Free Call ගන්න පුලුවන් වෙබ් එකක්

Zepa85

Active member
  • Dec 20, 2013
    229
    85
    28
    Colombo
    Free Call ගන්න පුලුවන් වෙබ් එකක්

    කාලේකට පස්සේ බ්ලොග් එකේ පොස්ට් එකක් දැම්මා එක එළකිරියේත් දාන්න හිතුවා මේකේ ඉන්න අය බ්ලොග් එකට එන්නේ නැති නිසා.

    මේ වෙබ් අඩවියේ නම globfone මේ වෙබ් අඩවියෙන් ඕනෑම දුරකථන අංකයකට නොමිලේ දුරකථන ඇමතුම් ලබා ගන්න පුළුවන්.

    ඔබටත් නොමිලේ දුරකතන ඇමතුමක් ලබා ගැනීමට අවශ්‍ය නම් පහත Link එකෙන් globfone වෙබ් අඩවියට යන්න.
    https://globfone.com/call-phone/

    ඊළගට ඔබට දුරකථන ඇමතුම ලබා ගන්න අවශ්‍ය country එක තෝරලා Number එක Type කරලා Call ඔබන්න. එතකොට ඔබට එම වෙබ් අඩවිය හරහා දුරකථන ඇමතුම ලබා ගන්න පුළුවන්.


    md7UAyk.png


    Desktop පරිගණකයක් භාවිතා කරලා දුරකථන ඇමතුමක් ලබා ගන්නවා නම් කතා කරන්න headphone එකක් තියෙන්න ඕනේ

    ස්තුතිය.

    Source - https://lktips.com/2020/03/07/free-phone-call/

    Rep +++++
    thanks
     

    deckyee

    Member
    Jun 12, 2012
    24
    9
    3
    අපේ අයගේ වැඩ හින්දම Sri Lanka ලිස්ට් එකෙන් අයින් කරලා. ඔබට සතුටුයිද දැන්