නොමිලේ බෙහෙත්

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,272
    707
    113
    Dubai
    මේක බොහෝම වටිනා පෝස්ට් එකක්....
    මෙතන තියෙනවා ලන්කාවේ නොමිලේ බෙහෙත් දෙන සහා මිල බොහොම අඩුවෙන් බෙහෙත් හේත් කරගන්න පුලුවන් ලන්කාවේ තියෙන ආයුර්වේද වෙදගෙවල් වල විස්තර දුරකතන අන්ක සහා ලිපිනයන්...


    15134818_1158991294194416_4791741317783718221_n.jpg


    ගොඩක් වැදගත් නිසා බුකියේ ශෙයා කරලා තිබුන පෝස්ට් එකකින් ඇරන් දැම්මේ. මෙහි අයිතිය මෙම අයිතිකරුගේ
    https://www.facebook.com/photo.php?...12496221.31659.100002506682384&type=3&theater
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,773
    26,198
    113
    වරකාපොල බටලී බඩු කඩ පේලියට කලින් වැලමිටි හන්දියේ යන පාරේ පන්සලක් තියෙනවා. ඩෙංගු වලට තෙල් දෙනවා ඔලුවේ ගාන්න. ඔලුව පැලෙන්න රිදෙන එක අඩු වෙලා උණත් බහිනවා. උදව් අවශ්‍ය අයට කියන්න. ලොකු පිනක්.