༆ ඔන්න Aliexpress එකෙන් 3$ 4$ ,5$, 6(may be 5.90$) Coupons ගන්න විදිය. 😉࿐

Apr 10, 2022
12
6
3
මුලින්ම කියන්න ඕනෙ Coupon දවසෙන් දවස වෙනස් වෙන්න ඉඩ තියෙනව... ඊයෙ තියෙන එක නෙවෙයි අද තියෙන්නෙ
😒
👍

( මෙ විදියට ගන්න සමහර Coupons App Only බව විතරක් බවත් web coupon එන්නෙ නැති බවත් සලකන්න
😁
)
ඊටකලින් දෙන්න ඕනෙ උපදෙස් ටිකක් තියෙනව ...(මගේ අත්දැකීම් ඇසුරින්)

🔻
VPN use කරනවානම් තමන්ගෙ Vpn servers අනිත් අය එක්ක බෙදාගන්න එපා...එහෙම වුනොත් අන්තිමට එයාටත් නැතිවෙනව ඔයාටත් නැතිවෙනව...
🔻
නිතරම Clean ip එකක් Use කරන්න . Close වීමට මූලික හේතුවක් ඔය ip එක..(experince)
🔻
එක ip එකකින් එක Order එකක් දාලා ඒ පිටම ඊලග එක දාන්න එපා.. කලින් Unpaid දාපු එකත් ටික වෙලාවකින් Log වෙලා බලනකොට Left වෙලා තියේවි
😁

Location එක " United State" වෙන්නම ඕන

👏
මේක මම දන්න විදියට ලියන්නෙ මේක ගැන මීට වඩා හොදට දන්න අය ඉන්නවනම් අඩුපාඩු නිවැරදි කරන්න....

🔸
Tempmail හෝ Gmail අලුත් acc එකක් ඕනෙ...(Gmail නම් ගොඩක් හොදයි .. tempmail වලට සමහර වෙලාවට Error එනව )

🔹
ඊලගට ඔයාලට ඕනෙ ඔයාලගෙ Location එක (Eupore and Western Country එකක් කියලා පෙන්නන්න ඕනෙ විදියක්) Vpn හොදයි. but Premium එකක් වෙන්න ඕනෙ.. මොකද නැත්නම් Normal server වලින් ගිහින් ගන්න අමාරුයි එන්නෙම නැති තරම්

🔸
20$ දෙන මම දන්න Country කිහිපයයි තියෙන්නෙ තවත් ඇති හැබැයි ( French ,italy , Singapore, USA,.....)

🔹
ඔය වගේ Country එකක ඔයාගෙ location වැටෙන විදියට හදගෙන ( Vpn on කරන්) account එක Create කරන්න Register වෙනකොටත් ඒ දාන Coutry එකම දෙන්න..

🔸
Account එක Create කරගත්තට පස්සේ... (Abnormal issue, temporary locked කියලා වැටෙනවම් number Verify කරගන්න )

🔹
දැන් ship.Coutry එක විදියට අදාල Coutry එක(Register කරනකොට දැම්ම එක/vpn එකේ තියෙන එක) දාලා (Ex- Sigapore) හදාගන්න..

🔸
ඊලගට Aliexpress එකේ තියෙනවනෙ Bonus buddies කියලා අන්න ඒක open කරන්න.. හැමදේම හරියට කරානම් කිසිම issue එකක් නැතිව open වෙනවා spin කරන්න
( නැත්නම් Error එනව)

මේකේ විදියට Bonus Buddy open කලාම 4 , 4, 3 හෝ 4,4 හෝ 4 ,3 හෝ , 6 , ගන්න පුලුවන් ඒක (ඔක්කොම එන්නෙ නම් තමන්ගෙ වාසනාවට)....ඕකෙන් දෙකක් දාන්න පුලුවන් කොහොමත්.

ඔතනින් ඔය ටික Collect ඊලගට යන්න Coupon Pals වලට...එතන Game එකක් Play කරන්න ඒවි...
ඒකෙන් පුලුවන් උපරිම Point ටික ගන්න.invite දාලා තව Point ගත්තහැකි..
😁
..ඉටපස්සෙ Next ගිහිම් Redeem කියල ඇති. ඒකෙන් ඇතුලට ගියාම Coupon Redeem කරගන්න පෙන්නනව..

එතනින් Redeem කරගන්න...Order over ගාන නම් වැඩි පොඩ්ඩක්...
ඉටපස්සෙ last step...Account එකේ Coupons කියන Option එකට යන්න එතන Coupon ටික ඇති..
ඉටපස්සෙ එතන get coupon කියල ඇති. එතනට ගිහින් අවසාන Coupon එක Collect කරගන්න...

අයිටම් තෝර ගන්න නම් දැන් ලේසියි වෙබ් එකේදි අහම්බෙන් දැක්කා සුපිරි සයිට් එකක් ලංකාවට ‍රු: 3 ගෙන්න පුලුවන් ඒවයි කූපන් ගන්න විදියි කූපන් වලට අයිටම් වෙන වෙනම දාල තියෙනවා ලංකාවට Free shippinng අයිටම් විතරයි ඒකේ තියෙන්න් ලින්ක් එක පහලින් දාන්නම් මන් නම් හුගක් වෙලාවට අයිටම් තෝරගන්නේ ඒ සයිට් එකෙන්. LINK - Trendali.com

😁
ඉතින් එහෙනම් ඔච්චරයි.... Order එක දාගන්න... හරියට වැඩේ කලානම් කිසිම security reason එකක් එන්නෙ නැ...

elakiri.jpg
 
Last edited:

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,237
    703
    113
    තියෙන පරණ Ali Account එකකට VPN මොකුත් නැතුව Coupon ගන්න ක්‍රමයක් තමයි ඔ්න.
     
    • Like
    Reactions: wishwajith1987