නොමිලේ සාරියක්

Plain Truth

Member
Aug 13, 2010
531
78
0
නොමිලේ සාරියක්


2010 නොවැම්බර් 19 වෙනි සිකුරාදා, 16:28
Untitled_3.jpg
ලබන 21 වන ඉරිදා පෙරවරුවේ අරලියගහ මන්දිරයේ ධර්ම දේශනාවක් පවත්වනු ලබන බව පැවසේ.
එයට සහභාගි වන්නන්ට නොමිලේ ප්‍රවාහන පහසුකම්ද කාන්තාවන්ට සුදු සාරිය බැගින්ද ලබා දෙන බව වාර්තා වේ.