VPS Hosting තෝරාගන්න කලින් දැනගන්න: Unmanaged vs. Managed

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    business ekata support ekak wena knowledge eka witharak share karala thiyenne ithin methana. aththatama members lata adareta vps gena ugannanna one kama nisa nemei oyage business ekata karana investment post ekakne.

    kohomada baremetal server ekak aran eka vps walata kotas karala kadanne wage dewal kiyala denne naneda. eken umbe business ekata kela wena hinda :P

    :rofl: joke ekata kiwwe. don't take it serious

    keep it up
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38

    ඔයා අදහස් කල දේම නමේ මචන් , සමහර අය VPS ගන්නවා මේ දෙකේ වෙනස දන්නේ නැහැ ඉතින් ටිකක් කරදරයි එහෙම අය ගත්තාම, සමහරු හිතනවා Shared Hosting එකක් වගේ කියලා VPS එකක් කියන්නේ මම පට්ට කට්ටක් කනවා ඔය නොතේරෙන අය එක්ක. සමහරු ඔය වෙනස දන්නේ නැතිව තදින් කතා කරනවා එළකිරි එකේ කිහිප දෙනෙක් මට එහෙම කතා කළා මම මේ දෙකේ වෙනස කියලා දුන්නාම හිතෙනවා අපි කියන්නේ බොරු කියලා එක නිසා මෙතන දැම්මේ.

    මම දවසක දාන්නම් සර්වර් එකක් අරගෙන vps කඩලා දෙන හැටි පොස්ට් එකක් මම ආසයි එක ලියන්න.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    man joke ekata kiwwe bro
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    dan issara wage windows vps free denne nadda ???? aduma spec thiyena vps wala price kohomada bro ????
    කලින් මම ෆ්‍රී දුන්නේ නම් නැහැ බ්‍රෝ කලින් ෆ්‍රී vps දෙන තැන් වල පොස්ට් නම් දැම්මා ඔයා ඒවා මගේ ඒවා කියලා හිතුවා ද දන්නේ නැහැ. රු 4200/- සිට තියෙනවා https://www.divvyhosting.net/windows-vps.php