නොමිලේ රැට්

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
මුලින්ම මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ලා ඩාර්ක්කමෙට් රැට් එක බාගන්න.

http://www.darkcomet-rat.com/

ඊලගට කරන්න තියෙන්නේ www.no-ip.com එකේ රෙජිස්ටර් වෙන එක

ඊටත් පස්සේ අපෙ රවුටර් එකේ පොර්ට් එකක් ඕපන් කරගන්න ඕන..



මේ ඔක්කොම කරන විදිහ මෙන්න මේ වීඩියෝ එකේ තියෙනවා...ඔන්න එහෙනම් බලලා වැඩේ කරගන්නකෝ..ඔක්කොම ටයිප් කරනවට වඩා මේ විදිහ මටත් ලේසියි ඔයාලටත් ලේසිනේ..(හැබැයි ඔන්න මේ විඩියෝ එක මම හදපු එකක් එහෙම නෙවි හොදේ.)