නොමිලේ විදුලිය ගමුද ????????

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,487
    5,835
    113
    හෝම් ස්වීට් හෝම්
    :lol: යකෝ ස්ටැටික් චාජ් එකකින් ඔච්චර දෙයක් කරන්න පුලුවන් ද ? අනිත් එක ඒක දෙන්නේ earth එකට

    ලයිව් එකට කොහෙන්ද කරන්ට් පාස් වෙන්නේ ?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    :lol: යකෝ ස්ටැටික් චාජ් එකකින් ඔච්චර දෙයක් කරන්න පුලුවන් ද ? අනිත් එක ඒක දෙන්නේ earth එකට

    ලයිව් එකට කොහෙන්ද කරන්ට් පාස් වෙන්නේ ?

    අහම්බෙන් හමුඋන වීඩියෝවක්... මටත් ඔය ගැටලු දෙකම මතුඋනා...ඒත් ඉන්ටරස්ට් නිසා දැම්මෙ. මේ සබ්ජෙක්ට් එක දන්න කෙනෙක් මේක විග්‍රහ කරන්නකො බලන්න.....
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මේක නම් බොරැවක් වගේ නේද....... ආම්පන්න තියෙන එකෙක් කරලා මේක කරන්න පුලුවන්ද බැරිද කියලාවත් දාපල්ලකෝ
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,487
    5,835
    113
    හෝම් ස්වීට් හෝම්
    මේක නම් බොරැවක් වගේ නේද....... ආම්පන්න තියෙන එකෙක් කරලා මේක කරන්න පුලුවන්ද බැරිද කියලාවත් දාපල්ලකෝ

    මගේ ගාව තියෙනවා හැබැයි එක්ස්ටෙන්ශන් එක සුදු පාට නෙවෙයි , ඒකේ හරියන එකක් නෑ නේද ?
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ඕක කරන්න පුළුවන් බන් අපේ ගමටම LIGHT දීල තියෙන්නේ ඔහොම කරලා තමා