නොමිලේ බිස්නස් කාර්ඩ් ගෙදරටම

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    නොමිලේ බිස්නස් කාර්ඩ් ගෙදරටම

    මන් විසින්ම නිර්මානය කරපු Business Card Pack එකක් නොමිලේ ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්.
    Moo කියන Digital Printing Company එක තමයි මෙ Offer එක දෙන්නෙ.

    මෙයාලා Card 10 ක් විතරයි දෙන්නෙ, හැබැයි එකෙත් පොඩි watermark එකක් තියනවා.
    මෙ වැඩේ මෙයාලා කරන්නේ එයාලගෙ Card වල quality එක පෙන්නන්න එ හින්දා කාඩ් ටිකනම් සුපිරියටම හදනවා, අපිට ඔනෙනම් එයාලගෙ Templates වලින් design එකක් තොරලා එඩිට් කරලා අපේ එක හදාගන්නත් අවස්ථාවක් තියනවා.

    • මුලින්ම මෙ Link එකට ගිහින් Account එකක් හදාගන්න


    • දැන් මෙතනින් ගිහින් ඔයාලා කැමති Template එකක් තොරගෙන Card එක හදන්නත් පුලුවන් නැත්තං ඔයලගෙම එකක් හදන්නත් පුලුවන්..

    https://goo.gl/7F6bUQ

    දැන් Card එක Oder කරන්න විතරයි තියෙන්නේ

    ඔබට ජය..
    සවනි මගේ, මං සවනිගෙ