OS එක සපෝර්ට් නැති උනාට ෆෝන් එක සපෝර්ට් නම් පුලුවන් නේ මන් හිතන්නේ...Android 10/11 call recording support nane?
OS එක සපෝර්ට් නැති උනාට ෆෝන් එක සපෝර්ට් නම් පුලුවන් නේ මන් හිතන්නේ...![]()
![]()
ඒ උනාට මගේ වැඩ නේ බන්...OS eka support na kiyanne phone eka support na kiyana eka thamai ban.
Pure android දෙන්නෙ නැතුව ඇති. Huawei, Xiaomi, Oppo ( EMUI, MIUI, ColorOS) ඒවල නම් ෆැක්ටරියෙන්ම එනව මතක හැටියට

andoroird 9 walin above permission ganna amaruiAndroid 10/11 call recording support nane?