නොමිලේ මෘදුකාංග
නියම මෘදුකාංග නොමිලේ දෙනවා! Original software for free!
මේක අද මට ලියන්න හිතුනේ වින්ඩෝස් පාවිච්චි කරන මිතුරන්හට පොඩි සහනයක්වේවි කියලා හිතුන නිසයි. නැතුව මේ සේවාව සපයන්නන් හෝ MS Windows මුරුංගා අත්තේ තියන්න හිතාගෙන නෙමෙයි.
මේ වෙබ් අඩවිය පැය 24කට වරක්, විකිණීමට ඇති මෘදුකාංගයක් නොමිලේ දෙනවා. හැබැයි ඒ පැය 24 ඇතුලත එම මෘදුකාංගය ස්ථාපනය කරගන්න ඕනේ. නැත්නම් නොමිලේ පාවිච්චි කිරීමට ලැබෙන්නේ නැහැ. ඒ කාල සීමාව තුල ස්ථාපනය කරගත්තොත් එම මෘදුකාංගය මිලදීගත්ත එකක් වගේම පාවිච්චි කරන්න පුළුවන්. ඉතිං මේ වෙබ් අඩවිය එක එක දවසට එක එක මෘදුකාංග දෙනවා. සමහර දවස්වලට මෘදුකාංග දෙකක් දෙන වෙලාවලුත් තියෙනවා. ගිහිල්ලාම බලන්න මෙන්න මෙතනට
මේ අඩවිය වයිරස් සහ අනෙකුත් විනාශකාරී දේවල් වලින් තොරයි. බය නැතුව ගිහින් බලන්න. මේ අඩවිය මෘදුකාංග නිපදවන සමාගම්වල අනුමැතිය ඇතිවයි මේක කරන්නේ. ඒ නිසා ඔබව copyright (මෘදුකාංග වංචාවන්) වැනි ප්රශ්ණ වලට ලක්වෙන්නෙ නැහැ.
[FONT="]හොදයි [FONT="]නම්[/FONT] [FONT="]කමෙන්ට්[/FONT] [FONT="]එකකුත්[/FONT] [FONT="]දාගෙනම[/FONT] [FONT="]යන්න[/FONT]... [/FONT]

Code:
[SIZE=2]source code:http://tharaka-lankanet.blogspot.com[/SIZE]