නොමිලේ සාම්පල් ගෙන්න ගන්න පුලුවන් වෙබ් අ&#3497

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    අපෝ මං ඔහොම එකක් අරන් ඒක කුරියර් කරලා එවලා තිබුණේ. අන්තිමේදී කුරියර් චාර්ජස් ගෙවලා ගන්න උනේ. ඒකේ තිබ්බේ වැඩකට නැති පෝස්ටර් වගයක්. එදායින් පස්සේ ඕවා ඉල්ලන එක නැවැත්තුවා.
     

    sasanwalasa

    Junior member
  • Jul 3, 2018
    30
    6
    8
    මචංල ඉස්සර මවුස් පෑඩ්, ස්ටිකර්, පෑන්, ලේන්සු එහෙම ෆී සාම්පල් ගෙන්න ගත්තනෙ ඔයාලට මතක් ඇති දැන් ඒ වගේ අයිටම් දෙන සයිට්ස් නැද්ද?

    ඔයාලා දන්න එහෙම ඒවා තියනවා නම් ශෙයාර් කරන්න..............

    thiyenawa. t shirts denawa. www.quip.com eken