නොමිලේ දුරකථන ඇමතුම් (Free Call )

shashidileep

Junior member
  • Mar 20, 2008
    198
    18
    18
    Biyagama
    ලංකාව ඇතුලේ dialog / hutch / Airtel වලට විතරක් විනාඩි 3ක් නොමිලේ කතා කරන්න පුලුවන් ට්‍රික් එකක් නම් තියෙනව. ඕන අය කියන්න එවන්නම්;)

    mata ona
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ඕක ගැනම විතරක් නෙමේ මචන් ෆ්‍රී කෝල් ගන්න පුළුවන් ක්‍රම ඕනා එකක් ගැන කතා කරනවා ඕකෙන් වෙන්නේ බන් අපි පිසි එකේ VOIP Softwera එකක් Use කරද්දී වෙන දේම තමා මචන් ඕක පහසුයි ඉතින් වැඩි දැනුමක් ඕනෙත් නැ ඕක Use කරන්න :)

    Kohomada meka use karanne ?
    Meken ganna puluvnada mobile valata
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,192
    113
    Ohio, USA
    ලංකාව ඇතුලේ dialog / hutch / Airtel වලට විතරක් විනාඩි 3ක් නොමිලේ කතා කරන්න පුලුවන් ට්‍රික් එකක් නම් තියෙනව. ඕන අය කියන්න එවන්නම්;)

    matath denawada?
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    මම අයේ අදින් පස්සේ එළකිරි එන් නැ මචංලා මේකේ ඉන්නේ කිසිම කෙලෙහිගුනයක් දන් නැති බලු හැත්හක් ඒ වගේම හොද උන් දෙතුන් දෙනෙක් ඉන්නවා ඒ ගැන මට සතුටුයි මචංලා

    15f1y0y.jpg
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    pissuda oi.rep kapuwayi kiyala elakiri ena eka nawaththanne.

    නැ මට හෙන අප්සට් බන් රේප් මගුලෙන් මට වැඩක් නැ ඒ උනාට බන් මම කාටවත් වරදක් කලේ නැනේ බන් මගේ රේප් කපන්න හරි
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    කෝ කෝ කට්ටිය නිදිද නැගිටලා වරෙල්ලා මම අයේ අවා කට්ටිය එකතු වෙලා හොයමු ආයෙත්
     

    USmacho

    Junior member
  • Sep 18, 2012
    63
    4
    8
    ලංකාව ඇතුලේ dialog / hutch / Airtel වලට විතරක් විනාඩි 3ක් නොමිලේ කතා කරන්න පුලුවන් ට්‍රික් එකක් නම් තියෙනව. ඕන අය කියන්න එවන්නම්;)

    මටත් එවහන් බලන්න