නොමිලේ විදුලිය... Cooling fan එකෙන්

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඕක ෆේක් නෑ. ඕක කරන්න පුළුවන් දෙයක්. හැබැයි මැග්නට් කියන්නේ අසීමිත විදියට ශක්තිය ගබඩා වෙලා තියෙන දෙයක් නෙමෙයි. මැග්නට් වල තියෙන ශක්තියත් ඉවර වෙනවා. අර වටේට තියෙන මැග්නට් වල ශක්තිය ඉවර උන දවසට ඕක කැරකෙන්නේ නෑ. ශක්තිය මවන්න බෑ. ශක්තිය එකකින් තව එකකට පරිවර්තනය කරන්න විතරයි පුළුවන්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ඕක බොරුවක් බන්. ඔහොම කරන්ට් 1 ගන්න බෑ.
    ඔහොම කැරකෙන්න නම් චුම්බක ක්ශෙත්‍රය වෙනස් වෙන්න ඕනෙ දිගටම.