපු ගමන් ඔයාලට මෙන්න මේ වගේ Page එකක් එනවා, එතන පුරවන්න තියන ඒවා ටික පුරවන්න. එහෙම නැත්නම් එතන තියන් Sign In With කියන තැනින් යාලගේ FB , Twitter , Google
    ගිණුමකට ලොග් වෙන්න. ( පහත රූපය )

    SoQm02U.png


    හරියට සම්පුර්න කරලා Submit කරාම මෙන්න මේ වගේ Message එකක් එයි.

    4Atrj1V.png


    ඊලගට ආයෙත් TomTop
    iL0kAx0.png
    සයිට් එකේ Home Button එක ක්ලික් කරන්න.

    Home Page එක ආපුවම ඔයාලට පෙනෙයි See All Categories Menu එකට යටින් FREE GIFT කියලා තැනක්. ඒක ක්ලික් කරන්න.

    3fnLFyQ.png


    ඒක ක්ලික් කරාම අලුත් Tab එකකින් මේ Page එක එයි. ඒකෙදි ඒකෙ තියන Add To Cart ක්ලික් කරන්න.

    7a4Xm9V.png


    ඊලගට එන Page එක වැදගත්.මම කිව්වනේ මේ සයිට් එකේ Register වෙනවට අපිට 70 Point හම්බ වෙනවා කියලා. දැන් තමයි ඒ Point ටික අපිට ඕණ වෙන්නේ.
    හරි දැන් ඇවිල්ලා තියන Page එකේ තියනවා Tomtop Points කියලා තැනක් එතෙන්ට මතක ඇතුව 70 දාලා Apply ක්ලික් කරන්නම ඕනේ.

    TPuKREt.png


    Point ටික Apply කරාට පස්සේ මෙන්න මේ Page එක එනවා. ඒකේදි Proceed To Checkout ක්ලික් කරන්න.

    WwdG04t.png


    ඊලගට එන්නේ අපිට මේ Billing Information Form එක. ඒකත් නිවැරදිව පරිස්සමට පුරවන්න. ගෙදර ලිපිනය එහෙම ඩබල් චෙක් කරන්න. නැත්නම් අල්ලපු ගෙදරට යයි. තව එකක් ඔයාලගේ ගමේ Postal Code
    එක දන්නේ නැත්නම් මෙන්න මේ පොඩි Tool එකෙන් Postal Code එක ලේසියෙන්ම හොයා ගන්න පුලුවන.

    3WJ7tZh.png


    Postal Code Finding Tool එක මෙතනින් බාගන්න.



    හරියට සම්පුර්ණ කරාට පස්සේ Continue ක්ලික් කරන්න.

    rLoG0kz.png


    ඊලගට තියෙන්නේ Shipping Method එක තෝරන්න. ඒකයි ඔය පහත රූපේ තියන එව්වා ටිකත් ඒ විදිහටම තෝරලා Continue ක්ලික් කරන්න.

    96bHotr.png


    දැන් අපිට එන Payment Information එකෙන් Pay with points තෝරලා Continue ක්ලික් කරන්න.

    stzBewT.png


    ඊලගට එන Order Review එකෙන් Place Order ක්ලික් කරන්න.

    PfvSgsU.png


    ඇති යාන්තම් ඔක්කොම ටික කරලා ඉවරයි. වැඩේ ඉවර උනාම මෙන්න මේ වගේ එකක් එයි........

    TZ9G5GC.png


    දැන් ඔයාලගේ E-Mail එකට Mail එකක් එන්න ඕනේ අපේ Order එක Shipped කරා කියලා. මේ Mail එක එන්න සමහර විට දවස් 2ක් විතර යන්නත් පුලුවන්. ඒ නිසා ඒක ගැන නම් කලබල වෙන්න එපා.

    Mail එක එන්නේ අපේ Mail එකේ තියනවනේ Primary , Social , Promotions කියලා Categories තුනක්. Mail එක එන්නේ ඒකෙන් Promotions කියන Categori එකට

    8S9QTHa.png


    මෙන්න තියනවා එන Mail එක......

    Ocm98YX.png


    එහෙනම් මචන්ලා මේ විදිහට කරාම නොමිලේම මවුස් පෑඩ් එක ගෙදරටම එයි...

    රීපොස්ට් එකක් නම් ඉතින් සොරි



    gVafj.gif

    1B2eM.png

    Pfwv4.gif

    QFYF2Ql.gif
    QFYF2Ql.gif

    IbmCU77.png



     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    නියමයි මචන් මමත් එකක් ඕඩර් කරා..මවුස් පෑඩ් එක ආපුවහම පික්ස් දාන්නම්..
    You must spread some Reputation around before giving it to jk perera again.
     
    Last edited: