නොමිලේ පියානෝ එකක් ඕනෙ ද?

herosl

Member
Jul 27, 2011
61
26
0
නොමිලේ පියානෝ එකක් ඕනෙ ද?


[FONT=&quot]පියානෝ ගහන එකනම් මම දන්න විදිහට හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒත් ඉතින් පුළුවන් ද කියල දැනගන්නත් එක දවසක් හරි ගහල තියෙන්න ඕනෙනෙ. මමනම් අල්ලලාවත් නෑ පියානෝ එකක්. [/FONT]
[FONT=&quot]අද මම ගෙනාවේ මේ වැඩේට සුපිරි ගැජට් එකක්, ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ[/FONT]
Virtual piano
zip file එක ඇරල exe එක රන් කරන්න.
source::www.mangsuwu.blogspot.com